bump
ඔය කියල තියෙන්නේ![]()
ගොඩක් ස්තූතියි යාළුවනේ
bump
ඔය කියල තියෙන්නේ![]()














සුදු පුස කියන එක හරි ... පොන් එකෙන් අහනවට වැඩිය හොදයි කෙලින්ම අහන එක ... මොකද කෙල්ලෝ කැමති නැහැ .. කෙලින් කතාකරන්න බැරි කොල්ලොන්ට ....
බය නැතුව අහපන් ... උබට හරි යනවා ... වැඩේ හරි ගියහම අපටත් කියපන් ...
අනිත් එක මගේ පවුද්ගලික මත ය නම් ... "මම ඔයාට ආදරෙයි " කියන වචන සෙට් එකේ තියන හැගීම ගන්න " I LOVE YOU" කියන වචන සෙට් එකට වත් බැහැ කියන එකයි ..
"මම ඔයාට ආදරෙයි " කියන වචන සෙට් එක කියන්න ඕන හදවතින් ... උබ කියල බලපන් උබටත් එක දැනේවි ..
කෙලින්ම ගිහිල්ලා අහපං බං ඔක හිතේ තියාගෙන ඉන්න කොට උබට අනික් වැඩ කිසිම දෙයක් කරගන්න බෑ.
දැන් මේ වෙලාවට හිතෙනවා නේද? මම ගැන එයා හිතාගෙන ඉන්න විදිහ කොහොමඳ දන්නෑ කියලා. උබ සැබෑ ජීවිතයෙන් හිටපන් බොරුවට මවා ගත්ත චරිතයක් වෙන්නේ නැතුව හොඳ හිතින් අහපං. එයාගේ කැමැත්තට ඔයාගේ ස්වභාවය ගැලපෙනවා නම් වැඩේ හරියනවා.
එයාගේ කැමැත්ත උබ නෙවෙයි නම් දුක්වෙන්න එපා. ඔයා ඉන්න උබේ චරිතයෙන්ම උබ හිටපං. වෙනස් වෙන්න එපා එයා වෙනුවෙන්.. ..
(හොඳ බිසී නැති ටයිම් එකක් බලලා කොන්ද කෙළින් කියන් අහපං.)
good luck mcn
(කෙල්ලෝ මෝඩයි කියලත් මතක තියා ගනින්..)
මමත් දැන් හිතාගෙන ඉන්නේ කෙලින්ම ගිහින් අහන්න මචන්. වැඩේ හරි ගියොත් මම අනිවා උඹලා හැමෝටම කියනවා. ගොඩක් ස්තූතියි මචන් Advice වලට





oya Thiyenne..... ahapanමමත් දැන් හිතාගෙන ඉන්නේ කෙලින්ම ගිහින් අහන්න මචන්. වැඩේ හරි ගියොත් මම අනිවා උඹලා හැමෝටම කියනවා. ගොඩක් ස්තූතියි මචන් Advice වලට
Mama nam kiyanne oya mukuth karanna epa.
Oya harima aadaraneeya widihata ei kella idiriye hasirenna. Oyata aadareyi kiyala ei kellatama kiyanna hithena widihata hasirenna.
Kotinma kiyanawanam oya ei kellawa pissu wattanna. Ethakota ei kella oyata eththatama aadareyi nam eyama oyata ei gena kiyawi.
Denma indanma ei wenasa eyata denenna arinna.
Ehema nethuwa Unahapuluwo/Kenahillo/Embalayo wage SMS gahanna yanna epa.
Ohoma ahanna giyoth kanna wenne sereppuwen.
Oya wage moda weda karanna yanna epa.
Yaaluwa kellek nam ei kella oyata line daayi, kollek nam eyata line daayi. Anithimata oyata kelawenakam oya danne nei.![]()
මෙහෙම කියපන්...
I feel something difference from u..
බය වෙන්න එපා, හරි යනවා බන්.
MUNATAMA AHANNA...NETNAM LOSS THAMAI
වැලි ගොව්වා;12277796 said:බය නැතුව කෙලින්ම ගිහින් අහපන් මචන්.කෙල්ලො කැමති එහෙම කොල්ලන්ට."යුවතියකට ඔබ ආදරෙ නම්,ඇයට පවසන්න.පැවසීමට අතපසු වේ නම්..."දන්නවනෙ ඉතින් ඉතුරු ටික...![]()
මැසේජ් එකක් යවපං මාව BF කරගන්න කැමතිද කියල කැමති කීවොත් වැඩේ හරි අකමැති කිවොත් හේතු අහපන් අහල ඒව අනුව කෙල්ලගෙ හිත දිනාගන්න වැඩ කරපන් එහෙමත් නැත්තං කෙල්ලට ආදරේ දැනෙන ඒවා කරපං ඇවිදින්න හරි පිල්ම් 1ක් බලන්න හරි නැත්තං උඹේ උපන් දිනයක් අල්ලලා lunch එකකට එක්ක පලයං![]()
ubata barinam mama ahannam
ඔය දෙන්න ඒ තරම් හොද යාලුවො නම් එකිනෙකා හොඳින් දන්නවා ඇතිනෙ.
ඒ නිසා මේක කෙලින්ම අහන එක තමා හොඳ.
සමහර විට එයා ඔයාගෙන් වචනයක් එනකං ඉන්නවා වෙන්නත් පුලුවන්.
මේ ගැන තීරනය එයාට බාර වෙන විදියට අහන්න.
හොඳ යාලුවො සාමාන්‍යයෙන් තරහ වෙන්නෙ නෑනෙ.
කෙලින්ම අහං මල්ලි...
ගුඩ් ලක්...





Best Of Luck





Mama nam kiyanne oya mukuth karanna epa.
Oya harima aadaraneeya widihata ei kella idiriye hasirenna. Oyata aadareyi kiyala ei kellatama kiyanna hithena widihata hasirenna.
Kotinma kiyanawanam oya ei kellawa pissu wattanna. Ethakota ei kella oyata eththatama aadareyi nam eyama oyata ei gena kiyawi.
Denma indanma ei wenasa eyata denenna arinna.
Ehema nethuwa Unahapuluwo/Kenahillo/Embalayo wage SMS gahanna yanna epa.
හනේ කෙල්ල ආදරෙයි කියනකන් නම් ඉන්න එපා.එහෙමත් කෙල්ලෙක් තමයි එහෙම කියන්නේ...මේකත් මතක තියා ගනින් මල්ලී කෙල්ලන් සාමාන්‍යයෙන් මෝඩ බව හැඟෙන විදියට වැඩ කලද,අම්බානකට කපටි" ඒ නිසා තමන්ගේ තත්ත්වෙත් තියාගෙන (පොර වෙන්න කියල නෙමෙයි කියන්නේ..ඕනවට වඩා බාල්දු වෙන්න යන්න එපා කියලයි කියුවේ)..
MAGE YALUWEK OYATA KAMATI OYA MOKADA KIYANNE KIYALA AHAPAN..YALUWA KAUDA AHUWAMA UBA KIYAPAN![]()
ekanam patta idea eka karala balanna one 
ඔය කීවෙ අනිකාඇයි .. මගෙ මුනුමුරන්ගෙ ආච්චි වෙන්න කැමතිද ?
මගෙ අක්කගෙ ළමයින්ට නැන්දා කෙනෙක් වෙන්න කැමතිද ?![]()



ෆෝන් වලින් අහන්න එපා
කෙලින්ම ගිහින් මූණටම අහපන්
පරණ වචන සෙට් එක හරි නැතිනම්
අහපන්
මගෙ ලමයගේ අම්ම වෙන්න ආසද කියලා
මගුල
යාලුකම අවුල් වෙන එකක් නෑ
හොද යාලුවෙක්නම් ඉදියි
කෝමත් කෙල්ලක්ගෙන් අහද්දි හරිගියොත් හරි නැතිනම් නෑ කියලා හිතන් තමා අහන්න ඕනි
![]()
ekanam patta idea eka karala balanna one
![]()
UBA OHOMA AHUWOTH AWITH MATA KIYAPAN HARIYAAA...
