කෙල්ලෙගෙන් අහන්න

gsamanthasliit

Junior member
  • Aug 17, 2008
    34
    1
    8
    Kelinnma ahapan macho oke mokadda bayawenna tiyenne ara ape ekek kiwwa hariyata hari uba eya wenuwen wenas wenna yanna epa macho eka mul kaledi karanna puluwan passe case wenawa.... Dont think and late ...Good luck machan....
     

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    උබල හොදම යාලුවෝ කිව්වා නේද..?
    එහෙනම් කෙල්ලගේ අදහස් හිතන පතන විදිය දන්නේ උබමනෙ.
    මොන කෙල්ල උනත් කොල්ලෙක් කෙලින් කතාකරනවට කැමතිය්.
    බයනේතුව ගිහින් අහපන්. වෙඩිතිබ්බ වගේ අහල දුවගෙන එන්නනම් එපා.
    පොඩ්ඩක් Relax එකේ ලාවට Enter වෙලා වැඩේ කතාකරගනින්.
    Importannt .... කලබලනම් වෙන්න එපා මහත්තයෝ...
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    Dhanu117

    Member
    Mar 11, 2012
    47
    2
    0
    සුදු පුස කියන එක හරි ... පොන් එකෙන් අහනවට වැඩිය හොදයි කෙලින්ම අහන එක ... මොකද කෙල්ලෝ කැමති නැහැ .. කෙලින් කතාකරන්න බැරි කොල්ලොන්ට ....

    බය නැතුව අහපන් ... උබට හරි යනවා ... වැඩේ හරි ගියහම අපටත් කියපන් ...


    අනිත් එක මගේ පවුද්ගලික මත ය නම් ... "මම ඔයාට ආදරෙයි " කියන වචන සෙට් එකේ තියන හැගීම ගන්න " I LOVE YOU" කියන වචන සෙට් එකට වත් බැහැ කියන එකයි ..


    "මම ඔයාට ආදරෙයි " කියන වචන සෙට් එක කියන්න ඕන හදවතින් ... උබ කියල බලපන් උබටත් එක දැනේවි ..


    මමත් දැන් හිතාගෙන ඉන්නේ කෙලින්ම ගිහින් අහන්න මචන්. වැඩේ හරි ගියොත් මම අනිවා උඹලා හැමෝටම කියනවා. ගොඩක් ස්තූතියි මචන් Advice වලට
     

    Dhanu117

    Member
    Mar 11, 2012
    47
    2
    0
    කෙලින්ම ගිහිල්ලා අහපං බං ඔක හිතේ තියාගෙන ඉන්න කොට උබට අනික් වැඩ කිසිම දෙයක් කරගන්න බෑ.
    දැන් මේ වෙලාවට හිතෙනවා නේද? මම ගැන එයා හිතාගෙන ඉන්න විදිහ කොහොමඳ දන්නෑ කියලා. උබ සැබෑ ජීවිතයෙන් හිටපන් බොරුවට මවා ගත්ත චරිතයක් වෙන්නේ නැතුව හොඳ හිතින් අහපං. එයා‍ගේ කැමැත්තට ඔයාගේ ස්වභාවය ගැලපෙනවා නම් වැඩේ හරියනවා.
    එයාගේ කැමැත්ත උබ නෙවෙයි නම් දුක්වෙන්න එපා. ඔයා ඉන්න උබේ චරිතයෙන්ම උබ හිටපං. වෙනස් වෙන්න එපා එයා වෙනුවෙන්.. ..
    (හොඳ බිසී නැති ටයිම් එකක් බලලා කොන්ද කෙළින් කියන් අහපං.)
    good luck mcn:)

    (කෙල්ලෝ මෝඩයි කියලත් මතක තියා ගනින්..)

