ඒකත් ඇත්ත එහෙනම් මක්කැයි කරන්නේ ඉක්මන් ඩොට් එල්කේ වගේ එකක් හදමුද?මංගල ඩොට් එල්කේ කියලා!
![]()
ඕවා නම් දැනටමත් තියෙනව නේද

ඒකත් ඇත්ත එහෙනම් මක්කැයි කරන්නේ ඉක්මන් ඩොට් එල්කේ වගේ එකක් හදමුද?මංගල ඩොට් එල්කේ කියලා!
![]()

ඕවා නම් දැනටමත් තියෙනව නේද![]()

ලංකාවේ හරි හමන් ඩේට්න් සයිට් එකක් නෑ බං ඔන්න හොද බිස්නස් අයිඩියා එකක් මචෝ කරනවා නම් මුලදි සල්ලි වියදම් කරලා ඇඩිවටයිසින් කරන්න වෙයි පස්සේ ඉතින් පුල් ෆොෆිට්! දැන් ලංකාවේ වේගෙන එන්නෙත් ජපානේ තරැණ පරපුරේ වින්නැහියම තමයි බං එලියට බැහැලා කෙල්ලෝ ටෝක්රන්න කම්මැලියි නැත්නම් වැඩ වැඩියි ඒත් හැමවෙලාවෙම ඔන්ලයින් නාන්නෙත් චැටි කරකර!![]()
yako uba 94 da man 90 thama kellek na idalath na :O![]()
සිරාවට මාත් 90 බන්![]()
දැන් නම් පත්තරයක් වත් බලන්න වෙයි
![]()
Ow ban me 94 kolloth proposal balanawane, yako thma 23i ne ?
Pissuda ban mama 94 newei oya username eka nikamata dapu ekak. Mama umbalatath wada wayasai

yako uba 94 da man 90 thama kellek na idalath na :O![]()

ඩේටින් සයිට් වලට කෙල්ලො එන්නෙ නෑ බං මොන මාකටිං කලත් ලංකාවෙ... මොකෝ ලංකාවෙ කොල්ලො ඩේට් එකට කලින් ඔන්ලයින් උකන්නනෙ ට්‍රයි එක හා හා හා

dildude:21634788 said:හම්මට යකෝ කෙල්ලෙක් නෑ කිය කිය නහයෙන් අඬන එකා දන්න දේවල්
mama maseta kello dethun denek balanna yanawa ban.
e experience eken thama kiwe![]()
ඒකත් ඇත්ත එහෙනම් මක්කැයි කරන්නේ ඉක්මන් ඩොට් එල්කේ වගේ එකක් හදමුද?මංගල ඩොට් එල්කේ කියලා!
![]()
SIrawata oiඩේටින් සයිට් වලට කෙල්ලො එන්නෙ නෑ බං මොන මාකටිං කලත් ලංකාවෙ... මොකෝ ලංකාවෙ කොල්ලො ඩේට් එකට කලින් ඔන්ලයින් උකන්නනෙ ට්‍රයි එක හා හා හා