කෙල්ලොන්ගෙන්...

Vitaski119

Active member
  • Aug 29, 2017
    311
    142
    43
    ‌අතන
    ඔයාට මන් වගේ කාලකන්නී කෙල්ලෙක් ගැලපෙන්නේ නෑ අයියේ.. හොද වැදගත් කෙල්ලෙක් හම්බ වෙයි.. (දැන් ඒකි ඩොක්ට කෙනෙක්.. මොනවද දන්නේ නෑ වැදගත් කියල කියන දේවල් :lol: කෙලින්ම කියකෝ බෑ කියල..)
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,434
    86,692
    113
    ආශ්චර්යමත් රටක
    ඒ කෙල්ල හරි හොදයි බන්.. මගෙ ඩිගිර්ය ගොඩදාගන්න පට්ට සප් එකක් දුන්න.. කරපුවා කියන එක හරි නැනේ බන්.. මට මලාට අමතක නොවෙන්න මතක සටහන් දීපු කෙනෙක් තමා.. :love:

    හැබැයි තව කීපදෙනෙක් මේ වගේම සෙට් වෙලා තියෙනව.. :P දැන්නම් ඉන්නෙ ඉතින් බැදපු කෙනා විතරයි.. දැන් ඉතින් සෙට් වුනත් ඔවට යන්නෙ නෑ.. :no:

    shik.. apita athata apu ewa katata daganna pina nathi unane.. :dull::dull:
     
    hkkasun

    Well-known member
  • Oct 19, 2014
    1,137
    398
    83
    යටිපතුල් උඩ 👣
    ඒ කෙල්ල හරි හොදයි බන්.. මගෙ ඩිගිර්ය ගොඩදාගන්න පට්ට සප් එකක් දුන්න.. කරපුවා කියන එක හරි නැනේ බන්.. මට මලාට අමතක නොවෙන්න මතක සටහන් දීපු කෙනෙක් තමා.. :love:

    හැබැයි තව කීපදෙනෙක් මේ වගේම සෙට් වෙලා තියෙනව.. :P දැන්නම් ඉන්නෙ ඉතින් බැදපු කෙනා විතරයි.. දැන් ඉතින් සෙට් වුනත් ඔවට යන්නෙ නෑ.. :no:

    ඉතිං බං මෙතන කිව්ව කියල ඒකීටවත් උබටවත් අවුලක් වෙන්නෙ නෑනේ. අපි උබව දන්නෙත් නෑ ඒකිව දන්නෙත් නෑ. ඉතිං කිව්වට අවුලක් නෑනේ.:rofl: කියපන්කො බලන්න අමතක නොවන මතක සටහන් ටික:D අපිට ඔහොම ඔටෝ ලයින් හම්බ වෙලා නැති එකේ අහලවත් හිත හදා ගන්න:rolleyes:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,973
    17,607
    113
    Nowhere
    අනේ පැටියෝ මට බයයි.ලස්සන කෙල්ලෙක් හම්බුනොත් උයා මාව දාලා එයා එක්ක යාවී.

    raw

    උයා gn කියන්නේවත් නැතුව දොයිද?
    උයා තරහද මාත් එක්ක?
     
    • Like
    Reactions: Nice_guy

    pereramauk

    Well-known member
  • Sep 28, 2016
    807
    370
    63
    kottawa
    අනේ මට කෙනෙක් ඉන්නවානේ.මට ඔයා ගැනෙ එහෙම හිතෙන්නේ නෑ අනේ.
    දැන් එකි මගෙ කෙල්ල :lol::lol:

    කෙල්ලෝ වැඩි හරියක් කරන්නේ බොරු බං
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    ඔයාට මන් වගේ කාලකන්නී කෙල්ලෙක් ගැලපෙන්නේ නෑ අයියේ.. හොද වැදගත් කෙල්ලෙක් හම්බ වෙයි.. (දැන් ඒකි ඩොක්ට කෙනෙක්.. මොනවද දන්නේ නෑ වැදගත් කියල කියන දේවල් :lol: කෙලින්ම කියකෝ බෑ කියල..)
    Dr kenek ohoma kiwwa da yakooooo ehenm wena kello kohoma kiyanna onada :baffled:
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    ඉතිං බං මෙතන කිව්ව කියල ඒකීටවත් උබටවත් අවුලක් වෙන්නෙ නෑනේ. අපි උබව දන්නෙත් නෑ ඒකිව දන්නෙත් නෑ. ඉතිං කිව්වට අවුලක් නෑනේ.:rofl: කියපන්කො බලන්න අමතක නොවන මතක සටහන් ටික:D අපිට ඔහොම ඔටෝ ලයින් හම්බ වෙලා නැති එකේ අහලවත් හිත හදා ගන්න:rolleyes:
    paw e kella..
     
    Fernando100

    Active member
  • Feb 7, 2015
    413
    84
    43
    "ඔයා මගෙ හොදම යාලුව" :growl::growl::growl::growl::growl::growl::growl:
    ... පස්සෙ බැන්ද කෙල්ල වෙන එකෙක්ව ප්‍රපෝසල් එකකින්. මට වෙඩිමත් කිව්ව. මන් ගියෙ නෑ:lol::lol::lol:

    පස්සෙ කිව්ව මාව කොල්ලට අදුන්වල දෙන්නලු උන්නෙ හොදම යාලුව කියල:D:D
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    පිස්සුද....... ? ඔරවමින්

    තියෙන යාළුකමත් දැන් නැති කරගන්න හදන්නෙ
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    ඕක ඇහුවට පස්සේ ඉතින් ගොඩක් වෙලාවට රිප්ලයි නැ
    ම්සේන්ජර් බ්ලොක් කරලා දාල
    සමහර වෙලාවට අකවුන්ට් එක හොයා ගන්නත් නැ :oo::oo:

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    Mr.Wedda

    Active member
  • Jun 1, 2018
    619
    80
    28
    මම ඇහුවාම කිව්වා දැන් යාලුවෙලා ඉන්න කොල්ල කැමති වෙයිද දන්නෙ නෑ කියලා... :lol::lol::lol::lol::lol::lol: පස්සෙ ඌව ඇනකරල මාත් එක්ක සෙට් උනා.. පස්සෙ මටත් බූට් එක දීල වෙන එකෙක් බැන්දා.. :lol::lol::lol::lol::lol:
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    Kello nan ask out karala tiyenawa man nan ask out karaka ne.man nan kiyanne i have a gf.etakota kella kiyana kamak ne 2k wedi nane kiyala:cool:

    දාඩියත් දැම්ම :P:P ausi ඉන්න හන්දම කියල එහෙම කෙල්ලො සෙට් වෙනවද බන්, serious අහන්නේ?

    .... ඔයා මට ආදරේ කරනන් තියා හිතන්නවත් එපා.....
    මට වගේ තමයි එහෙනන්. කොහොමද සැපයිනේ... :rolleyes::rolleyes:

    Ask Out Kiyanne mokadda ban
    කෙල්ලෙක්ගෙන් කැමැත්ත අහනවට බන්.

    "THANKS" kiwwa. echcharai
    එච්චරයි? :shocked::shocked:
     
    Last edited: