කෙල්ලෙගෙන් අහන්න

Dhanu117

Member
Mar 11, 2012
47
2
0
කෙල්ලෙගෙන් අහන්න

කෙල්ලෙගෙන් අහන්න



:love: :love: :love: :love:

යාළුවනේ මම කෙල්ලෙක්ට ආදරේ කරනවා. ඒත් මට ඒක එයාගේ මූණට කියන්න බැහැ. අපි දෙන්නා හොද යාළුවෝ. මට බයයි එහෙම ඇහුවොත් අපේ යාළුකමත් නැතිවෙයිද කියලා. ඒ උනාට මට නම් හිතෙන්නේ එයත් මට ආදරෙයි වගේ. හැබැයි සැකයක් විතරයි. 100% sure නැහැ. මට එයාගෙන් මූණට අහන්නේ නැතුව mobile එකෙන් අහන්න උපදෙසක් දෙන්න පුළුවන්ද?. හැබැයි යාළුවනේ "මම ඔයාට ආදරෙයි ඔයා මට කැමතිද?" වගේ පරණ වචන සෙට් එකක් නම් වැඩක් නැහැ. අහපු ගමන් ටිකක් කෙල්ල කැමති වෙන විදිහක් නම් හොදයි. අඩුම ගානේ පසුවට වත් සලකා බලන විදිහේ අදහසක් වත් දෙන්නකෝ.
මම මේක ඇත්තටම අහන්නේ. Plz මාව විහිළුවට ගන්න එපා. මට මේ දේ කියන්න කෙනෙක් නැතිම තැන තමයි මෙහෙම ලියන්න හිතුනේ.
මේකට අදහසක් දන්නේ නැති කට්ටිය සහයෝගයක් විදිහට අඩුම ගානේ බම්ප් එකක් වත් දාලා යන්න ගොඩක් පින්. හැමෝටම දළදා සමිදු පිහිටයි

 
Last edited:
  • Like
Reactions: rasaduna

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ෆෝන් වලින් අහන්න එපා
    කෙලින්ම ගිහින් මූණටම අහපන්


    පරණ වචන සෙට් එක හරි නැතිනම්
    අහපන්
    මගෙ ලමයගේ අම්ම වෙන්න ආසද කියලා
    මගුල

    යාලුකම අවුල් වෙන එකක් නෑ
    හොද යාලුවෙක්නම් ඉදියි
    කෝමත් කෙල්ලක්ගෙන් අහද්දි හරිගියොත් හරි නැතිනම් නෑ කියලා හිතන් තමා අහන්න ඕනි
     
    • Like
    Reactions: Supunlk

    Dhanu117

    Member
    Mar 11, 2012
    47
    2
    0
    ෆෝන් වලින් අහන්න එපා
    කෙලින්ම ගිහින් මූණටම අහපන්


    පරණ වචන සෙට් එක හරි නැතිනම්
    අහපන්
    මගෙ ලමයගේ අම්ම වෙන්න ආසද කියලා
    මගුල

    යාලුකම අවුල් වෙන එකක් නෑ
    හොද යාලුවෙක්නම් ඉදියි
    කෝමත් කෙල්ලක්ගෙන් අහද්දි හරිගියොත් හරි නැතිනම් නෑ කියලා හිතන් තමා අහන්න ඕනි


    උපදෙස් වලට ගොඩක් ස්තුතියි යාළු. ඒත් මට මූණටම අහන්න බයයි වගේ
     

    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    ෆෝන් වලින් අහන්න එපා
    කෙලින්ම ගිහින් මූණටම අහපන්


    පරණ වචන සෙට් එක හරි නැතිනම්
    අහපන්
    මගෙ ලමයගේ අම්ම වෙන්න ආසද කියලා
    මගුල

    යාලුකම අවුල් වෙන එකක් නෑ
    හොද යාලුවෙක්නම් ඉදියි
    කෝමත් කෙල්ලක්ගෙන් අහද්දි හරිගියොත් හරි නැතිනම් නෑ කියලා හිතන් තමා අහන්න ඕනි


    හිනා කාලා මෑරෙනවා ඕයි.:baffled:....අය්යෝ සල්ලි.....:lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl:
     

    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    මටත් කියන්න තියෙන්නේ ෆෝන් වලින් අහන්නේ නෑතුව කෙලින්ම ගිහින් අහපන්..:).......ඉස්සෙල්ලා මුට්ටිය දාලා වෑඩේට එන්ටර් වෙයන්...:cool::cool:
     

    Dhanu117

    Member
    Mar 11, 2012
    47
    2
    0
    බයනම් ලවු කරන්න එපා මල්ලි
    රැවුලනම් රැවුල කැදනම් කැද


    මම එයාට ඇත්තටම ආදරෙයි සහෝ.... ඒත් බයයි බයයි වගේ මොනවා උනත් උපදෙස් වලට ගොඩක් ස්තූතියි.
    බලමු අනිත් අය මොනවද කියන්නේ කියලා

     

    Dhanu117

    Member
    Mar 11, 2012
    47
    2
    0

    මටත් කියන්න තියෙන්නේ ෆෝන් වලින් අහන්නේ නෑතුව කෙලින්ම ගිහින් අහපන්..:).......ඉස්සෙල්ලා මුට්ටිය දාලා වෑඩේට එන්ටර් වෙයන්...:cool::cool:

    බය නැතුව මුනටම අහපන් බන් නැත්තම් උබට පසු තැ‍වෙන්න වෙයි


    හැමෝටම ගොඩක් ස්තුතියි යාළු
     

    su1993

    Well-known member
  • May 6, 2011
    2,168
    850
    113
    පෘතුවිය
    ෆෝන් වලින් අහන්න එපා
    කෙලින්ම ගිහින් මූණටම අහපන්


    පරණ වචන සෙට් එක හරි නැතිනම්
    අහපන්
    මගෙ ලමයගේ අම්ම වෙන්න ආසද කියලා
    මගුල

    යාලුකම අවුල් වෙන එකක් නෑ
    හොද යාලුවෙක්නම් ඉදියි
    කෝමත් කෙල්ලක්ගෙන් අහද්දි හරිගියොත් හරි නැතිනම් නෑ කියලා හිතන් තමා අහන්න ඕනි

    මට පු***හිනා..:eek::lol::lol::lol::rofl::baffled::rofl::rofl:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    rage-comics-untitled1.jpg
     

    KeBa

    Well-known member
  • Mar 8, 2008
    3,313
    73
    48
    1234
    aththama kiyanna matath medawas wala oya wagema awulak thiyenawa :( , kalin oya wage awulak awilla yalu kamata kela una :( :( meparath ekama weida danne :( ioo sallii :'(
     

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    ෆෝන් වලින් අහන්න එපා
    කෙලින්ම ගිහින් මූණටම අහපන්


    පරණ වචන සෙට් එක හරි නැතිනම්
    අහපන්
    මගෙ ලමයගේ අම්ම වෙන්න ආසද කියලා
    මගුල


    යාලුකම අවුල් වෙන එකක් නෑ
    හොද යාලුවෙක්නම් ඉදියි
    කෝමත් කෙල්ලක්ගෙන් අහද්දි හරිගියොත් හරි නැතිනම් නෑ කියලා හිතන් තමා අහන්න ඕනි
    ඔය කියල තියෙන්නේ :lol::lol: