කෝ අපේ මේ ලව් ගුරා...?මෙන්න මුන් කින්ඩි දානවා.....Basic eka Vitharai![]()



අපරාදේ බං උඔ නුවර ආවොත් ෂුවර් එකට එකක් සෙට් කරලා දෙනවා....

පරිස්සමින් කොල්ලෝ..තාම නෑ බං.මම තාම ගෙදර ඉන්නේ...වරෙන්කෝ අපේ ගෙවල් පැත්තේ....


කෙල්ලගෙ මූණ දිහා බලාගෙන කියපන් මං ඔයාට ඇත්තටම ආදරේ කරනව කියලා.එතකොට කෙල්ල කියයි මට boyfriend කෙනෙක් ඉන්නව කියලා.උඔ කිසි ගානක් ගන්නැතිව කියපන් ඌට වෙන කාවහරි හොයාගන්න වෙයි කියලා.එතකොට කෙල්ල අහයි ඇත්තද කියලා.උඔ ඔව් කියපන්.පස්සෙ කෙල්ල කියයි මම ඒක බොරුවට කිව්වේ කියලා.උඔ ආයෙත් කියපන් මම ඔයාට පණටත් වඩා ආදරෙයි කියලා.. එතකොට වැඩේ හරි.....(ඔය කිව්වට මාත් තාම කියලා නෑmachan kelleagen gihilla face to face ahanne kohomada..poddak kiyala depanko bn??![]()


)මම මීයෝ අල්ලන්නේ නෑ බං.මම හතර පෝයටම සිල් ගන්නවා....පරිස්සමින් කොල්ලෝ..![]()
pusanta miyo pennanna baa..



කෙල්ලගෙ මූණ දිහා බලාගෙන කියපන් මං ඔයාට ඇත්තටම ආදරේ කරනව කියලා.එතකොට කෙල්ල කියයි මට boyfriend කෙනෙක් ඉන්නව කියලා.උඔ කිසි ගානක් ගන්නැතිව කියපන් ඌට වෙන කාවහරි හොයාගන්න වෙයි කියලා.එතකොට කෙල්ල අහයි ඇත්තද කියලා.උඔ ඔව් කියපන්.පස්සෙ කෙල්ල කියයි මම ඒක බොරුවට කිව්වේ කියලා.උඔ ආයෙත් කියපන් මම ඔයාට පණටත් වඩා ආදරෙයි කියලා.. එතකොට වැඩේ හරි.....(ඔය කිව්වට මාත් තාම කියලා නෑ)






කෙල්ලගෙ මූණ දිහා බලාගෙන කියපන් මං ඔයාට ඇත්තටම ආදරේ කරනව කියලා.එතකොට කෙල්ල කියයි මට boyfriend කෙනෙක් ඉන්නව කියලා.උඔ කිසි ගානක් ගන්නැතිව කියපන් ඌට වෙන කාවහරි හොයාගන්න වෙයි කියලා.එතකොට කෙල්ල අහයි ඇත්තද කියලා.උඔ ඔව් කියපන්.පස්සෙ කෙල්ල කියයි මම ඒක බොරුවට කිව්වේ කියලා.උඔ ආයෙත් කියපන් මම ඔයාට පණටත් වඩා ආදරෙයි කියලා.. එතකොට වැඩේ හරි.....(ඔය කිව්වට මාත් තාම කියලා නෑ)



.. umbata hondatama sureda me widihata qwwoth hari kiyalaකෙල්ලගෙ මූණ දිහා බලාගෙන කියපන් මං ඔයාට ඇත්තටම ආදරේ කරනව කියලා.එතකොට කෙල්ල කියයි මට boyfriend කෙනෙක් ඉන්නව කියලා.උඔ කිසි ගානක් ගන්නැතිව කියපන් ඌට වෙන කාවහරි හොයාගන්න වෙයි කියලා.එතකොට කෙල්ල අහයි ඇත්තද කියලා.උඔ ඔව් කියපන්.පස්සෙ කෙල්ල කියයි මම ඒක බොරුවට කිව්වේ කියලා.උඔ ආයෙත් කියපන් මම ඔයාට පණටත් වඩා ආදරෙයි කියලා.. එතකොට වැඩේ හරි.....(ඔය කිව්වට මාත් තාම කියලා නෑ)


මගේ එක සෙට් කර ගන්න මම අවරුදු දෙක හමාරක් කට්ට කැවා...
ඔන්න අපේ කොල්ලෝ ඔක්කොටම ජය වේවා!!!
Aniwakka
bro thats so enough to get-a-girl immediately

ඕක මචන් චිත්රපටියක තිබ්බේ.ඌටනම් ඒක සිරාවටම හරි ගියා.... umbata hondatama sureda me widihata qwwoth hari kiyala![]()



අවුලක් නෑ මචන් උඔ ඉන්නකොට තව කොල්ලෙක් ආවොත් උඔ කෑගහපන් එලකිරි කියලා... එතකොට මාත් කියන්නම් එලකිරි කියලා...ඊට පස්සෙ අපි දෙන්නම කෙල්ලගෙන් ගේම ඉල්ලමු.....![]()



hondata experience tiyena ekek kiyapanko...umba kellagen kohomada ahuwe kiyala![]()