කෙල්ලෙගෙන් අහන්න

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    උබේ සිරා ආදරයක් තියෙනවා නම් කෙලින්ම ගිහින් අහපන්..:yes::yes: 4n වලින් මලාට අහන්න යන්න එපා..එතකොට කැමති වෙන්න තියෙන සම්භාවිතාව ගොඩක් අඩුයි..කෙල්ල ඉස්සරහට ගිහින් ඇස් දෙක දිහා බලාගෙන කියපන් "මම ඔයාට ආදරෙයි" හරි "ඔයා මට ආදරෙයිද?" කියල මොකක් හරි කියපන් හිතට වදින විදියට..ඒ කෙල්ලට උබව ඕනේ නම් අනිවා කැමති වෙනවා..:yes::yes: නමට හිටිය යාලුවෙක් නම් කැමති නෑ කියල උබත් එක්ක කතා කරන්නේ නැතුව යනවා..කැමති/අකමැති කියන දෙකම අහගන්න බලාගෙන හිතට ධෛර්ය අරන් පලයන්..අකමැති කිව්වොත් අහපන් හේතුව,,හේතුව සාධාරණ නම් උබ හිත හදාගෙන වරෙන්(බය වෙන්න එපා වරදින්නේ නෑ :yes::yes:)..ඒ කෙල්ල තනියෙන් ඉන්න වෙලාවක අහපන්..යාලුවෝ ඉන්නවා නම් නැති තැනකට එන්න කියල හරි කියපන්..කල් ඉල්ලුවොත් දියන්..ඇති නෙද තොරතුරු ටික???

    මේ කිව්වට මට තාම එක කෙල්ලෙක්වත් ආදරේ කරලා නෑ බං මං ආදරේ කලාට.. :baffled::baffled: මටත් මේ දේවල් කිව්වේ කෙල්ලෙක්..එක නිසා වරදින්න බෑ.. :) :)
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මේක ඇත්ත මචන්.....ෆෝන් වලින් එහෙම ඇහුවම කෙල්ලට දෙගිඩියාවක් ආවොත් හිතන්න දේවල් තියෙනවා....නිදහසට කරුණු එනවා....ඒ නිසා අනිවා කෙලින්ම මුනටම අහපන් බෑ කියාගන්න බැරිවෙන්න...ඕනනම් කෙල්ල හොඳ මුඩ් එහෙක ඉන්න වෙලාවක් බලල...මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න පුලුවන්ද අහල වෙනම ගිහින් කතාකරපන්....උඹ ඔය කතාව මෙතන කිව්වට කමක් නෑ...ඒත් උඹේ යාළුවොන්ටයි අරයටයි මෙයාටයි හැමතැනම උපදෙස් අහ අහ යන්නෙපා...ඒවායින් තමයි ඕව චොර වෙන්නේ...

    උබ හරි මචන්..හැම යාළුවටම කියවන්න යන්න එපා..විශේෂයෙන් ළඟ යාලුවෝ.. :angry::angry: මටත් කෙල උනේ එහෙම කරන්න ගිහින්,, :oo::oo::oo:
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    උබ හරි මචන්..හැම යාළුවටම කියවන්න යන්න එපා..විශේෂයෙන් ළඟ යාලුවෝ.. :angry::angry: මටත් කෙල උනේ එහෙම කරන්න ගිහින්,, :oo::oo::oo:

    සිරාවට බං...එපාර උන් අපිට කලින් කෙල්ලගෙන් අහන්න යනවා...ප්‍රසිද්ධියේ විහිලු කරනවා...කින්ඩි දානවා. කෙල්ලට අනිත් කෙල්ලෝ ඉස්සරහ ලැජ්ජ කරනවා.....:angry::angry::angry:..එතනින්ම වැඩේ හබක්....:oo:
     
    isurumm

    Well-known member
  • Apr 5, 2009
    1,047
    138
    63
    Sri Lanka
    431037_392835330744330_294060783955119_1364393_697618138_n.jpg
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මචන් උබල දෙන්න යාලුවොනම්. කෙල්ල උබට අකමැති වෙන්න හේතුවක් නැ. මොකද කෙල්ල උබ ගැන හොදටම දන්නා හින්ද. බොහෝවිට හොද යාලුවෝ අදරවන්තොයෝ වෙන සම්බාවිතාව වැඩියි.:)

