කෙල්ලෙක්

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    නැ..ඔයා වැරදි..එයාගෙ අඩුවක් පෙනිලා නෙවෙයි එහෙම වෙන්නෙ..එයාගෙ හොදක් හො නරකක් දකින්නෙ නැ අපි එ වෙලාවෙදි..එ කාලෙදි...

    සම්බන්දයක් පවත්වගෙන යනකොට අපි එ කෙනා එක්ක ඉන්නවා මිස දකින දකින අය එක්ක තමන්ගෙ කෙනාව කම්පෙයා කරන්න යන්නෙ නැනෙ..ඉතින් එ කාලෙ එයාව දකින්නෙ යාලුවෙක් විදියට විතරයි..එහෙම දකින දකින කෙනා එක්ක කම්පෙයා කරනවා කියන්නෙ එ දෙන්නා අතරෙ හිඩැසක් තියෙනවා කියන එක නෙ...එහෙම කම්පෙයා වෙනවා නම් එතන සම්බන්දයක් නැ...

    අතීතෙ අය එක්ක වර්තමානෙ අය හො වර්තමානෙ අය එක්ක අනාගතෙ අය කම්පෙයා කරන්න යන්න එපා..මේ මොහොතෙ ජිවත් වෙන්න......

    ඔයාටත් ඔයාගෙ කෙනා අනිවාර්යයෙන් ම ලැබෙනවා..:yes::yes::D:D

    තැන්කිව් රත්තරනෙහ් :love:
    එයත් මෙවගෙ උත්තරයක් දුන්නනම් හරි :D
    ඒත් මන් එයාව වට්සැප් බ්ලොක් කරා අද
     
    Ocean92

    Junior member
  • Oct 26, 2018
    43
    4
    8
    තැන්කිව් රත්තරනෙහ් :love:
    එයත් මෙවගෙ උත්තරයක් දුන්නනම් හරි :D
    ඒත් මන් එයාව වට්සැප් බ්ලොක් කරා අද

    එ මොකො ඒ.....
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    එ මොකො ඒ.....

    මන් පාඩුවෙ ඉද්දි ඕන්නැති මොකක්හරි කියලා එයාම චැට් එකට එනවා
    ඒත් පස්සෙ ඔන්ලයින් ඇවිත් යනවා මැසෙජ් රීඩ් කරන්නෙත් නැතිව
    :angry:
    ඇයි බන් මන් ඔහොම ලොකුකම් බලන්නෙ එයාගෙ :angry:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    :yes:
    ඉස්සර හිතන විදිය අහසයි පොලවයි වගෙ
    ඒත් දැන්නම් එකවගෙ :rolleyes:

    සංසාරයේ පතාගෙන එන මිනිස්සු දෛවයෙන් කොහොම හරි මුනගස්සනවා. ඒ උනාට සමහර වෙලාවට අපේ හිත කැමති කෙනෙක් දැක්කම අපි අපේම හිත රවට්ට ගන්නවා ආහ් එයා වගේ මගෙ සංසාරෙ පතාගෙන ආව කෙනා කියලා. ඒ වෙලේට අපි කොච්චර unmatching උනත් හිතින් මැච් කරගන්න ට්‍රයි කරනවා බං. හිත හොදටම දන්නවා ඒ උනාට රවට්ට ගන්නවා ගලප ගන්න.
     
    Ocean92

    Junior member
  • Oct 26, 2018
    43
    4
    8
    මන් පාඩුවෙ ඉද්දි ඕන්නැති මොකක්හරි කියලා එයාම චැට් එකට එනවා
    ඒත් පස්සෙ ඔන්ලයින් ඇවිත් යනවා මැසෙජ් රීඩ් කරන්නෙත් නැතිව
    :angry:
    ඇයි බන් මන් ඔහොම ලොකුකම් බලන්නෙ එයාගෙ :angry:

    ගනන් ගන්න එපා ඔකුන්ව..උබත් මොකක් හරි මැසෙජ් එකක් දාලා රිප්ලයි දැම්මා ම රීඩ් කරලා ඉදපන්..
    ලොකු ලයින් දෙනවා නම් උඩින් ම ඉදපන්..එතකොට ඔකුන් නිකම්ම පොලවට බහිනවා..
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    සංසාරයේ පතාගෙන එන මිනිස්සු දෛවයෙන් කොහොම හරි මුනගස්සනවා. ඒ උනාට සමහර වෙලාවට අපේ හිත කැමති කෙනෙක් දැක්කම අපි අපේම හිත රවට්ට ගන්නවා ආහ් එයා වගේ මගෙ සංසාරෙ පතාගෙන ආව කෙනා කියලා. ඒ වෙලේට අපි කොච්චර unmatching උනත් හිතින් මැච් කරගන්න ට්‍රයි කරනවා බං. හිත හොදටම දන්නවා ඒ උනාට රවට්ට ගන්නවා ගලප ගන්න.

