කෙල්ලෙක්

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Life isnt a fairytale bro.
    Even if u make her your own dont think your love will last for ever.
    There will be a day that u ll ask yourself 'why the fuck did i marry her.?' :dull:
     
    Chootiya40

    Active member
  • Jun 12, 2016
    304
    30
    28
    :angry: :oo: උබනම් නියම ගොනෙක් බන් :rolleyes: උබ stable වෙනකම් ඉන්න ඕනි කියල ඒ කෙල්ල දැනගෙන ඉදල එ කෙල්ල ඒ අතරේ වෙන කොල්ලෙක් එක්ක අතේ එල්ලිලා ගියානම් ඔන්න අවුල්, :rolleyes: උබ මෙච්චර කලක් තනියම හිතේ තියන් ඉදල ඒක ඒ කෙල්ල දන්නෙවත් නැතුව වෙන එකෙක් දාගත්තට පස්සේ උබ අඩා වැටෙනවා මම පහු වුනා හැමදේම එපා වුනා කියල, :rolleyes: උබ ඔහොම හිතෙන් වැටිලා Cyco ගහන්න ගනිද්දී, දැනගනින් උබ දිහා බලන් ඉන්න උබේ අම්මයි තාත්තයි දෙන්නම උබට වඩා හිතෙන් වැටෙන බව, උබ හිතන්ඒ හිටියට උබේ මුනේ reaction එයාලට තේරෙන්නේ නැතුව upset ගහන් ඉන්න පුළුවන් ඇති කියල, එහෙම බෑ මහත්තයෝ අපි හැරෙද්දී එයාල දන්නවා , ඒ වගේම හොදට තේරෙනවා බන්, ඒ නිසා ගිය දේ ගියා හැමදේම වෙන්නේ තමාගේ හොදටයි කියල හිතාගෙන :yes: වෙනද හිටපු last update version එකට වඩා හොද update version එකක් විදියට වැඩටික කරගෙන පලයන් ඊලග කෑල්ල තවත් රසවත් :P :yes::P:yes:
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    ඔව් මචන් උඹ කියන එක හරි. කොහෙත්ම ගමන නවත්තන්නෙ නම් නෑ, හැබැඉ මේ වෙච්ච දෙයින් මට මාරම අවුල්. හොඳ වෙලාවට හෙට නිවාඩු දවස වුනේ බන්. හෙට යාලුවො දෙතුන්දෙනෙක් එක්ක සෙට් වෙලා පොඩි ෆන් එකක් අරන් මේ සිද්දිය අමතක කරල දාන්න බලන්න ඕනේ. අම්මත් ඇහුවා මොකක් හරි ප්‍රශ්නයක්ද කියල :sorry:

    ඔව් බන් එක හොඳයි,
    පුලුවන්නම් වෙනදට නොකරන දෙයක් යාලුවෝ එක්ක සෙට් වෙලා කරහන්.
    එතකොට එක අලුත්ම අත්දැකීමක් නිසා හිත පිරිලා වගේ හන්ගීමක් දැනේවි.
    එතකොට අනිත් දේවල් වලට හිතට එන්න ඉඩ මදි නිසා එක එහෙම්මම යට වෙලා යාවි කාලත් සමග.
    දෙයක් අමතක කරන්න නම් ඒ දේ ගැන නොහිත ඉන්න ඕන.
    අලුත් අලුත් දේවල් කරද්දී ඒ දේවල් වලින් හිත පිරිලා ගියාම පරණ දේවල් වලට මතු වෙන්න ඉඩ නැති වෙනවා හරියට OverRide වෙනවා වගේ වැඩක් වෙන්නේ.

    ගඟක හැඩයක් ලස්සනක් තියෙන්නේ ගල්, මුලක වත් වතුර ටික වැදුනොත් විතරයි.
    සරල සුන්දර ජීවිතයක් ගෙවන ගමන් එන හැම දුකක්ම තමන්ගේ දියුණුවට හරවගනින.
    කාලයක් ගිහින් උඹ පස්ස හැරිලා උඹ ආපු පර දිහා බලල උඹට සතුටු උනහැකි උඹ ලෝකේ ඉන්න දක්ෂම මනුස්සය කියල එදාට.
    :yes: :yes: :yes: :yes:

    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මටත් ඔය හා සමාන දෙයක් වුණා,

    මම course එකේ interview යන්න තාත්තත් එක්ක station එකේ ඉන්න කොට ස්කොලේ try කරපු කෑල්ල කොල්ලෙක් එක්ක ගුවන් පාලම උඩින් යනවා.
    එකී නිකන්ම නිකන් try කරපු එකක් නෙමේ,සැහෙන බලාපොරොත්තු තියන් හිටිය.