    ගොඩක් ස්තූතියි මචන් Advice වලට. මම දන්නේ නැති ගොඩක් දේවල් ඉගෙන ගත්තා
     

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    මමත් දැන් හිතාගෙන ඉන්නේ කෙලින්ම ගිහින් අහන්න මචන්. වැඩේ හරි ගියොත් මම අනිවා උඹලා හැමෝටම කියනවා. ගොඩක් ස්තූතියි මචන් Advice වලට


    ඔයතින්නේ ගැම්මටම....
    හරිගියොත් නෙමේ උබට හරියනවා....:love::love::love::love::love:
     

    J.MoRiartY

    Member
    Mar 5, 2012
    476
    11
    0
    pentonville prison(Temporary)
    මමත් දැන් හිතාගෙන ඉන්නේ කෙලින්ම ගිහින් අහන්න මචන්. වැඩේ හරි ගියොත් මම අනිවා උඹලා හැමෝටම කියනවා. ගොඩක් ස්තූතියි මචන් Advice වලට
    oya Thiyenne..... ahapan
    11.gif
     

    Dhanu117

    Member
    Mar 11, 2012
    47
    2
    0
    Mama nam kiyanne oya mukuth karanna epa. :no:
    Oya harima aadaraneeya widihata ei kella idiriye hasirenna. Oyata aadareyi kiyala ei kellatama kiyanna hithena widihata hasirenna. :love:
    Kotinma kiyanawanam oya ei kellawa pissu wattanna. Ethakota ei kella oyata eththatama aadareyi nam eyama oyata ei gena kiyawi. :yes:
    Denma indanma ei wenasa eyata denenna arinna. :yes:
    Ehema nethuwa Unahapuluwo/Kenahillo/Embalayo wage SMS gahanna yanna epa. :angry:



    Ohoma ahanna giyoth kanna wenne sereppuwen. :baffled:



    Oya wage moda weda karanna yanna epa. :nerd:
    Yaaluwa kellek nam ei kella oyata line daayi, kollek nam eyata line daayi. Anithimata oyata kelawenakam oya danne nei. :oo:


    ගොඩක් ස්තූතියි මචන්
     

    Dhanu117

    Member
    Mar 11, 2012
    47
    2
    0
    වැලි ගොව්වා;12277796 said:
    බය නැතුව කෙලින්ම ගිහින් අහපන් මචන්.කෙල්ලො කැමති එහෙම කොල්ලන්ට."යුවතියකට ඔබ ආදරෙ නම්,ඇයට පවසන්න.පැවසීමට අතපසු වේ නම්..."දන්නවනෙ ඉතින් ඉතුරු ටික...:D

    ඒක නම් ඇත්ත මචන්


    මැසේජ් එකක් යවපං මාව BF කරගන්න කැමතිද කියල කැමති කීවොත් වැ‍ඩේ හරි අකමැති කිවොත් හේතු අහපන් අහල ඒව අනුව කෙල්ලගෙ හිත දිනාගන්න වැඩ කරපන් එහෙමත් නැත්තං කෙල්ලට ආදරේ දැනෙන ඒවා කරපං ඇවිදින්න හරි පිල්ම් 1ක් බලන්න හරි නැත්තං උඹේ උපන් දිනයක් අල්ලලා lunch එකකට එක්ක පලයං :rofl::rofl:

    ගොඩක් ස්තූතියි මචන්

    ubata barinam mama ahannam

    ඔය දෙන්න ඒ තරම් හොද යාලුවො නම් එකිනෙකා හොඳින් දන්නවා ඇතිනෙ.
    ඒ නිසා මේක කෙලින්ම අහන එක තමා හොඳ.
    සමහර විට එයා ඔයාගෙන් වචනයක් එනකං ඉන්නවා වෙන්නත් පුලුවන්.
    මේ ගැන තීරනය එයාට බාර වෙන විදියට අහන්න.
    හොඳ යාලුවො සාමාන්‍යයෙන් තරහ වෙන්නෙ නෑනෙ.
    කෙලින්ම අහං මල්ලි...
    ගුඩ් ලක්...