    එවගෙද මන්දා, මටත් ඕක හිතුනා :dull:
    මන් කොමත් හදිසි තීරණ ගන්නෑ :rolleyes:
    අත්දැකීම් තියෙනවද
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    මේක නම් 100% ඇත්ත කතාවක්..මමත් මෙහෙම ඉන්න ට්‍රයි කලා කාලයක්...නොගැලපෙන බැදිමක ඉන්නකොට මාර විදියට ස්ට්‍රෙස් වෙනවා..හිතින් වැටෙනවා..විදවනවා.......අම්මො.........:no::no::no:මම හිතන්නවත් අකමැති කාලයක් එක..ඔයාට ගැලපෙන කෙනා ලැබෙවි..එ ඔයාට ඔනි වෙලාවට නෙවෙයි එයාව ඔයාට ලැබිය යුතු වෙලාවට.......:yes::yes::D:D
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,981
    67,265
    113
    මේක නම් 100% ඇත්ත කතාවක්..මමත් මෙහෙම ඉන්න ට්‍රයි කලා කාලයක්...නොගැලපෙන බැදිමක ඉන්නකොට මාර විදියට ස්ට්‍රෙස් වෙනවා..හිතින් වැටෙනවා..විදවනවා.......අම්මො.........:no::no::no:මම හිතන්නවත් අකමැති කාලයක් එක..ඔයාට ගැලපෙන කෙනා ලැබෙවි..එ ඔයාට ඔනි වෙලාවට නෙවෙයි එයාව ඔයාට ලැබිය යුතු වෙලාවට.......:yes::yes::D:D

    hi babe
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ගනන් ගන්න එපා ඔකුන්ව..උබත් මොකක් හරි මැසෙජ් එකක් දාලා රිප්ලයි දැම්මා ම රීඩ් කරලා ඉදපන්..
    ලොකු ලයින් දෙනවා නම් උඩින් ම ඉදපන්..එතකොට ඔකුන් නිකම්ම පොලවට බහිනවා..

    :yes:
    වෙන උන්ටනම් එහෙමයි බන්
    ඒත් මෙ කතන්දරෙදි මන් මානුශිය උනා
    දැන් ගෙමට ඉන්නෙ මාත් :cool:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සංසාරෙ පතාගෙන ආපු කතා මන්නම් විශ්වාස කරන්නේ නෑ.
    උබට හොදයි කියලා හිතෙනවනම් සෙට් වෙලා බලපන්.
    ඒකි නෙමේ සොල්මෙට් කියලා මිස් කරගන්න එපා.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මේක නම් 100% ඇත්ත කතාවක්..මමත් මෙහෙම ඉන්න ට්‍රයි කලා කාලයක්...නොගැලපෙන බැදිමක ඉන්නකොට මාර විදියට ස්ට්‍රෙස් වෙනවා..හිතින් වැටෙනවා..විදවනවා.......අම්මො.........:no::no::no:මම හිතන්නවත් අකමැති කාලයක් එක..ඔයාට ගැලපෙන කෙනා ලැබෙවි..එ ඔයාට ඔනි වෙලාවට නෙවෙයි එයාව ඔයාට ලැබිය යුතු වෙලාවට.......:yes::yes::D:D

    ඔයාව ගනන් ගන්නැති, ලොකූසින් තියන කෙනෙක් එක්ක එෆෙයා එකක් පටන් ගද්දි එහෙම උනෙ නැද්ද
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    මට නම් එපා වෙලා බං ලව් හුත්තවල් අහලා ම
    ඔච්චර ම ගෑනු හොයනවා නම් add එකක් දාපන්. විදෝ විදෝ පස්සෙන් යන්න එපා කාලෙ කන වැඩක් විතරයි. :rolleyes:
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    මන් පාඩුවෙ ඉද්දි ඕන්නැති මොකක්හරි කියලා එයාම චැට් එකට එනවා
    ඒත් පස්සෙ ඔන්ලයින් ඇවිත් යනවා මැසෙජ් රීඩ් කරන්නෙත් නැතිව
    :angry:
    ඇයි බන් මන් ඔහොම ලොකුකම් බලන්නෙ එයාගෙ :angry:

    බ්ලොක් කරා කියන්නෙ ඉතිං ආයෙත් උබ එක්ක කතා කරන එකක් නෑ මලාට. කරන්න තිබ්බෙ ඒකි එවන ඒවට මුකුත් නොකියා සීන් කරලා නිකං ඉන්න එක. එතකොට බිමට බහිනවා. උබ වැඩේ කාලානෙ යකොහ්
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔයාව ගනන් ගන්නැති, ලොකූසින් තියන කෙනෙක් එක්ක එෆෙයා එකක් පටන් ගද්දි එහෙම උනෙ නැද්ද

    නැ නැ..එයා මාව ගනන් ගන්නෙ නැත්තෙ නැ..එයා මට හොදින් සලකනවා.ගරු කරනවා..දුටු තැන හොදින් වැදගත් විදියට කතා කරනවා..දැන් සාමාන්‍යයෙන් අපි යාලුවො ඉන්නෙ "උබ බං බොලං" ගා ගෙන නෙ..එත් එයා එහෙම නැ......යාලුවන්ට නම කියලා තමා කතා කරන්නෙ..වැඩිය කතා බහ එහෙම නැ..අවශ්‍ය දෙ කිවිවා..
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    එවගෙද මන්දා, මටත් ඕක හිතුනා :dull:
    මන් කොමත් හදිසි තීරණ ගන්නෑ :rolleyes:
    අත්දැකීම් තියෙනවද

    එහෙම හිතන් අපි ගලප ගන්න ට්‍රයි කරනවා. නමුත් හදිසි තීරණ ගත්ත නොගත්ත අපිට දෙයක් ලැබෙන්නෙ හමුවෙන්නේ සංසාරයෙ අපි රැස්කරපු කර්ම ශක්තිය අනුව.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ගැලපෙන කෙනා ලැබෙවි..එ ඔයාට ඔනි වෙලාවට නෙවෙයි එයාව ඔයාට ලැබිය යුතු වෙලාවට.......:yes::yes::D:D

    සහ ඔයාගේ තියෙන කර්ම ශක්තිය අනුව.

    කෙනෙක්ගේ ජීවිතය මල් යහනාවක් කරන්න වගේම කටු අකුලක් කරන්නත් අපිට හම්බුවෙන ඒ කෙනාට පුලුවන්....