මචන් ප්‍රපොසල් එකකට බලන්න ගිය කෙල්ලෙක් එක්ක මුලින්ම අද තමයි කොල් එකක් දීල මුලින්ම කතාකරන්න තියෙන්නෙ.
මොනවද මචන් අහන්න හොද? මුලින්ම බොරු call එකක් දීල කෙල්ලව confuse කෙරුවොත් අවුලක් වෙයිද?
මොනවද මචන් අහන්න හොද? මුලින්ම බොරු call එකක් දීල කෙල්ලව confuse කෙරුවොත් අවුලක් වෙයිද?
පටන් ගන්න කොටම බොරු කරොත් අවුලක් වෙයි.