කෙල්ලොන්ගේ කපටි වැඩ

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    කට්ට කළු සින්හලියෝ මේකප් දාගෙන පුක ලොකුවෙන්න පැඩ්ස් දාගෙන ඉතුරු කැත ෆොටෝෂොප් වගේ හැටහුටහමාරක් සොෆ්ට්වෙයාර් දාල සෙල්ෆි අරන් බුකියේ රගන එකත් ලොකු කපටිකමක් තමයි :cool::lol:
     
    DEATHSTROKEZ

    Member
    Sep 10, 2017
    3
    0
    0
    සිරා ඕයි

    :no:
    උඹලා බොක්කෙම fit කෙල්ලෙක්ට අැර අනිත්‍ එවුන්ට උඹලගේ දුක, අඩුපාඩුකම් ගැන කියලා Message කරන්න එපා.
    උන් එ්වගෙ screen shots අරන් එක එකා අතර යවනවා.
    මොකද කෙල්ලොන්ට ඔනේ මොකා....ක් ගැන හරි කියලා කච කච ගගා ඉන්න.
    උඹලා උන්ගෙ මාතෘකාවක් වෙන්න එපා.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මරුසිරා;22983694 said:
    කට්ට කළු සින්හලියෝ මේකප් දාගෙන පුක ලොකුවෙන්න පැඩ්ස් දාගෙන ඉතුරු කැත ෆොටෝෂොප් වගේ හැටහුටහමාරක් සොෆ්ට්වෙයාර් දාල සෙල්ෆි අරන් බුකියේ රගන එකත් ලොකු කපටිකමක් තමයි :cool::lol:

    :lol:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,615
    113
    Nowhere
    Mona reload da yako mewwa....rupiyal 5....:lol::lol:
    Eeya yako!!! Thoth ekai rupiyal 5ta loba una:growl:
    Kawuda danne rupiyal 5n mila kala nohaki lingika sapayak hambenna tibbada kiyala:shocked:

    wiswasa karanna bari un wenuwen rupiyalak wat nasti karanna ona na.:baffled: sex gana katha nokara imu:dull:
     
    • Like
    Reactions: tclanki

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    මරුසිරා;22983694 said:
    කට්ට කළු සින්හලියෝ මේකප් දාගෙන පුක ලොකුවෙන්න පැඩ්ස් දාගෙන ඉතුරු කැත ෆොටෝෂොප් වගේ හැටහුටහමාරක් සොෆ්ට්වෙයාර් දාල සෙල්ෆි අරන් බුකියේ රගන එකත් ලොකු කපටිකමක් තමයි :cool::lol:

    අැයි බං skirt එක පලලා තියන කෑල්ලෙන් කකුල එලියට දාලා රඟන එක
    Instagram ගියාම අැති තරම් බලාගන්න පුළුවන් :rofl:
     
    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,678
    548
    113
    www.xiaomilanka.blogspot.com
    උඹලා බොක්කෙම fit කෙල්ලෙක්ට අැර අනිත්‍ එවුන්ට උඹලගේ දුක, අඩුපාඩුකම් ගැන කියලා Message කරන්න එපා.
    උන් එ්වගෙ screen shots අරන් එක එකා අතර යවනවා.
    මොකද කෙල්ලොන්ට ඔනේ මොකා....ක් ගැන හරි කියලා කච කච ගගා ඉන්න.
    උඹලා උන්ගෙ මාතෘකාවක් වෙන්න එපා.

    Mekam siraa bn
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    අදුරන කෙල්ලෙක් සෙට් උනා. ඒකිගේ නම්බර් 2ක් තියෙනවා කියලා නම්බර් දෙකත් මට දුන්නා. සතියකින් වගේ නොදන්නා නම්බරෙකින් අදුරන එකෙක් වගේ මැසේජ් එකක් ආවා රුපියල් 5ක් ඉල්ලලා. කව්ද කියලා ඇහුවම අරකි. එකී කියනවා "@#%$ අනේ. නො සේව් කරලා නැද්ද" කියලා. බඩුත් එක්කම හොරු මාට්ටු :rofl:එකී ගැන තියෙන පැහැදීමත් නැති උනා:no:

    :rofl::rofl::rofl:
     
    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0
    ඔය බැච් ට්‍රිප් ගියාමත් ඕකුන්ගෙ හෙන මායම්. කඳු නඟින්න බහින්න ගියාම කාගෙහරි ඇඟේ එල්ලිලා බහින්න බලන්නෙ. ඒකටත් එක්ක සමහර පැණි ජොකියො ඉන්නවා ඒවටම උදව් කරන.
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    තවත් වැදගත් එකක් ප්‍රෙන්ස්

    උඹලා කෙල්ල එකක්‌ පාරෙ යද්දී පාරෙ යන වෙන කෙල්ලෙක් දිහා බැලුනොත් උබේ කෙල්ල පුක කැඩිච්ච කඩියා වගේ දඟලලා මල පැනලා අනම් මනම් කියනවද?:angry:
    නැති වෙන්න විදියක් නෑ.
    මල පැනලා නැත්තං කෙල්ල උඹ බලනවා දැකලා නැතුව අැති නැත්තම් උඹ කෙල්ලො සීන් කිරීමේ ඔස්තාර් කෙනෙක් :yes:

    එ්ත් උඹ දන්නවා ද කෙල්ලොත් හොරෙන් එ් වැඩේ කරනවා කියලා. :shocked:
    අපි කෙල්ලොන්ගේ පුප දිහා කකුල් දිහා හංසයෝ දිහා බුලුවට :P කෙල්ලො බලන්නෙ කොල්ලන්ගේ අත්, මුන උස කෙට්ටු ද චබී ද කියලා. :baffled:

    එ් නිසා මීට පස්සෙ උඹෙ කෙල්ල ගෝරියක් දැම්මොත් බොරුවට උඹත් කියපං "මම දැක්කා ඔයත් කොල්ලන්ගේ අහරෙ මෙහෙ බලනවා:angry:" කියලා.
    ඊට පස්සෙ අාය වැඩිය කියවන්න එන්නෙ නෑ :cool:

    මේ තවත් මල පනින සීන් එකක් බ්‍රදර්ස් :angry:

    මේ දේ වෙන්නෙ relationship වල ඉන්නන එවුන්ට. මේක මෙහෙ විතරක් නෙවෙයි කියලා මම දැනගත්තේ fb meme page වලින්. මොකද උනුත් එ්කට post හදලා තිබ්බා.

    උඹලා social networks use කරනවා නේ.
    දැන් fb එකේ කෙල්ලෙක්ට උඹ request එක්ක දාලා frnd කරගෙන එහෙම කෙල්ලගෙ post වලට like, comments දානවා. :love:
    ඔක දකිනවා උබේ බාරකාරිය AKA වයිපරේ. :baffled:
    ඊට පස්සෙ 84000ටම මල පැනගෙන අර කෙල්ල unfriend කරනකන් ඩෙඟා නටනවා :angry:
    කොහොම හරි පවුල් ප්‍රශ්න විසඳාගැනීමේ අරමුනින් අර කෙල්ලව unfriend කරනවා :sorry:

    එ්ක නෙවෙයි සින් එක.
    දැන් උබේ කෑල්ල, වයිපරේ ඔහොම කොල්ලෙක් frind කරගෙන උබේ කෑල්ල, වයිපරේගෙ post වලට comment දාලා ෂේප් එකේ පැනිය දානවා. :angry: ඩිස්කෙ අම්මට :angry:

    උඹ දැන් අරූව unfriend කරන්න කියද්දී කෑල්ල, වයිපරේ අනිවා කියන්නෙ
    "අනෙ එ් මනුස්සයා එහෙම පැණි නෑ :oo:"
    " එ් මගේ යාලුවෙක් ගේ යාලුවෙක් ;)"
    " එ් අපෙ පුංචි අම්මගේ බාප්පගේ අක්කා බැඳලා ඉන්න මාමගේ අල්ලපු ගෙදර අයියා :rolleyes:"
    " අනේ උයාට පිස්සු ද අනේ. මාව සුවර් නැද්ද. එයා එහෙම නෑ " etc.

    කොහොම හරි අර ලොන්ත බුවා unfriend කරන්නෙම නෑ :sorry:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    අැයි බං skirt එක පලලා තියන කෑල්ලෙන් කකුල එලියට දාලා රඟන එක
    Instagram ගියාම අැති තරම් බලාගන්න පුළුවන් :rofl:

    Eka nam waradak na bn ... Apita athe paarak wath gahanna:love:
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    තවත් වැදගත් එකක් ප්‍රෙන්ස්

    උඹලා කෙල්ල එකක්‌ පාරෙ යද්දී පාරෙ යන වෙන කෙල්ලෙක් දිහා බැලුනොත් උබේ කෙල්ල පුක කැඩිච්ච කඩියා වගේ දඟලලා මල පැනලා අනම් මනම් කියනවද?:angry:
    නැති වෙන්න විදියක් නෑ.
    මල පැනලා නැත්තං කෙල්ල උඹ බලනවා දැකලා නැතුව අැති නැත්තම් උඹ කෙල්ලො සීන් කිරීමේ ඔස්තාර් කෙනෙක් :yes:

    එ්ත් උඹ දන්නවා ද කෙල්ලොත් හොරෙන් එ් වැඩේ කරනවා කියලා. :shocked:
    අපි කෙල්ලොන්ගේ පුප දිහා කකුල් දිහා හංසයෝ දිහා බුලුවට :P කෙල්ලො බලන්නෙ කොල්ලන්ගේ අත්, මුන උස කෙට්ටු ද චබී ද කියලා. :baffled:

    එ් නිසා මීට පස්සෙ උඹෙ කෙල්ල ගෝරියක් දැම්මොත් බොරුවට උඹත් කියපං "මම දැක්කා ඔයත් කොල්ලන්ගේ අහරෙ මෙහෙ බලනවා:angry:" කියලා.
    ඊට පස්සෙ අාය වැඩිය කියවන්න එන්නෙ නෑ :cool:

    මේ තවත් මල පනින සීන් එකක් බ්‍රදර්ස් :angry:

    මේ දේ වෙන්නෙ relationship වල ඉන්නන එවුන්ට. මේක මෙහෙ විතරක් නෙවෙයි කියලා මම දැනගත්තේ fb meme page වලින්. මොකද උනුත් එ්කට post හදලා තිබ්බා.

    උඹලා social networks use කරනවා නේ.
    දැන් fb එකේ කෙල්ලෙක්ට උඹ request එක්ක දාලා frnd කරගෙන එහෙම කෙල්ලගෙ post වලට like, comments දානවා. :love:
    ඔක දකිනවා උබේ බාරකාරිය AKA වයිපරේ. :baffled:
    ඊට පස්සෙ 84000ටම මල පැනගෙන අර කෙල්ල unfriend කරනකන් ඩෙඟා නටනවා :angry:
    කොහොම හරි පවුල් ප්‍රශ්න විසඳාගැනීමේ අරමුනින් අර කෙල්ලව unfriend කරනවා :sorry:

    එ්ක නෙවෙයි සින් එක.
    දැන් උබේ කෑල්ල, වයිපරේ ඔහොම කොල්ලෙක් frind කරගෙන උබේ කෑල්ල, වයිපරේගෙ post වලට comment දාලා ෂේප් එකේ පැනිය දානවා. :angry: ඩිස්කෙ අම්මට :angry:

    උඹ දැන් අරූව unfriend කරන්න කියද්දී කෑල්ල, වයිපරේ අනිවා කියන්නෙ
    "අනෙ එ් මනුස්සයා එහෙම පැණි නෑ :oo:"
    " එ් මගේ යාලුවෙක් ගේ යාලුවෙක් ;)"
    " එ් අපෙ පුංචි අම්මගේ බාප්පගේ අක්කා බැඳලා ඉන්න මාමගේ අල්ලපු ගෙදර අයියා :rolleyes:"
    " අනේ උයාට පිස්සු ද අනේ. මාව සුවර් නැද්ද. එයා එහෙම නෑ " etc.

