ඔයාට මන් වගේ කාලකන්නී කෙල්ලෙක් ගැලපෙන්නේ නෑ අයියේ.. හොද වැදගත් කෙල්ලෙක් හම්බ වෙයි.. (දැන් ඒකි ඩොක්ට කෙනෙක්.. මොනවද දන්නේ නෑ වැදගත් කියල කියන දේවල්
කෙලින්ම කියකෝ බෑ කියල..)
කෙලින්ම කියකෝ බෑ කියල..)
කෙලින්ම කියකෝ බෑ කියල..)ඒ කෙල්ල හරි හොදයි බන්.. මගෙ ඩිගිර්ය ගොඩදාගන්න පට්ට සප් එකක් දුන්න.. කරපුවා කියන එක හරි නැනේ බන්.. මට මලාට අමතක නොවෙන්න මතක සටහන් දීපු කෙනෙක් තමා..
හැබැයි තව කීපදෙනෙක් මේ වගේම සෙට් වෙලා තියෙනව..දැන්නම් ඉන්නෙ ඉතින් බැදපු කෙනා විතරයි.. දැන් ඉතින් සෙට් වුනත් ඔවට යන්නෙ නෑ..
![]()


shik.. apita athata apu ewa katata daganna pina nathi unane..![]()


ඒ කෙල්ල හරි හොදයි බන්.. මගෙ ඩිගිර්ය ගොඩදාගන්න පට්ට සප් එකක් දුන්න.. කරපුවා කියන එක හරි නැනේ බන්.. මට මලාට අමතක නොවෙන්න මතක සටහන් දීපු කෙනෙක් තමා..
හැබැයි තව කීපදෙනෙක් මේ වගේම සෙට් වෙලා තියෙනව..දැන්නම් ඉන්නෙ ඉතින් බැදපු කෙනා විතරයි.. දැන් ඉතින් සෙට් වුනත් ඔවට යන්නෙ නෑ..
![]()
කියපන්කො බලන්න අමතක නොවන මතක සටහන් ටික
අපිට ඔහොම ඔටෝ ලයින් හම්බ වෙලා නැති එකේ අහලවත් හිත හදා ගන්න

Dr kenek ohoma kiwwa da yakooooo ehenm wena kello kohoma kiyanna onadaඔයාට මන් වගේ කාලකන්නී කෙල්ලෙක් ගැලපෙන්නේ නෑ අයියේ.. හොද වැදගත් කෙල්ලෙක් හම්බ වෙයි.. (දැන් ඒකි ඩොක්ට කෙනෙක්.. මොනවද දන්නේ නෑ වැදගත් කියල කියන දේවල්කෙලින්ම කියකෝ බෑ කියල..)

paw e kella..ඉතිං බං මෙතන කිව්ව කියල ඒකීටවත් උබටවත් අවුලක් වෙන්නෙ නෑනේ. අපි උබව දන්නෙත් නෑ ඒකිව දන්නෙත් නෑ. ඉතිං කිව්වට අවුලක් නෑනේ.කියපන්කො බලන්න අමතක නොවන මතක සටහන් ටික
අපිට ඔහොම ඔටෝ ලයින් හම්බ වෙලා නැති එකේ අහලවත් හිත හදා ගන්න
![]()












ඕක ඇහුවට පස්සේ ඉතින් ගොඩක් වෙලාවට රිප්ලයි නැ
ම්සේන්ජර් බ්ලොක් කරලා දාල
සමහර වෙලාවට අකවුන්ට් එක හොයා ගන්නත් නැ![]()






Kello nan ask out karala tiyenawa man nan ask out karaka ne.man nan kiyanne i have a gf.etakota kella kiyana kamak ne 2k wedi nane kiyala![]()

ausi ඉන්න හන්දම කියල එහෙම කෙල්ලො සෙට් වෙනවද බන්, serious අහන්නේ? මට වගේ තමයි එහෙනන්. කොහොමද සැපයිනේ....... ඔයා මට ආදරේ කරනන් තියා හිතන්නවත් එපා.....


කෙල්ලෙක්ගෙන් කැමැත්ත අහනවට බන්.Ask Out Kiyanne mokadda ban
එච්චරයි?"THANKS" kiwwa. echcharai

