කෙල්ලොන්ගේ කපටි වැඩ

inspiron

Well-known member
  • May 27, 2014
    24,980
    17,613
    113
    Nowhere
    දැන් ඉන්න ඒව නම් ගොඩක් කපටි එවුන් ඉන්නේ යාලු වෙන්න කලින් අහන්නේ මොකඩ්ක කරන්නෙ ගෙයක් දොරක් තියෙන්වද ජොබ් එක මොකක්ද පඩිය කියද වාහනයක් නැද්ද

    එකක් සෙට් උනා බන් පොඩි කෙල්ලෙක් වාද්දුව පැත්තෙ එකක් ටිකක් ඩස්ප කෑල්ල .. තෙල් බෙරෙන කලු පාට තියෙන්නේ
    ඒකිගේ ලෝන් එකක් තියෙන්වලු ගෙවන්න උදව් කරන්නලු
    හැම තැනින්ම හිර වෙලා සමත මන්ඩල හිටන් දාල
    ගහන්න පටන් ගත්ත වෙලේ ඉදලා යකෝ ලෝන් එක ගැනයි රත්ටරන් බඩු උකස් තියපුව ගැනයි මල අඩ වැඩියාව එපා උනා කියහන්කො
    එක පාර ඕව කරන්න බැ පස්සෙ ගෙවමු කියල ඇදගෙන ආව ඉතින් එපා වෙලා
    බත් එකක් අරන් දුන්න ගෙදර ගිහින් කන්න කියල මෙන්න මෙකි කියපි අම්ම මල්ලිත් ආසයි ෆ්‍රයිඩ් රය්ස් කන්න ගන්නද කියල ඒ පාර පවුලටම ෆ්‍රයිඩ් රයිස් අරන් දීලා වීල් එකේ යන්න සල්ලිත් දීලා මම ආව එන්න

    ayyo salli
     
    Lexcoc

    Active member
  • Sep 28, 2017
    270
    51
    28

    :rofl:
     
    play_boy

    Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63

    passe katha kale nadda ?:confused:
     
    zero_0

    Active member
  • Oct 15, 2015
    169
    37
    28
    mathara,weligama

    e athin tho gonek thota terenna epaya bola mokaatada enna hadanne kiyala
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,974
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්

    අප්පෝ බන් ගිය ගොන් කම කියල හිතුනද ? එකි නම් දත් දෙය්යෙක්
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    e athin tho gonek thota terenna epaya bola mokaatada enna hadanne kiyala

    සීන් එක තේරුනාට බන් මෝල ලොකු උනානේ ඊට වඩා :P

    අප්පෝ බන් ගිය ගොන් කම කියල හිතුනද ? එකි නම් දත් දෙය්යෙක්

    දත් ඩෙහියෙක් නෙමේ දත් දේවාලයක් ..එකෙන්ම එපා උනා බන් :sorry:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    passe katha kale nadda ?:confused:

    කතා කරා බන් ඊට පස්සෙ සල්ලිමයි ඉල්ලන්නේ ඊට පස්සෙ ලක්ස 5 ඩ කොහෙද ඉල්ලුව ටික ටික ගෙවන්නම් කියල ..උකේ අමරුවක් නැති නිසා බේරුනා :P
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    දැන් ඉන්න ඒව නම් ගොඩක් කපටි එවුන් ඉන්නේ යාලු වෙන්න කලින් අහන්නේ මොකඩ්ක කරන්නෙ ගෙයක් දොරක් තියෙන්වද ජොබ් එක මොකක්ද පඩිය කියද වාහනයක් නැද්ද

    එකක් සෙට් උනා බන් පොඩි කෙල්ලෙක් වාද්දුව පැත්තෙ එකක් ටිකක් ඩස්ප කෑල්ල .. තෙල් බෙරෙන කලු පාට තියෙන්නේ
    ඒකිගේ ලෝන් එකක් තියෙන්වලු ගෙවන්න උදව් කරන්නලු
    හැම තැනින්ම හිර වෙලා සමත මන්ඩල හිටන් දාල
    ගහන්න පටන් ගත්ත වෙලේ ඉදලා යකෝ ලෝන් එක ගැනයි රත්ටරන් බඩු උකස් තියපුව ගැනයි මල අඩ වැඩියාව එපා උනා කියහන්කො
    එක පාර ඕව කරන්න බැ පස්සෙ ගෙවමු කියල ඇදගෙන ආව ඉතින් එපා වෙලා
    බත් එකක් අරන් දුන්න ගෙදර ගිහින් කන්න කියල මෙන්න මෙකි කියපි අම්ම මල්ලිත් ආසයි ෆ්‍රයිඩ් රය්ස් කන්න ගන්නද කියල ඒ පාර පවුලටම ෆ්‍රයිඩ් රයිස් අරන් දීලා වීල් එකේ යන්න සල්ලිත් දීලා මම ආව එන්න

    ගොඩ් ඩැම් ඉට් සන් :rofl:
     
    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    එකියක් අදුනගත්ත මුල් කාලේ හොදට ෆිට් වෙලා මොකක් හරි උදව්වක් ඉල්ලුවම බෑ නොකිය කරන්වා කොල්ලෝ. අරකි කෙල්ලෙක් නේ ...කියලා අනුකම්පා කරලා...මමත් ඔහොම පව්නේ කිය්ලා හිතලා උදව් කරපු කෙල්ලො ගොඩක් පස්සේ කාලෙක උදව්වක් ඉල්ලුවම කෙලින්ම මග අරින සීන් වෙලා තිය්න්වා.. දැන් නම් ඒ ගොනා විකුනුවා... ලන්කාවේ බහුතරයක් කෙල්ලන්ගේ හැටියක් ද කොහෙද බන්... හැමෝම එහෙම නෑ හැබයි
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අප්පෝ බන් ගිය ගොන් කම කියල හිතුනද ? එකි නම් දත් දෙය්යෙක්

