ඒ කියන්නෙ එයි ඔයාගෙ නෙවෙයි![]()
mama eyageth newi eya mageth newi duka thiyenne kalin api denna hamba unanam kiyana de dan denatama duka witharai.
ඒ කියන්නෙ එයි ඔයාගෙ නෙවෙයි![]()
එවා නම් මගෙ ලග නැ..එක කැම එක බෙදාගෙන කන සින්..මම එවට ලොකුවට ආස නැ..මගෙ මකර පැටියට කවන එක වෙනයි..එත් අනික් අය එක්ක එහෙම සම්බන්දකම් අඩුයි..කොහොමත් ඔෆිස් එකෙ මම ඉන්නෙ අනික් අයට වඩා ඉහලින්..ඉතින් මම තත්වේ තියාගෙන ඉන්න ඔනි..නැත්නම් කස්ටිය කරේ යන්න එනවා..........

anna eka thamai aula dan hama detama parakku wadi duka thamai ithuru.![]()
Man thaama igenagnnwane ethin
Koma unath math kaduwa athata gaththa
අර කිවිව විදියට පොඩ්ඩක් බලන්න කො...හරි යාවිද කියලා
මටත් කෙල්ලෙක් හොයාගන්න විදියක් කියන්නකො ,![]()

කවුරුත් කිසිම දෙකට මේ ලොකෙ පරක්කු නැ....තමන්ගෙ ජිවිතෙ විදිනවාද විදනවාද කියන එක තියෙන්නෙ තමන්ගෙ අතෙ මිස අනික් අය අතෙ නෙවෙයි..එත් අරක නිසා මේක බැ..මේක නිසා එක බැ කියලා එක්ස්කියුසස් දෙන්නෙ කපටි මිනිස්සු කියලායි මට හිතෙන්නෙ



Partner knk innawanm hithanna EPA bnexcuse ekak newi denatama wena denek dala yanna bari nissa ekathu wenna ba anek ayata dukak dela karana adaren athi wade mokakda?.![]()

අත්දැකිම් තියෙනවද යාලුවෙපුළුවන්
උඹටත් තියන ප්‍රශ්න

පුළුවන්...සමහර වෙලාවට මගේ ජීවිතේට මඟපෙන්වීමක් උදව්වක් වගේ දෙයක් දුන්නොත් මට එහෙම හිතෙන්න පුළුවන්...
මම කිව්වේ මම බලාපොරොත්තු වන දේ...නැත්නම් අදහස් ගැලපෙන කොට,ඒ දැරිවි කියන කරන දේ ගැන හිතේ ඇල්මක් ඇතිවෙද්දී ආදරේ හිතෙන්න පුළුවන්...එයා මගපෙන්නුවොත් කියලද කියන්නෙ?

මම කිව්වේ මම බලාපොරොත්තු වන දේ...නැත්නම් අදහස් ගැලපෙන කොට,ඒ දැරිවි කියන කරන දේ ගැන හිතේ ඇල්මක් ඇතිවෙද්දී ආදරේ හිතෙන්න පුළුවන්...![]()

උබට එපා නම් මට සෙට් කරපන්...මාත් ඔහොමම තමයි හිතන් හිටියෙ
ඒත් එයා මාව ටොක් කරගන්න හදනවා![]()

ජීවිතේ හරි කාලෙට...මම ජීවිතේ ලස්සන කාලෙත් ඔහේ ඉන්නවා මේ පේනවනේ...
ජීවිතේ ලැබෙන අවස්තාව මඟ ඇරගන්න එපා...
සමහර විට උඹේ ළඟ තියෙන දෙයක් ඒකිට වටින්න පුළුවන්...මාත් ඔහොමම තමයි හිතන් හිටියෙ
ඒත් එයා මාව ටොක් කරගන්න හදනවා![]()
ඉතින් දැන් බලපන් උබට වටිනා දෙයක් එකී ලඟ තියෙනවා කියල...සමහර විට උඹේ ළඟ තියෙන දෙයක් ඒකිට වටින්න පුළුවන්...ඉතින් දැන් බලපන් උබට වටිනා දෙයක් එකී ලඟ තියෙනවා කියල...
උබට එපා නම් මට සෙට් කරපන්...
කෙල්ලෙක් ලැබෙන්න පින් කරන්න ඕන බන්...ජීවිතේ හරි කාලෙට...මම ජීවිතේ ලස්සන කාලෙත් ඔහේ ඉන්නවා මේ පේනවනේ...
ජීවිතේ ලැබෙන අවස්තාව මඟ ඇරගන්න එපා...
![]()

මට එයාට වඩා ලස්සන ඉගෙන ගත්ත කෙනෙක් සෙට් කරගන්න පුලුවන්
එයා මගෙ සොල්මෙට් කියලා හිතනවා
ඒකයි ඉතන්


එහෙනම් ඉතින් හොද එකක් සෙට් කරගන්න එක නෙ තියෙන්නෙඅවුරුදු හතරක විතර ඉදන් අදුරන කෙල්ලෙක් ඉන්නවා කියමුකො
එයා ගැන මුල් කාලෙදි එයා ගැන කිසිම ආදර හැගීමක් නෑ , ලොකු යාලුකමකූත් නෑ, වෙන එකක් එක්ක ක්‍රශ් or afir
අවුරුදු හතරකට ඒදෙන්නා අතර ආදරයක් ඇතිවෙන්න පුලුවන්ද??
මන් ඛීවෙ pure love එකක්
තමන්ට එහෙම උනා කියලා හිතලා උත්තරයක් දෙන්න යාලුවනෙ

මන් පාඩුවෙ ඉද්දි ඕන්නැති මොකක්හරි කියලා එයාම චැට් එකට එනවා
ඒත් පස්සෙ ඔන්ලයින් ඇවිත් යනවා මැසෙජ් රීඩ් කරන්නෙත් නැතිව
ඇයි බන් මන් ඔහොම ලොකුකම් බලන්නෙ එයාගෙ![]()