    උබ කෙල්ලගේ මුනටම අහපන්. කෙල්ලෝ කැමති කෙලින් වැඩ කරන කොල්ලන්ට. අනිත් එක i love you කියන්නේ නැතුව මම ඔයාට ආදරෙයි කියපන් අනිවා කෙල්ල සෙට් වෙයි.. :yes:
    සුබ පැතුම් යාළුවා!!
     
    Dhanu117

    Member
    Mar 11, 2012
    47
    2
    0
    ela ela ehenam ube luva sarwapra karayenma sarthaka wewai api prarthana karanawa :yes:

    ගොඩක් ස්තුතියි යාළු

    මචන් Phone එකෙන් අහන එකට වඩා හොඳයි එයාව හම්බ වෙලාම ඒ දේ කියන එක...ඇත්තටම එයා ඔයාගෙ හොඳ යාළුවෙක් නම් ඔයාගෙත් හිත නොරි‍ඳෙන විදියට ඔයාට ප්‍රතිචාර දක්වයි...සෑහෙන්නම Fit එකක් තියෙනව නම් එයාව Lunch එකකට එක්ක ගෙන යන්න (සුපිරි හෝටලයකට නෙමෙයි..තමන්ට දරන්න පුළුවන් ගානක,තමන්ට නිදහසේ කතා කන්න පුලුවන්)..උදාහරණයකට :- M.C,Excel World,Crescat ..K.C.C උනත් ශේප්..අර Ice Cream Spot එක හරියේ.
    ඇත්තටම කෙල්ලෙක්ට බැහැ කියන්න අමාරුයි තමන්ගේ ඇස් දිහා බලාගෙනම කෙනෙක් කරන ඉල්ලීමකට(අඬන්න නම් යන්න එපා)..එයාගේ උත්තරය ලැබෙන කන්ම එයාගෙ ඇස් දිහා බලා ගෙනම ඉන්න.උත්තරයක් නොදී ඔක්කොම දමල ගහල යනවනම් ඒ Girl ගැන ආයේ හිතන්න යන්න එපා..කවමදාවත් හොඳම යාළුවෙක් තමන්ගේ යාළුවෙක් ගේ ප්‍රශ්නයකදී පැනලා යන්නේ නැහැ..එයා ගෑණු ළමයෙක්(ආදරය කරන කෙනා) වගේම ඔයාගෙ හොඳම යාළුවා..පරක්කු වෙන්නත් එපා...තමන්ගේ හොඳම යාළුවා or යෙහෙළිය ජීවියේ සහකාරයා or සහකාරිය වෙනවා නම් ගොඩක් වාසනා වන්තයි..
    වැඩේ හරි ගියොත් අපටත් කියන්න.
    ...:love::love::love::love::love::love:Best Of Luck:love::love::love::love::love::love:

    ගොඩක් ස්තුතියි යාළුවා උපදෙස් වලට. මම දන්නේ මමත් දැන් කෙලින්ම අහන්න තමයි හිතාගෙන ඉන්නේ.
    හරි ගියොත් හැමෝටම කියනවා

    Mama nam kiyanne oya mukuth karanna epa. :no:
    Oya harima aadaraneeya widihata ei kella idiriye hasirenna. Oyata aadareyi kiyala ei kellatama kiyanna hithena widihata hasirenna. :love:
    Kotinma kiyanawanam oya ei kellawa pissu wattanna. Ethakota ei kella oyata eththatama aadareyi nam eyama oyata ei gena kiyawi. :yes:
    Denma indanma ei wenasa eyata denenna arinna. :yes:
    Ehema nethuwa Unahapuluwo/Kenahillo/Embalayo wage SMS gahanna yanna epa. :angry:

    හනේ කෙල්ල ආදරෙයි කියනකන් නම් ඉන්න එපා.එහෙමත් කෙල්ලෙක් තමයි එහෙම කියන්නේ...මේකත් මතක තියා ගනින් මල්ලී කෙල්ලන් සාමාන්‍යයෙන් මෝඩ බව හැ‍ඟෙන විදියට වැඩ කලද,අම්බානකට කපටි" ඒ නිසා තමන්ගේ තත්ත්වෙත් තියාගෙන (පොර වෙන්න කියල නෙමෙයි කියන්නේ..ඕනවට වඩා බාල්දු වෙන්න යන්න එපා කියලයි කියුවේ)..

    ගොඩක් ස්තුතියි යාළුවා උපදෙස් වලට

    kelinma kellawa meetwela ahapan :) kello kamathi kelin wada karana kollanta :cool:

    ගොඩක් ස්තුතියි යාළුවා
    MAGE YALUWEK OYATA KAMATI OYA MOKADA KIYANNE KIYALA AHAPAN..YALUWA KAUDA AHUWAMA UBA KIYAPAN :sorry::sorry::sorry::sorry:

    :sorry: :shocked: ekanam patta idea eka karala balanna one :P

    :D :yes:
     
    Dhanu117

    Member
    Mar 11, 2012
    47
    2
    0
    මේක ඇත්ත මචන්.....ෆෝන් වලින් එහෙම ඇහුවම කෙල්ලට දෙගිඩියාවක් ආවොත් හිතන්න දේවල් තියෙනවා....නිදහසට කරුණු එනවා....ඒ නිසා අනිවා කෙලින්ම මුනටම අහපන් බෑ කියාගන්න බැරිවෙන්න...ඕනනම් කෙල්ල හොඳ මුඩ් එහෙක ඉන්න වෙලාවක් බලල...මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න පුලුවන්ද අහල වෙනම ගිහින් කතාකරපන්....උඹ ඔය කතාව මෙතන කිව්වට කමක් නෑ...ඒත් උඹේ යාළුවොන්ටයි අරයටයි මෙයාටයි හැමතැනම උපදෙස් අහ අහ යන්නෙපා...ඒවායින් තමයි ඕව චොර වෙන්නේ...

    ඒක ඇත්ත මචන්

    API KIUWOTH AHEMA TAMA... :P UBA OHOMA AHUWOTH AWITH MATA KIYAPAN HARIYAAA...:sorry::sorry:

    :)

    උබේ සිරා ආදරයක් තියෙනවා නම් කෙලින්ම ගිහින් අහපන්..:yes::yes: 4n වලින් මලාට අහන්න යන්න එපා..එතකොට කැමති වෙන්න තියෙන සම්භාවිතාව ගොඩක් අඩුයි..කෙල්ල ඉස්සරහට ගිහින් ඇස් දෙක දිහා බලාගෙන කියපන් "මම ඔයාට ආදරෙයි" හරි "ඔයා මට ආදරෙයිද?" කියල මොකක් හරි කියපන් හිතට වදින විදියට..ඒ කෙල්ලට උබව ඕනේ නම් අනිවා කැමති වෙනවා..:yes::yes: නමට හිටිය යාලුවෙක් නම් කැමති නෑ කියල උබත් එක්ක කතා කරන්නේ නැතුව යනවා..කැමති/අකමැති කියන දෙකම අහගන්න බලාගෙන හිතට ධෛර්ය අරන් පලයන්..අකමැති කිව්වොත් අහපන් හේතුව,,හේතුව සාධාරණ නම් උබ හිත හදාගෙන වරෙන්(බය වෙන්න එපා වරදින්නේ නෑ :yes::yes:)..ඒ කෙල්ල තනියෙන් ඉන්න වෙලාවක අහපන්..යාලුවෝ ඉන්නවා නම් නැති තැනකට එන්න කියල හරි කියපන්..කල් ඉල්ලුවොත් දියන්..ඇති නෙද තොරතුරු ටික???

