උබේ සිරා ආදරයක් තියෙනවා නම් කෙලින්ම ගිහින් අහපන්..
4n වලින් මලාට අහන්න යන්න එපා..එතකොට කැමති වෙන්න තියෙන සම්භාවිතාව ගොඩක් අඩුයි..කෙල්ල ඉස්සරහට ගිහින් ඇස් දෙක දිහා බලාගෙන කියපන් "මම ඔයාට ආදරෙයි" හරි "ඔයා මට ආදරෙයිද?" කියල මොකක් හරි කියපන් හිතට වදින විදියට..ඒ කෙල්ලට උබව ඕනේ නම් අනිවා කැමති වෙනවා..
නමට හිටිය යාලුවෙක් නම් කැමති නෑ කියල උබත් එක්ක කතා කරන්නේ නැතුව යනවා..කැමති/අකමැති කියන දෙකම අහගන්න බලාගෙන හිතට ධෛර්ය අරන් පලයන්..අකමැති කිව්වොත් අහපන් හේතුව,,හේතුව සාධාරණ නම් උබ හිත හදාගෙන වරෙන්(බය වෙන්න එපා වරදින්නේ නෑ 
)..ඒ කෙල්ල තනියෙන් ඉන්න වෙලාවක අහපන්..යාලුවෝ ඉන්නවා නම් නැති තැනකට එන්න කියල හරි කියපන්..කල් ඉල්ලුවොත් දියන්..ඇති නෙද තොරතුරු ටික???
මේ කිව්වට මට තාම එක කෙල්ලෙක්වත් ආදරේ කරලා නෑ බං මං ආදරේ කලාට..
මටත් මේ දේවල් කිව්වේ කෙල්ලෙක්..එක නිසා වරදින්න බෑ..

4n වලින් මලාට අහන්න යන්න එපා..එතකොට කැමති වෙන්න තියෙන සම්භාවිතාව ගොඩක් අඩුයි..කෙල්ල ඉස්සරහට ගිහින් ඇස් දෙක දිහා බලාගෙන කියපන් "මම ඔයාට ආදරෙයි" හරි "ඔයා මට ආදරෙයිද?" කියල මොකක් හරි කියපන් හිතට වදින විදියට..ඒ කෙල්ලට උබව ඕනේ නම් අනිවා කැමති වෙනවා..
නමට හිටිය යාලුවෙක් නම් කැමති නෑ කියල උබත් එක්ක කතා කරන්නේ නැතුව යනවා..කැමති/අකමැති කියන දෙකම අහගන්න බලාගෙන හිතට ධෛර්ය අරන් පලයන්..අකමැති කිව්වොත් අහපන් හේතුව,,හේතුව සාධාරණ නම් උබ හිත හදාගෙන වරෙන්(බය වෙන්න එපා වරදින්නේ නෑ 
)..ඒ කෙල්ල තනියෙන් ඉන්න වෙලාවක අහපන්..යාලුවෝ ඉන්නවා නම් නැති තැනකට එන්න කියල හරි කියපන්..කල් ඉල්ලුවොත් දියන්..ඇති නෙද තොරතුරු ටික??? මේ කිව්වට මට තාම එක කෙල්ලෙක්වත් ආදරේ කරලා නෑ බං මං ආදරේ කලාට..

මටත් මේ දේවල් කිව්වේ කෙල්ලෙක්..එක නිසා වරදින්න බෑ..

UBA OHOMA AHUWOTH AWITH MATA KIYAPAN HARIYAAA...

ekanam patta idea eka karala balanna one 