කෙල්ලෙක්_(මනමාලියෙක්)_බලන්න_යන්න_වෙලා

pdkuma

Well-known member
  • May 22, 2016
    638
    768
    93
    කෙල්ලෙක්_(මනමාලියෙක්)_බලන්න_යන්න_වෙලා

    අපේ ගෙදරින් කතාකරපු කෙල්ලෙක්ව බලන්න යන්න වෙලා. මම කලින් ඔහොම දෙයකට ගිහින් නෑ. පොඩ්ඩක් තිගැස්සිලා ඉන්නෙ.
    දැන් ගියාට පස්සෙ කතා කරන්නත් වෙනවනෙ. මොනවද ඉස්සෙල්ලම කෙල්ල එක්ක කතා කරන්නෙ. මොනවද දැන ගන්න ඕනෙ.

    කෙල්ලො කියන සබ්ජෙක්ට එක මට පොඩ්ඩක් අමාරුයි හැන්ඩ්ල් කරන්න. කලින් කෙල්ලො පස්සෙ ගිහින් තිබුනත්. එකෙක් එක්ක යාලු වෙලා හිටියත් මම පැනික් වෙන තැනක් තමයි කෙල්ලො.

    එල කිරි වාසීන්ගේ අදහස් බලාපොරොත්තු වෙනව.......
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    උයන්න පුලුවන්ද බලපන්.. ඒක බැරි නම් වෙන මොනවා තිබ්බත් ගෑණියෙක්ගෙන් වැඩක් නෑ.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    good luck
    බලන්නෙ got ද මෙගානාට්ටිද කියල බලපං :yes:

    GOT බැලුව කිව්වොත් අහපන් සාල්‍ර ඉදන්ද
    කාමරෙට වෙලා දොර වහගෙනද කියල
    එකෙන් තෙරුම් ගන්න පුලුවන් පවුල් පසූබිම කොමද කියල
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    GOT බැලුව කිව්වොත් අහපන් සාල්‍ර ඉදන්ද
    කාමරෙට වෙලා දොර වහගෙනද කියල
    එකෙන් තෙරුම් ගන්න පුලුවන් පවුල් පසූබිම කොමද කියල

    :shocked:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,049
    113
    සේදවත්ත
    ඉස්සලම සීන් එක කෙලින්ම කියපන් මම මේ සබ්ජෙක්ට් එකේ කෙනෙක් නෙමෙයි . ඊට පස්සේ අහපන් විස්තර සමාන්‍ය දේවල් . ප්‍රස්ශන අහපන් එත් ටොප්ක් එක වැල වගේ අරන් පලයන් ගැලපෙන්න එක ටොපොක් එකක් එයා අසයි වගේ නම් එක ගැන ටික වැඩිපුරම අහපන් වෙලාව කන්න .උබට සෙට් වගේනම් නොබ්බරේ ගනින් . උබ කන බොන එකානම් ඒවා කියපන් උබ මොනාද කරන්නේ කියපන් සාමන්‍ය ජිවිතේ. ට්‍රයි කරපන් ගැනු ටොපික්ම ගන්න , සමාජේ හිලක් තියන තැනක් බලල එක ගැන ජොක්ස් එකක් කරල බලපන් රියැක්ශන් කොමද කියලා. ආගම දර්මය ඉදිරි කටයුතු ඔය වගේ පල් හැලිම අහපන් . සවයි බ්‍රෝ සවයි ගුඩ් ලක්
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,288
    34,944
    113
    දෙනුන් බලා කිරි ගන්නේ..
    මවුන් බලා හිර ගන්නේ...


    (උපුටා ගැනීම කලින් ත්‍රෙඩ් එකකිනි)
     
    • Like
    Reactions: dinu09 and thomian