    මේ කිව්වට මට තාම එක කෙල්ලෙක්වත් ආදරේ කරලා නෑ බං මං ආදරේ කලාට.. :baffled::baffled: මටත් මේ දේවල් කිව්වේ කෙල්ලෙක්..එක නිසා වරදින්න බෑ.. :) :)

    අම්මෝ හොදටම ඇති මචන්. උඹටත් ලගදිම එකක් හරි යන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා

    උබ හරි මචන්..හැම යාළුවටම කියවන්න යන්න එපා..විශේෂයෙන් ළඟ යාලුවෝ.. :angry::angry: මටත් කෙල උනේ එහෙම කරන්න ගිහින්,, :oo::oo::oo:

    ඇත්ත මචන්

    bump macho....hariyai ubata....

    Thanks machan

    සිරාවට බං...එපාර උන් අපිට කලින් කෙල්ලගෙන් අහන්න යනවා...ප්‍රසිද්ධියේ විහිලු කරනවා...කින්ඩි දානවා. කෙල්ලට අනිත් කෙල්ලෝ ඉස්සරහ ලැජ්ජ කරනවා.....:angry::angry::angry:..එතනින්ම වැඩේ හබක්....:oo:

    සිරා කථාව

    :yes::yes::yes:
     
    Dhanu117

    Member
    Mar 11, 2012
    47
    2
    0

    මචන් උබල දෙන්න යාලුවොනම්. කෙල්ල උබට අකමැති වෙන්න හේතුවක් නැ. මොකද කෙල්ල උබ ගැන හොදටම දන්නා හින්ද. බොහෝවිට හොද යාලුවෝ අදරවන්තොයෝ වෙන සම්බාවිතාව වැඩියි.:)

    උබ කෙල්ලගේ මුනටම අහපන්. කෙල්ලෝ කැමති කෙලින් වැඩ කරන කොල්ලන්ට. අනිත් එක i love you කියන්නේ නැතුව මම ඔයාට ආදරෙයි කියපන් අනිවා කෙල්ල සෙට් වෙයි.. :yes:
    සුබ පැතුම් යාළුවා!!

    ගොඩක් ස්තූතියි සහෝ

    Thanks machan

    adooo mekanam patta bang :D :yes:

    Thanks machan
     
    suresh1983

    Junior member
  • Jun 8, 2007
    67
    0
    6
    Eyath Ekka Katha karanakota Nikamata wage Kiyapan Mage Hithe Adarayak Athiwela Tiyenawa Kellek Gana kiyala. Ithurutika Ibetama Wei. Good Luck Machan...
     
    Madhur1202

    Active member
  • Apr 27, 2009
    659
    78
    28
    Colombo
    කෙලින්ම අහල දාපං මචං වැඩිය හිතන්නේ නැතුව....:yes::yes::yes: කොහොමත් උබ ආදරේ කරන කෙල්ලට යාලුවෙක්ට වගේ සලකන්නත් නිකන් හිතට මදි වගේ නේද???;););) ඒක නිසා එකපාර අහල දාපං... අර සුදු පූසා කියනවා වගේ හොද යාලුවෙක් නම් ඉදියි කියල හිතාගෙන වැඩේ ඉවරයක්‌ කර ගන්න..:D:D:D:D ඔන්න මගෙන් සුබ පැතුම්....:cool::cool::cool::cool::cool:
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    ෆෝන් වලින් අහන්න එපා
    කෙලින්ම ගිහින් මූණටම අහපන්

    පරණ වචන සෙට් එක හරි නැතිනම්
    අහපන්
    මගෙ ලමයගේ අම්ම වෙන්න ආසද කියලා
    මගුල

    යාලුකම අවුල් වෙන එකක් නෑ
    හොද යාලුවෙක්නම් ඉදියි
    කෝමත් කෙල්ලක්ගෙන් අහද්දි හරිගියොත් හරි නැතිනම් නෑ කියලා හිතන් තමා අහන්න ඕනි
    :rofl: