කෙල්ලෙක්

MAHESH80

Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    සාමන්යෙන් කොල්ලෙක් අවුරුදු 15ක් වෙනකොට කෙල්ලෝ දෙතුන්දෙනෙක් ආශ්‍රය කරලා තියෙන්න ඕනේ.මගේ එකෙක් නම් ඔය වයස වෙනකොට කෙල්ලෙක් ආශ්‍රය නොකරනවා නම් පොඩ්ඩක් හොයල බලනවා.ලෙඩක්ද කැමැත්ත වෙන එකක්ද කියල.ලෙඩක් නම්(මානසිකව)බෙහෙත් අරන් දෙන්න එපෑ.
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ow itn danne nathuwa nayek kawath ekai gdrata genalla nayata kannath kiwwath ekai ne bn

    :lol: :lol:
    :lol:
    ඒක ඇත්ත.ඒ වුනාට අපි කවා ගත්තොත් අහන්නේ අපි කිව්වද උඹට කවාගන්න,උඹමනේ කවාගත්තේ කියලා නේ...ඒත් ගෙදරින් කියලා නයා කෑවොත්...හම්මේ වදන් ටික... :lol: :lol:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,887
    113
    34
    Kalutara
    සාමන්යෙන් කොල්ලෙක් අවුරුදු 15ක් වෙනකොට කෙල්ලෝ දෙතුන්දෙනෙක් ආශ්‍රය කරලා තියෙන්න ඕනේ.මගේ එකෙක් නම් ඔය වයස වෙනකොට කෙල්ලෙක් ආශ්‍රය නොකරනවා නම් පොඩ්ඩක් හොයල බලනවා.ලෙඩක්ද කැමැත්ත වෙන එකක්ද කියල.ලෙඩක් නම්(මානසිකව)බෙහෙත් අරන් දෙන්න එපෑ.
    මම නම් 1 වසරේදීම කෙල්ලෝ 20ක් විතර ආශ්‍රය කරලා තියෙනවා. අපේ පන්තියේම කෙල්ලෝ 20ක් හිටියනේ.
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    මම නම් 1 වසරේදීම කෙල්ලෝ 20ක් විතර ආශ්‍රය කරලා තියෙනවා. අපේ පන්තියේම කෙල්ලෝ 20ක් හිටියනේ.
    පට්ට මචං.අන්න කොල්ලෝ.මම 1කෙ පන්තියේ ඉන්නකොට මුළු ඉස්කෝලෙම ළමයි හිටියේ 20ට අඩුවෙන්.
     
    • Haha
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,887
    113
    34
    Kalutara
    පට්ට මචං.අන්න කොල්ලෝ.මම 1කෙ පන්තියේ ඉන්නකොට මුළු ඉස්කෝලෙම ළමයි හිටියේ 20ට අඩුවෙන්.
    ඒ වුනාට තාම කෙල්ලෙක් නෑනේ.. 😣
     
    • Haha
    Reactions: visalbro

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    ඒ වුනාට තාම කෙල්ලෙක් නෑනේ.. 😣
    ව්‍යාපාරයක් පටන් ගනිං.එතකොට සමාජ ආශ්‍රය කෙරෙන විදිය වෙනස්.කෙල්ලෝ එකට දහයක් සෙට් වෙයි.
     
    • Wow
    Reactions: Heshan Daminda

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඒක ඇත්ත.ඒ වුනාට අපි කවා ගත්තොත් අහන්නේ අපි කිව්වද උඹට කවාගන්න,උඹමනේ කවාගත්තේ කියලා නේ...ඒත් ගෙදරින් කියලා නයා කෑවොත්...හම්මේ වදන් ටික... :lol: :lol:

    anna ehema seen ekakuth tynwa thama
     
    • Like
    Reactions: PrasangaSPerera