    කොහොමත් දත් දොස්තරල ඉන්නෙ ඔය පැත්තෙ තමයි
     
    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    දැන් ඉන්න ඒව නම් ගොඩක් කපටි එවුන් ඉන්නේ යාලු වෙන්න කලින් අහන්නේ මොකඩ්ක කරන්නෙ ගෙයක් දොරක් තියෙන්වද ජොබ් එක මොකක්ද පඩිය කියද වාහනයක් නැද්ද

    එකක් සෙට් උනා බන් පොඩි කෙල්ලෙක් වාද්දුව පැත්තෙ එකක් ටිකක් ඩස්ප කෑල්ල .. තෙල් බෙරෙන කලු පාට තියෙන්නේ
    ඒකිගේ ලෝන් එකක් තියෙන්වලු ගෙවන්න උදව් කරන්නලු
    හැම තැනින්ම හිර වෙලා සමත මන්ඩල හිටන් දාල
    ගහන්න පටන් ගත්ත වෙලේ ඉදලා යකෝ ලෝන් එක ගැනයි රත්ටරන් බඩු උකස් තියපුව ගැනයි මල අඩ වැඩියාව එපා උනා කියහන්කො
    එක පාර ඕව කරන්න බැ පස්සෙ ගෙවමු කියල ඇදගෙන ආව ඉතින් එපා වෙලා
    බත් එකක් අරන් දුන්න ගෙදර ගිහින් කන්න කියල මෙන්න මෙකි කියපි අම්ම මල්ලිත් ආසයි ෆ්‍රයිඩ් රය්ස් කන්න ගන්නද කියල ඒ පාර පවුලටම ෆ්‍රයිඩ් රයිස් අරන් දීලා වීල් එකේ යන්න සල්ලිත් දීලා මම ආව එන්න

    ඔයා නම් ඩයල් එකක් මියුරු... උබේ කතා වලින් මම ආසම අර මසාජ් අක්කගේ එකට :cool:
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ඉස්සර audit firm මම යන කාලෙ

    මම Town Hall එකේ තිබ්බ client place එකකට යන්න bus halt එකට යනකොට අපේ group එකේ කෙල්ලෙක් ඉන්නව පාර අයිනෙ

    අයිය කොහෙද යන්නෙ? Town Hall ද? මම මේ trishaw එකක් එනකල් ඉන්නෙ. යමු මාත් එක්කම

    අන්තිමට Town Hall එකට ගියාම, අය්යෙ මම යනව කියල මේකි බැහැල ගියේ නැතෑ. මම trishaw එකේ සල්ලි ගෙවල ආවා
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    ඉස්සර audit firm මම යන කාලෙ

    මම Town Hall එකේ තිබ්බ client place එකකට යන්න bus halt එකට යනකොට අපේ group එකේ කෙල්ලෙක් ඉන්නව පාර අයිනෙ

    අයිය කොහෙද යන්නෙ? Town Hall ද? මම මේ trishaw එකක් එනකල් ඉන්නෙ. යමු මාත් එක්කම

    අන්තිමට Town Hall එකට ගියාම, අය්යෙ මම යනව කියල මේකි බැහැල ගියේ නැතෑ. මම trishaw එකේ සල්ලි ගෙවල ආවා

    :lol::lol::lol::lol:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    උඹලා බොක්කෙම fit කෙල්ලෙක්ට අැර අනිත්‍ එවුන්ට උඹලගේ දුක, අඩුපාඩුකම් ගැන කියලා Message කරන්න එපා.
    උන් එ්වගෙ screen shots අරන් එක එකා අතර යවනවා.
    මොකද කෙල්ලොන්ට ඔනේ මොකා....ක් ගැන හරි කියලා කච කච ගගා ඉන්න.
    උඹලා උන්ගෙ මාතෘකාවක් වෙන්න එපා.

    Mcn ekenma hode e kathwanm math dnnwa bn
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    මම කියන්නෙ මගේ office එකේ ගෑනු ගැන.

    දැන් අප්‍රේල් මාසෙ increments දෙනවනෙ බන්.

    ඉතින් මගේ යටතෙ ඉන්න ගෑනු ටික මේදවස් වල මට දෙන්නෙ නැති ටික විතරයි.

    හැබැයි හැබැයි ලබන මාසෙන් පස්සෙ උන්ගෙන් වැඩක් (office වැඩක්) කර ගන්න සද්දෙ දාන්නම වෙනවා.
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,613
    113
    Nowhere
    ඉස්සර audit firm මම යන කාලෙ

    මම Town Hall එකේ තිබ්බ client place එකකට යන්න bus halt එකට යනකොට අපේ group එකේ කෙල්ලෙක් ඉන්නව පාර අයිනෙ

    අයිය කොහෙද යන්නෙ? Town Hall ද? මම මේ trishaw එකක් එනකල් ඉන්නෙ. යමු මාත් එක්කම

    අන්තිමට Town Hall එකට ගියාම, අය්යෙ මම යනව කියල මේකි බැහැල ගියේ නැතෑ. මම trishaw එකේ සල්ලි ගෙවල ආවා

    ඉතින් උබ මොකෝ කරේ? හා නංගි පරිස්සමින් යන්න කිව්වද :D