    කොහොම හරි අර ලොන්ත බුවා unfriend කරන්නෙම නෑ :sorry:

    :yes::yes::yes::yes:

    මේක නම් සිරාම කතාව...
    100% ඇත්ත.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කෙල්ලෙක් message කර කර ඉදල එක දවසක් ඇහුව කොහේ හරි යමුද කියල ..මම බෑ කිව්වා..කියන්න බැ නේ බන්..ඔය කෙල්ලෝ අපිව කොහේ එක්කන් ගිහින් මොනා කරවගනිද කියල... තාම virgin මම නං. ඔය කෙල්ලෝ එක්ක ගිහින් මොනා වෙයිද කව්ද දන්නේ.. කපටි කෙල්ලෝ ඉන්නේ දැන්

    umbala wage minissuth innawa ithin
     
    dj_risi

    Well-known member
  • Oct 31, 2006
    634
    485
    63
    Colombo
    සමහරු හරි ඉක්මනට යාලු වෙනවා , අපි හිතන්නේ උන් හරි social කියල , සමහරු ඉතින් ඇදගෙන කඩේ යනවා සුපිරියට . මෙහෙම කට්ටිය හරි කල්පනාවෙන් ආශ්‍රය කරන්න ඕනි . උන්ගේ වැඩේ කෙරෙනකන් තම , සල්ලි දුන්නොත් පොලු sure . අතේ දුරින් තියාගන්න ඕනි . පට්ටම සිරා කෙල්ලොත් ඉන්නවා , හැබැයි අදුරගන්න කාලයක් ආශ්‍රය කරන්න වෙනවා , එකෙක් වත් මෙහෙමයි කියන්න බැ මොකද කෙල්ලෝ එක එකා එක්ක තියාගන්නේ වෙන වෙන relationship .
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    තවත් වැදගත් එකක් ප්‍රෙන්ස්

    උඹලා කෙල්ල එකක්‌ පාරෙ යද්දී පාරෙ යන වෙන කෙල්ලෙක් දිහා බැලුනොත් උබේ කෙල්ල පුක කැඩිච්ච කඩියා වගේ දඟලලා මල පැනලා අනම් මනම් කියනවද?:angry:
    ..
    ...
    ...

    good one bro...Rep+++
     
    • Like
    Reactions: chatura_CN

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    දැන් ඉන්න ඒව නම් ගොඩක් කපටි එවුන් ඉන්නේ යාලු වෙන්න කලින් අහන්නේ මොකඩ්ක කරන්නෙ ගෙයක් දොරක් තියෙන්වද ජොබ් එක මොකක්ද පඩිය කියද වාහනයක් නැද්ද

    එකක් සෙට් උනා බන් පොඩි කෙල්ලෙක් වාද්දුව පැත්තෙ එකක් ටිකක් ඩස්ප කෑල්ල .. තෙල් බෙරෙන කලු පාට තියෙන්නේ
    ඒකිගේ ලෝන් එකක් තියෙන්වලු ගෙවන්න උදව් කරන්නලු
    හැම තැනින්ම හිර වෙලා සමත මන්ඩල හිටන් දාල
    ගහන්න පටන් ගත්ත වෙලේ ඉදලා යකෝ ලෝන් එක ගැනයි රත්ටරන් බඩු උකස් තියපුව ගැනයි මල අඩ වැඩියාව එපා උනා කියහන්කො
    එක පාර ඕව කරන්න බැ පස්සෙ ගෙවමු කියල ඇදගෙන ආව ඉතින් එපා වෙලා
    බත් එකක් අරන් දුන්න ගෙදර ගිහින් කන්න කියල මෙන්න මෙකි කියපි අම්ම මල්ලිත් ආසයි ෆ්‍රයිඩ් රය්ස් කන්න ගන්නද කියල ඒ පාර පවුලටම ෆ්‍රයිඩ් රයිස් අරන් දීලා වීල් එකේ යන්න සල්ලිත් දීලා මම ආව එන්න