ඇත්ත කියපං. උඹ ඕක කිව්වෙ ටුපැක් ඉස්සරහ රෙස්පෙට් පිට ඉන්න නේඒ කියන්නෙ උඹ උට කැමතියි උඹ හදන්නෙ ඌත් එක්ක යාලු වෙන්න
අනේ අනේ හොර ගෙඩිය. හිතුවද අපිට තේරෙන්නෙ නෑ කියල
![]()

ඇත්ත කියපං. උඹ ඕක කිව්වෙ ටුපැක් ඉස්සරහ රෙස්පෙට් පිට ඉන්න නේඒ කියන්නෙ උඹ උට කැමතියි උඹ හදන්නෙ ඌත් එක්ක යාලු වෙන්න
අනේ අනේ හොර ගෙඩිය. හිතුවද අපිට තේරෙන්නෙ නෑ කියල
![]()

වලෙ වැට්ලලු මු නම් වලක තමයි ඉන්නෙ මැඩමුලෙනෙ![]()
නැ නැ බුදු දහමෙ ළමයි හදන එක අකුසලයක් නෙමේ,ලමයි හදන එක අකුසලයක් වෙන්නෙ කතෝලික ආගමේ,ඒක පටලෝ ගන්ඩ එපා..
හැබැයි බුදු දහමට අනුව සමලිගිකත්වය අකුසලයක්.. ඕකෙන් වෙන්නෙ නිතරම අකුසල කර්ම රැස්වීම ,කරුනාකරල තේරුම් ගනින්,උබ යන්නෙ ගිනි ගොඩකට ඔය මාර්ගය බොහොම දුක්කිතයි..පුරුවෙ කරපු කර්මය නිසා ඔහොම හිතුනත් වීර්යයෙන් ඕක පාලනේ කරගන්ඩ යහපත් මනුස්සයෙක් වෙලා අර්ත්වත් ජීවිතයක් ගත කරන්ඩ පුලුවන්.. ...

බුදුදහමේ කොහෙවත් කියලත් නෑනේ ළමයි හදන එක පවක් නෙවෙයි කියලත්? සමලිංගිකත්වය කියන්නේ sexual orientation එකක් කරුමේ ඒක නෙමෙයි gay වෙලා ලන්කාවේ ඉපදුන එකයි කරුමේ
ආ සඳුන්බුවා , කාර් එහෙම ගත්තැයි?

කොහෙද පකො කාර් ගොන් පොනිලා ඇපත් නැති කරලා තියෙන්නෙ ඔයි
![]()
Arrow11 eken warenko ponහරි බං ලැජ්ජ වෙන්න ඕනෙ නෑඋඹ පස්සෙ මට ස්තූති කරයි ඌව සෙට් කරගන්න මෙහෙම කමෙන්ට් කරල උදව් කලාට
![]()

මල්ලිට වයස අවු 21 නෙද.... ඔය වයසේ ඔක්කමල්ලා එහෙම තමා... කොල්ලො කෙල්ලො,,,,, බුලත් විටක් කන එකට කෙල්ලො කෑමති අයත් ඉන්නවා....![]()
ගණන් ගන්න නැතුව ඉඳලා , මමත් කීපයක් ගොඩ දා ගත්තා. මම ගේ පොරක් නෙවේ. උනුන් ට්‍රස්ට් එක බලනවා,ඇඹල සීන් හරියන්නේ නෑ. හොඳට හිනා වෙලා , අඩුවෙන් කතා කරපියව්.කෙල්ලෝ කරේ එන්නේ....


සිරාවටම කියන්නේ කෙල්ලෙක් දාගන්න ඔනි නම් ඇඹලයෝ වගේ හැසිරෙන්න එපා, උන්ගේ පස්සේ නෝන්ඩි වෙවී යන්න එපා රෙස්පෙක්ට් පිට හිටහල්ලා, මට කෙල්ලෝ ගැන අත්දැකීමක් නෑ ඒත් මේ අවුරුද්දට කෙල්ලෙක්ගෙන් ආපු 3 වෙනි ආදර ඇරයුමත් මන් ප්‍රතික්ෂේප කරලා දැම්මා සරලයි මම කරපු එකම දේ කෙල්ලන්ව care නොකරපු එක ඒක කළේ හිතා මතාම නෙමෙයි මන් Gay නිසා උන් ගැන හොයන්න යන්නේ නෑ, කතා කළත් අවශ්‍ය දේ අහලා එතනින් නතර වුණ එහෙම කළහම වුන් ෆෝන් නම්බර් එක වුණත් දෙන්න අකමැති වෙන්නේ නෑ, හැබැයි යෝජනා ප්‍රතික්ෂේප කරනකොට මන් උන්ගේ හිත නොරිද්දන්න වග බලා ගත්තා, උඹලාට සමහර විට වැදගත් වෙයි කියලා දැම්මේ
පලි:- හොඳට ඩ්‍රෙස් කර පල්ලා, දවසට දෙපාරක් හොඳට දත් මැඳපල්ලා, බුලත් විට කන්න එපා පිරිසිදුව සුවඳට ඉඳපල්ලා



බුදුහාමුදුරුවන්ටත් ඕනි වෙන්නැති ළමයි හදන එක පවා අකුසලයක් කියලා කියන්න , ඒත් එහෙම කිව්වා නම් මිනිස්සු බුදුදහමට නිග්‍රහ කරන්න තිබ්බා? මට අනුව නම් සෑම බැඳීමක්ම අකුසලයක් සසර දිග් කරන, හැබැයි සමලිංගිකත්වයේදි කරුම ගෙවන්න තවත් ජීවියෙකුට උපතක් ලබා දෙන්නේනෑ ඒ අතින් බැලුවහම අපි කරන අකුසල් අඩුයි



ඇත්ත කියපං. උඹ ඕක කිව්වෙ ටුපැක් ඉස්සරහ රෙස්පෙට් පිට ඉන්න නේඒ කියන්නෙ උඹ උට කැමතියි උඹ හදන්නෙ ඌත් එක්ක යාලු වෙන්න
අනේ අනේ හොර ගෙඩිය. හිතුවද අපිට තේරෙන්නෙ නෑ කියල
![]()