    මම දැන් නම් හිතාගෙන ඉන්නේ කෙලින්ම ගිහින් අහන්න තමයි
    ගොඩක් ස්තූතියි සහෝ
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මචන් Phone එකෙන් අහන එකට වඩා හොඳයි එයාව හම්බ වෙලාම ඒ දේ කියන එක...ඇත්තටම එයා ඔයාගෙ හොඳ යාළුවෙක් නම් ඔයාගෙත් හිත නොරි‍ඳෙන විදියට ඔයාට ප්‍රතිචාර දක්වයි...සෑහෙන්නම Fit එකක් තියෙනව නම් එයාව Lunch එකකට එක්ක ගෙන යන්න (සුපිරි හෝටලයකට නෙමෙයි..තමන්ට දරන්න පුළුවන් ගානක,තමන්ට නිදහසේ කතා කන්න පුලුවන්)..උදාහරණයකට :- M.C,Excel World,Crescat ..K.C.C උනත් ශේප්..අර Ice Cream Spot එක හරියේ.
    ඇත්තටම කෙල්ලෙක්ට බැහැ කියන්න අමාරුයි තමන්ගේ ඇස් දිහා බලාගෙනම කෙනෙක් කරන ඉල්ලීමකට(අඬන්න නම් යන්න එපා)..එයාගේ උත්තරය ලැබෙන කන්ම එයාගෙ ඇස් දිහා බලා ගෙනම ඉන්න.උත්තරයක් නොදී ඔක්කොම දමල ගහල යනවනම් ඒ Girl ගැන ආයේ හිතන්න යන්න එපා..කවමදාවත් හොඳම යාළුවෙක් තමන්ගේ යාළුවෙක් ගේ ප්‍රශ්නයකදී පැනලා යන්නේ නැහැ..එයා ගෑණු ළමයෙක්(ආදරය කරන කෙනා) වගේම ඔයාගෙ හොඳම යාළුවා..පරක්කු වෙන්නත් එපා...තමන්ගේ හොඳම යාළුවා or යෙහෙළිය ජීවියේ සහකාරයා or සහකාරිය වෙනවා නම් ගොඩක් වාසනා වන්තයි..

    වැඩේ හරි ගියොත් අපටත් කියන්න.
    ...:love::love::love::love::love::love:Best Of Luck:love::love::love::love::love::love:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Mama nam kiyanne oya mukuth karanna epa. :no:
    Oya harima aadaraneeya widihata ei kella idiriye hasirenna. Oyata aadareyi kiyala ei kellatama kiyanna hithena widihata hasirenna. :love:
    Kotinma kiyanawanam oya ei kellawa pissu wattanna. Ethakota ei kella oyata eththatama aadareyi nam eyama oyata ei gena kiyawi. :yes:
    Denma indanma ei wenasa eyata denenna arinna. :yes:
    Ehema nethuwa Unahapuluwo/Kenahillo/Embalayo wage SMS gahanna yanna epa. :angry:

    හනේ කෙල්ල ආදරෙයි කියනකන් නම් ඉන්න එපා.එහෙමත් කෙල්ලෙක් තමයි එහෙම කියන්නේ...මේකත් මතක තියා ගනින් මල්ලී කෙල්ලන් සාමාන්‍යයෙන් මෝඩ බව හැ‍ඟෙන විදියට වැඩ කලද,අම්බානකට කපටි" ඒ නිසා තමන්ගේ තත්ත්වෙත් තියාගෙන (පොර වෙන්න කියල නෙමෙයි කියන්නේ..ඕනවට වඩා බාල්දු වෙන්න යන්න එපා කියලයි කියුවේ)..
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    ෆෝන් වලින් අහන්න එපා
    කෙලින්ම ගිහින් මූණටම අහපන්


    පරණ වචන සෙට් එක හරි නැතිනම්
    අහපන්
    මගෙ ලමයගේ අම්ම වෙන්න ආසද කියලා
    මගුල

    යාලුකම අවුල් වෙන එකක් නෑ
    හොද යාලුවෙක්නම් ඉදියි
    කෝමත් කෙල්ලක්ගෙන් අහද්දි හරිගියොත් හරි නැතිනම් නෑ කියලා හිතන් තමා අහන්න ඕනි

    මේක ඇත්ත මචන්.....ෆෝන් වලින් එහෙම ඇහුවම කෙල්ලට දෙගිඩියාවක් ආවොත් හිතන්න දේවල් තියෙනවා....නිදහසට කරුණු එනවා....ඒ නිසා අනිවා කෙලින්ම මුනටම අහපන් බෑ කියාගන්න බැරිවෙන්න...ඕනනම් කෙල්ල හොඳ මුඩ් එහෙක ඉන්න වෙලාවක් බලල...මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න පුලුවන්ද අහල වෙනම ගිහින් කතාකරපන්....උඹ ඔය කතාව මෙතන කිව්වට කමක් නෑ...ඒත් උඹේ යාළුවොන්ටයි අරයටයි මෙයාටයි හැමතැනම උපදෙස් අහ අහ යන්නෙපා...ඒවායින් තමයි ඕව චොර වෙන්නේ...