කෙල්ලෙක්(.)(.) ..............


අපි අද හවස පරේ ටිකක් ඇවිද්දා,
කෙල්ලෙකුයි කොල්ලෙකුයි පාරෙ අයිනෙ මොනවද කරණවා .... කළුවරේ මට පේන්නෙ නෑ ඕං.. අනිත් එකාර මිටර් නෑ .... මුං දෙන්නා අපිව දැකපු හැටියෙ කෙල්ල පාර දිගේ උඩට ආවා ඒත් අදුර ගන්න බැරි උනා....... කොල්ලා බයිසිකල් එක ස්ටාට් කරගෙන ලයිට් දාන්නවත් සිහිය නැතුව වේගෙං ගියා..... (සයිකලේ ප්ලැටිනා එකක් වගේ දැක්කෙ .......)

මම තාම කල්පනා කරන්නෙ.....
ඇයි අපිව දැකලා එහෙම ගියේ ......
මොකක්ද අපිව දැක්කම උනේ කියලා..........
අනික අරූ අර රෑ අර කෙලීව තනියම යැව්වනෙ කිසි ගානක් නැතුව..........

මොකද උබලට මෙහෙම වෙලා නැද්ද?
 
  • Like
Reactions: KasunKDP
Oct 14, 2018
189
8
0
මෙහෙම කිවුවහම ඔබ තුමාගේ වහල්ලු කොහොම හැසිරෙයිද කියලා බයයි.
මොකද 113 නැතුව ආණ්ඩුව පිළිගන්න බෑ කිවුවහම කථානායක තුමා ගේ පුටුව කඩලා මිරිස් වතුර ගහලා, වනචාරී කම පෙන්වපු දෙපා ලොවන බලු කුක්කෝ හෙට අධිකරණය කොහොම දකීද අප්පේ! රට ගැන හිතපල්ලා ගොස්තරේට වඩා....
අනෙක ඇස් පනා පිට පේන ඇත්ත පිළිගනිල්ලා.... මොනා කිවුවත්, කොරත් ඇත්ත මරන්න බෑ...
අධිකරණය ගේ මැද සාලේ නෙමෙයිනේ!
දැන් ඔක්කොම පාර්ලිමේන්තු මන්ත්‍රී... හරිය.
 

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    අපෝ ඔය වගේ දේවල් දැකල තියෙනව ඕන තරම්.කෙල්ලොන්ටත් කිසිම ගානක් නෑ.හදිස්සිය තමයි.අසහනේ උපරිමය්.
     
    • Like
    Reactions: Sachira123


    ඒ ඔයාද හිටියෙ :dull::dull::dull:

    avatar494097_38.gif
     

    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala

    ඒ ඔයාද හිටියෙ :dull::dull::dull:

    avatar494097_38.gif

    නෑ.. අතීතය මතක් උනා.. :(


    මම ලොකු වැරැද්දක් කරලා තියෙන්නෙ එහෙනම් :sorry::sorry:

    :baffled: :baffled:

    මොකද්ද උබ කරපු වැරැද්ද ?


    උබේ මතකය අවුස්සපු එක :baffled::baffled::baffled:

    අවුලක් නෑ :baffled: :baffled:

    කොහොමත් මගේ මතකයේ ඔවම තමයි තියෙන්නේ... :sorry:




    ගේ/ප්‍රේමාන්විත දෙබසක් වගේ කියල හිතුනේ මට විතරද..... :lol::lol::lol:
     

    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala

    අපි අද හවස පරේ ටිකක් ඇවිද්දා,
    කෙල්ලෙකුයි කොල්ලෙකුයි පාරෙ අයිනෙ මොනවද කරණවා .... කළුවරේ මට පේන්නෙ නෑ ඕං.. අනිත් එකාර මිටර් නෑ .... මුං දෙන්නා අපිව දැකපු හැටියෙ කෙල්ල පාර දිගේ උඩට ආවා ඒත් අදුර ගන්න බැරි උනා....... කොල්ලා බයිසිකල් එක ස්ටාට් කරගෙන ලයිට් දාන්නවත් සිහිය නැතුව වේගෙං ගියා..... (සයිකලේ ප්ලැටිනා එකක් වගේ දැක්කෙ .......)

    මම තාම කල්පනා කරන්නෙ.....
    ඇයි අපිව දැකලා එහෙම ගියේ ......
    මොකක්ද අපිව දැක්කම උනේ කියලා..........
    අනික අරූ අර රෑ අර කෙලීව තනියම යැව්වනෙ කිසි ගානක් නැතුව..........

    මොකද උබලට මෙහෙම වෙලා නැද්ද?



    යකෝ ඒ උබද බන් ආවේ..... මදැයි මම light දාන්නෙත් නැතුව කෙලගෙන ගියා.... :angry::angry::angry: