කෙල්ලෙක්

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,871
    17,077
    113
    Kottawa
    ඇත්ත කියපං. උඹ ඕක කිව්වෙ ටුපැක් ඉස්සරහ රෙස්පෙට් පිට ඉන්න නේ :baffled: ඒ කියන්නෙ උඹ උට කැමතියි උඹ හදන්නෙ ඌත් එක්ක යාලු වෙන්න :baffled: අනේ අනේ හොර ගෙඩිය. හිතුවද අපිට තේරෙන්නෙ නෑ කියල :lol:


    :rofl:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නැ නැ බුදු දහමෙ ළමයි හදන එක අකුසලයක් නෙමේ, :no::no: ලමයි හදන එක අකුසලයක් වෙන්නෙ කතෝලික ආගමේ,ඒක පටලෝ ගන්ඩ එපා..

    හැබැයි බුදු දහමට අනුව සමලිගිකත්වය අකුසලයක්.. ඕකෙන් වෙන්නෙ නිතරම අකුසල කර්ම රැස්වීම ,කරුනාකරල තේරුම් ගනින්,උබ යන්නෙ ගිනි ගොඩකට ඔය මාර්ගය බොහොම දුක්කිතයි..පුරුවෙ කරපු කර්මය නිසා ඔහොම හිතුනත් වීර්යයෙන් ඕක පාලනේ කරගන්ඩ යහපත් මනුස්සයෙක් වෙලා අර්ත්වත් ජීවිතයක් ගත කරන්ඩ පුලුවන්.. ...

    Gay unama akusal ras wena widiya kiyapanko:baffled:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බුදුදහමේ කොහෙවත් කියලත් නෑනේ ළමයි හදන එක පවක් නෙවෙයි කියලත්? සමලිංගිකත්වය කියන්නේ sexual orientation එකක් කරුමේ ඒක නෙමෙයි gay වෙලා ලන්කාවේ ඉපදුන එකයි කරුමේ

    මාතා පිතූ උපට්ටානං
    පුත්ත දාරස්ස සංගහෝ
    අනාකුලා ච කම්මන්තා
    ඒතං මංගල මුත්තමං ..


    ඔයිට වඩා කියන්ඩ යන්නෙ නැ , කර්මය විදින්ඩ තියෙනාවනම් මොකද කරන්නෙ ඉතින්..

     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,663
    113
    ගණන් ගන්න නැතුව ඉඳලා , මමත් කීපයක් ගොඩ දා ගත්තා. මම ගේ පොරක් නෙවේ. උනුන් ට්‍රස්ට් එක බලනවා,ඇඹල සීන් හරියන්නේ නෑ. හොඳට හිනා වෙලා , අඩුවෙන් කතා කරපියව්.කෙල්ලෝ කරේ එන්නේ....
     

    uskuma123

    Well-known member
  • Apr 20, 2011
    917
    320
    83
    Lankawe
    මල්ලිට වයස අවු 21 නෙද.... ඔය වයසේ ඔක්කමල්ලා එහෙම තමා... කොල්ලො කෙල්ලො,,,,, බුලත් විටක් කන එකට කෙල්ලො කෑමති අයත් ඉන්නවා.... :D
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,768
    1
    9,564
    113
    colombo
    මල්ලිට වයස අවු 21 නෙද.... ඔය වයසේ ඔක්කමල්ලා එහෙම තමා... කොල්ලො කෙල්ලො,,,,, බුලත් විටක් කන එකට කෙල්ලො කෑමති අයත් ඉන්නවා.... :D



    කෑවත් කමක් නෑ දත් මදිනවා නම්
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    බුලත් විට කෑවම කෙල්ලෝ කැමතියි. දන්නේ නැත්තං හොයලා බලපල්ලා. :P:P
     

    sudu4u

    Active member
  • Aug 11, 2006
    378
    46
    28
    ගණන් ගන්න නැතුව ඉඳලා , මමත් කීපයක් ගොඩ දා ගත්තා. මම ගේ පොරක් නෙවේ. උනුන් ට්‍රස්ට් එක බලනවා,ඇඹල සීන් හරියන්නේ නෑ. හොඳට හිනා වෙලා , අඩුවෙන් කතා කරපියව්.කෙල්ලෝ කරේ එන්නේ....

    ගණන් ගන්න නැතුව ඉඳලා, මමත් කීපයක් ගොඩ දා ගත්තා.:yes:
    හොඳට හිනා වෙලා ,හොඳට කතා කරපියව්.කෙල්ලෝ කරේ එන්නේ....:yes::yes:
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    සිරාවටම කියන්නේ කෙල්ලෙක් දාගන්න ඔනි නම් ඇඹලයෝ වගේ හැසිරෙන්න එපා, උන්ගේ පස්සේ නෝන්ඩි වෙවී යන්න එපා රෙස්පෙක්ට් පිට හිටහල්ලා, මට කෙල්ලෝ ගැන අත්දැකීමක් නෑ ඒත් මේ අවුරුද්දට කෙල්ලෙක්ගෙන් ආපු 3 වෙනි ආදර ඇරයුමත් මන් ප්‍රතික්ෂේප කරලා දැම්මා සරලයි මම කරපු එකම දේ කෙල්ලන්ව care නොකරපු එක ඒක කළේ හිතා මතාම නෙමෙයි මන් Gay නිසා උන් ගැන හොයන්න යන්නේ නෑ, කතා කළත් අවශ්‍ය දේ අහලා එතනින් නතර වුණ එහෙම කළහම වුන් ෆෝන් නම්බර් එක වුණත් දෙන්න අකමැති වෙන්නේ නෑ, හැබැයි යෝජනා ප්‍රතික්ෂේප කරනකොට මන් උන්ගේ හිත නොරිද්දන්න වග බලා ගත්තා, උඹලාට සමහර විට වැදගත් වෙයි කියලා දැම්මේ


    පලි:- හොඳට ඩ්‍රෙස් කර පල්ලා, දවසට දෙපාරක් හොඳට දත් මැඳපල්ලා, බුලත් විට කන්න එපා පිරිසිදුව සුවඳට ඉඳපල්ලා

    :yes::yes::yes:
     

    suranga_87

    Active member
  • May 30, 2017
    884
    147
    43
    48
    Pannipitiya
    බුදුහාමුදුරුවන්ටත් ඕනි වෙන්නැති ළමයි හදන එක පවා අකුසලයක් කියලා කියන්න , ඒත් එහෙම කිව්වා නම් මිනිස්සු බුදුදහමට නිග්‍රහ කරන්න තිබ්බා? මට අනුව නම් සෑම බැඳීමක්ම අකුසලයක් සසර දිග් කරන, හැබැයි සමලිංගිකත්වයේදි කරුම ගෙවන්න තවත් ජීවියෙකුට උපතක් ලබා දෙන්නේනෑ ඒ අතින් බැලුවහම අපි කරන අකුසල් අඩුයි

    :confused::confused::confused:
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    ඇත්ත කියපං. උඹ ඕක කිව්වෙ ටුපැක් ඉස්සරහ රෙස්පෙට් පිට ඉන්න නේ :baffled: ඒ කියන්නෙ උඹ උට කැමතියි උඹ හදන්නෙ ඌත් එක්ක යාලු වෙන්න :baffled: අනේ අනේ හොර ගෙඩිය. හිතුවද අපිට තේරෙන්නෙ නෑ කියල :lol:

    ammo yako :rofl::rofl: