නෑ නෑ මචං.මම කිව්වේ උඹේ ඉමේජ් එක ගැනයි මගේ ඉමේජ් එක ගැනයි.ඒක කාලයක් තිස්සේ ඇතිවෙන/ඇතිකරගන්න දෙයක් නේ.දැං උඹ ඕවට මොනවත් කියන්න යන්න එපාaye ahuwoth ohoma uththarayak denawa
mama mukuth kiyanna yanne na un nondiyatama ahuwath.nikan prashnane
.පුළුවන් නං ටිකක් ටෆ් චරිතයක් (අවශ්‍ය වෙලාවට ) වෙන්න බලපං.නැත්තං අපි වටේ ඉන්න උං අපිට පුපෙත් අරින්න බලනවා. 
උඹ කියහන් කෙල්ලො 10, 15 එක්ක යාලු වෙලා අතෑරල දාන එකා නෙමෙයි පොර වෙන්නෙ බඳිනකන්ම තනියම ඉන්න එකාටයි පොර කියන්නෙ කියල. #තග්ලයිෆ්


------ Post added on Apr 13, 2021 at 12:37 PM
ගෙදරින් හොයලා දෙන වටේ ගිහින් කැටේ පුරෝගත්ත සීදේවි දෝණි කෙනෙක් බැඳගන්නවා කාලෙ ආවම....ඒක හින්දා නාඬා හිටු...