    ඒ වෙලාවේ හිතට අපසට් එකක් වගේම ලොකු අවෙගයකුත් ආවා,
    එත් විශ්වාස කරපන ඉන්ටර්විව් එකේදී නිකමටවත් අවුලක් නැතුව face කරා.
    යන්තන් වත් මතක් වුනේ නැ ඒ ගැන,
    ඔලුව හදාගනින් මචන්,
    අනිත් සේරම දේවල් එතකොට නිකන්ම අමතක වෙනවා
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මම නම් හිතේ තියෙන දේ කියලා දැම්මා බන්.
    එ්කි කැමති නැද්ද මන්දා බන්
    මම නම් පස්සෙන් යන්නෙ නෑ මලාට.වෙන කෙල්ලො ඉන්නවනෙ ඹ්න තරම්​
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    ඔව් එහෙම හිතමු මචන්... අමතක කරන්න නම් ටිකක් අමාරුයි, කාලය ගත වෙනකොට සේරම හරියයි කියල හිතමු.. උඹලට පින් :love::love:

    mul kale harima amarui thama but be strong be patient
    listen music, watch movies tv shows
    do what u like
    eat what u like
    go wherever u like
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,770
    1
    9,574
    113
    colombo
    ඕවා ගණන් ගන්න එපා බං මම අවුරුදු ගාණක් තිස්සෙ ඔය දුක දැනෙනවා, මම හීන මවන කොල්ලෝ (ඔව් මම සමලිංගික) හැමදාම වගේ කෙල්ලොත් එක්ක යාළු වෙලා යන හැටි දැක්කහම මටත් රිදෙනවා, වෙනස තමයි උඹට ඒ කෙල්ල නැති වුණත් උඹ කැමති වෙන කෙල්ලෙක් හරි දවසක සෙට් වෙයි ඒත් මට :(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඕවා ගණන් ගන්න එපා බං මම අවුරුදු ගාණක් තිස්සෙ ඔය දුක දැනෙනවා, මම හීන මවන කොල්ලෝ (ඔව් මම සමලිංගික) හැමදාම වගේ කෙල්ලොත් එක්ක යාළු වෙලා යන හැටි දැක්කහම මටත් රිදෙනවා, වෙනස තමයි උඹට ඒ කෙල්ල නැති වුණත් උඹ කැමති වෙන කෙල්ලෙක් හරි දවසක සෙට් වෙයි ඒත් මට :(

    Thats so fucked up. Isnt it. Maybe it is a curse to be gay as they say.:sorry:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,770
    1
    9,574
    113
    colombo
    KasunKDP:20848488 said:
    ඕවා ගණන් ගන්න එපා බං මම අවුරුදු ගාණක් තිස්සෙ ඔය දුක දැනෙනවා, මම හීන මවන කොල්ලෝ (ඔව් මම සමලිංගික) හැමදාම වගේ කෙල්ලොත් එක්ක යාළු වෙලා යන හැටි දැක්කහම මටත් රිදෙනවා, වෙනස තමයි උඹට ඒ කෙල්ල නැති වුණත් උඹ කැමති වෙන කෙල්ලෙක් හරි දවසක සෙට් වෙයි ඒත් මට :(

    Thats so fucked up. Isnt it. Maybe it is a curse to be gay as they say.:sorry:

    Yes it is a curse, only gay people know how it feels, but what can we do for this?? Nothing.....
     
    fakeuser

    Member
    Oct 28, 2016
    15
    2
    0
    අඩෝ මම ආරංචි කරල බැලුවා විස්තර. ඒ කොල්ල ටිකක් සල්ලාල ටයිප්ලු බං :baffled:

    කෙල්ලො සෙට්කරන් ටික දවසකින් අතෑරල දානවලු. ගහල අතාරීද කියලයි මට බය :baffled:

    මම ෆුල් ඇලර්ට් එකේ ඉන්නවා මොන වැඩ තිබුනත්. ඌ අතඇරියොත් මම ක්ෂණිකවම එන්ටර් වෙනවා. උඹල මොකෝ හිතන්නෙ

    Last edited:

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    අඩෝ මම ආරංචි කරල බැලුවා විස්තර. ඒ කොල්ල ටිකක් සල්ලාල ටයිප්ලු බං :baffled:

    කෙල්ලො සෙට්කරන් ටික දවසකින් අතෑරල දානවලු. ගහල අතාරීද කියලයි මට බය :baffled:

    මම ෆුල් ඇලර්ට් එකේ ඉන්නවා මොන වැඩ තිබුනත්. ඌ අතඇරියොත් මම ක්ෂණිකවම එන්ටර් වෙනවා. උඹල මොකෝ හිතන්නෙ

    ඒක හොඳයි. දැන් ඉඳන්ම ඒකි එක්ක කනෙක්ෂන් එකක් තියාගනින්. ෆේස්බුක් එකෙන් වගේ. නැත්නම් ඌ දාල ගිය ගමන් උබ මැදට පැන්නම ඒකි දැනගන්නවා උබ ඌ දාල යනකන් බලන් හිටිය බව :P

    මුලදි ම ආදරේ ප්‍රකාශ කරන්න යන්න එපා :P දුක තුනී වෙන්න එහෙම මොනවත් කියලා, ටිකක් බාහිර දේව්ල් එහෙම කතා කරල ඊට පස්සෙ හෙමීට මුට්ටිය දාල බලපන්. අනිවා හරියනව :)
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මටත් ඔය වගේම සීන් එකක් උනා බන් .මමත් හිතුවේ ඉගෙනගෙන ඉවරවෙලා රස්සාවක් කරලා කෙල්ලගෙන් කැමැත්ත අහන්නම් කියලා .ඒ ගෙදර නිතර ආවා ගියා .
    අන්තිමට කවුරුත් දන්නේ නැතුව ඒකිට කොල්ලෙක් සෙට් වෙලා.ප්‍රමාදය පසු තැවීමට හේතුවේ .
    අනික් එක ඔය ගැන වැඩිය හිතන්න එපා බන් .මාත් ඒ කාලේ පොඩ්ඩක් දුක් උන.
    ජීවිතේ නතර වෙන්නේ නෑනේ .
     
    :(:(:(
     
    fakeuser

    Member
    Oct 28, 2016
    15
    2
    0
    ඒක හොඳයි. දැන් ඉඳන්ම ඒකි එක්ක කනෙක්ෂන් එකක් තියාගනින්. ෆේස්බුක් එකෙන් වගේ. නැත්නම් ඌ දාල ගිය ගමන් උබ මැදට පැන්නම ඒකි දැනගන්නවා උබ ඌ දාල යනකන් බලන් හිටිය බව :P

    මුලදි ම ආදරේ ප්‍රකාශ කරන්න යන්න එපා :P දුක තුනී වෙන්න එහෙම මොනවත් කියලා, ටිකක් බාහිර දේව්ල් එහෙම කතා කරල ඊට පස්සෙ හෙමීට මුට්ටිය දාල බලපන්. අනිවා හරියනව :)

    ow ow eka thama baluwe bn
     
    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    ලැබීම හා නොලැබීම තමයි. කෙනෙකුට ලැබෙන කොට තවකෙනෙකුට ලැබෙන්නේ නෑ
    Early bird catches the warm. කියන්නේ ඕකට තමයි. දැන් පසු තැවිලි වෙලා වැඩක් නෑ
     
    blue_in_rio

    Well-known member
  • කියන්න බැරි උනා, ඒක නිසා වෙන කොල්ලෙක් සෙට් වෙලා කියලා උබ දුක් වෙන්න එපා බන්.මමත් ඔහොම තමයි එයාට ආදරේ කලේ.තනියම.හිතින්.ඒත් අන්තිමට කොහොමහරි ඒක කියාගත්තා.මේකි පොල්ලෙන් ගහන්නා වගේ "මට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා " කිව්වයි කියහන්කෝ.උබට නම් ඒකි නැති වෙච්ච දුක විතරයි.මට ජීවත් වෙන්න වෙලා තියෙන්නේ ලැජ්ජාවකුයි, දුකකුයි දෙකක් එක්ක. :(:(