කෙල්ලොන්ගෙ ජොලි කතා

ishanka25

Well-known member
  • Sep 8, 2007
    6,161
    111
    63
    World of MINE (lonelyland)
    Ane manda mata kawruhari kenek -rep ekak dila..i wanna tell to that person ANE I DONT CARE ABOUT REPs :lol: i have my own reputation as gud old member of EK..and i can give -4reps to anyone..remember...

    oszrmg.jpg

    AND man suputa dunnata athi amaruwak na ne oya -rep eka dunna kenata suputa awulak nathnam:P:P:rofl::rofl::rofl:
     
    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113

    Welcome EK Penimuttiya :D
     
    • Like
    Reactions: ishanka25

    dragonlord

    Active member
  • Dec 22, 2008
    782
    34
    28
    Ane manda owata fun katha kiyala kiyanwanag ithn fun katha walata @$%^8

    eth ithn oya kellek wela mewa dana eka gana nag pudumai .. but ape class wala wela thiyne wada wala hatiyata .. ( he he LOL ma thamai ) ... owa monawada kiyalath hithenwa

    any way I read all of the stories ( ekath kiyanna epai naththag hari nane)
    thanx for sharing ..

    aayeth ahala :lol::lol::lol::lol:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,446
    723
    113
    Sri Lanka
    අපේ ටීච කෙනෙක් හිටියා.....ඉගැන්වුවෙත් සිංහල මාධ්‍ය පන්ති වලට.....හැබැයි ඉංග්‍රීසි කෑලි දාන්න ගිහින් අනාගන්නවා......දවසක් ඉතින් ඔන්න උදෙන්ම මේ මිස් ගෙ පීරියඩ් එක ලු......ළමයි නිදිමතේ පුටු උඩ නිදි,.....

    ටීචරුත් පන්තියට ආවා කළින්ම. දැන් පොත් ඔක්කොම ඇරගෙන කට්ටිය පාඩමට ලෑස්ති වෙනවා......

    ටීචරුත් එක පාරටම ළමයිගෙන අහනවා,

    "Girls, where did we stop last night???"

    ඉගෙන ගත්තා කෝක වෙතත් ළමයිගෙ නිදිමත ගතිය නම් ගියා ලු!

    :oo::baffled::shocked::shocked::lol::lol:

    :lol::lol:
     
    supzter

    Member
    Nov 20, 2010
    1,136
    481
    0
    අපේ ගෙදර තට්ටු 10ක් තියෙනවා!

    මේක වුනේ 7 වසරෙදි. සාමාන්‍යයෙන් 7 වසර කියන්නෙ ඉතින් ටික ටික දේවල් තේරෙන්න ගන්න කාලයක් නෙ ඕන්!! ඒත් ඒ කාලෙත් ඔය ගෙදර ගාලා තියෙන පාට මොකද්ද, ගෙදර ඉන්නෙ බල්ලොද පූසොද වගේ ප්‍රශ්ණ වලට විතරක් කෙල්ලොගෙ කතා සීමා වෙච්චි කාලයක්. ඔන්න ඔය කාලෙ අපි ටික ගෙදරවල් ගැන කතා වෙවී හිටියෙ.:P:P
    "අපේ ගෙදර තට්ටු තුනක් තියෙනවා හලෝ...." එක්කනෙක් කියනව.
    "හ්ම්, අපේ නම් තට්ටු දෙකයි," මාත් කිව්ව.
    "අපේ තට්ටු දහයක් තියෙනවා!" අපේ සෙට් එකේ එකෙක් කියාපි!
    අපි ඩිම් වුනා. :oo::baffled:
    "ඔයා ෆ්ලැට් එකකද ඉන්නෙ?" එකෙක් ටිකක් විතර මොලේ පහළ වෙලා කිව්ව.
    "නෑ අනේ,....ඒක අපේ ගෙදර!":rolleyes:
    "අම්මේ එහෙනම් ඕක නගින්න ලිෆ්ට් එකක් ඇති නේ?" මාත් කිව්ව.
    "නෑ හලෝ.....අපි පඩිපෙළෙන් යන්නෙ!":no:
    අම්මෝ එහෙනම් තට්ටු දෙක හොඳයි කියල මට හිතුනා. හැමදාම ඉස්කෝලෙ ඇරිල ඇවිත් තට්ටු ගානක් බඩගාන්න!:no::no::frown::frown:
    මට දැන් මෙයාගෙ ගෙදර බලන්න මාර ආසයි. ඔහොම ඉඳිද්දි මාත් එයාගෙ වෑන් එකේ එන්න පටන් ගත්ත. අනේ බැලින්නම් ගෙදර තට්ටු තුනයි,.....
    මම කල්පනා කලා ඇයි තට්ටු 10යි කිව්වෙ කියලා.
    බැලින්නම් මේ ගෑණි ගෙදර උඩට යනකල්ම හයි කරල තිබ්බ glass panels තමයි ගනන් කරල තියෙන්නෙ!!!!:lol::lol::lol:
     
    supzter

    Member
    Nov 20, 2010
    1,136
    481
    0
    එදා ඇත්තටම දුක දෙයක් වුනා. අපේ හිතවත් යාළුවෙක්ගෙ තාත්ත මැරිලා. මළගෙයට යන්න හිතාගෙන මායි ජෝතියි කැන්ගරුවයි ආවෙ. අපේ තව යාළුවෙක් කලින් කියලා තිබ්බ එයත් මළගෙදර යනවා, අපිට ඕනෙ නම් එන්න පුළුවන් කියල. අපිත් ඉතින් බස් වල බඩගාන්නෙ මොකද කියලා හිතාගෙන දැන් මෙයත් එක්ක යන්න කැමති වුනා. :nerd::nerd:

    දැන් අපි කවුරුත් ම දේශ් (ඒ කිව්වෙ කාර් එකේ යනවයි කියපු එක්කෙනා) ගෙ කාර් එකවත්, ඩ්‍රයිව් කරන් එනවයි කියපු එයාගෙ අය්යවවත් දැකල තිබ්බෙ නෑ. ජෝතිට මතකයි කාර් එක නිල් පාට ස්විෆ්ට් එකක් කියලා. අපි ඉතින් ඉස්කෝලෙන් පිටවෙලා එළියට ඇවිදගෙන ආව.:rolleyes:
    ඔන්න එතකොට ජෝතිට කෝල් එකක්. "දේශ් කිව්ව එයාගෙ අය්ය මහ පාරට එනව, ඇවිල්ල ඉන්න කියල"
    :dull:
    අපිත් ඉතින් මහ පාරට ගියා. හත් දෙය්යනේ මෙන්න නිල් පාට ස්විෆ්ට් එකක් තියනවා
    "මුගෙ අය්ය ඩ්‍රයිව් කරලද ඉගිලිලාද මචං!" ගාගෙන අපි සෙට් එක දොර ඇරගෙන ඇතුලට නැග්ග. එතකොට තමා කරපු වැරැද්ද තේරුණේ!
    :oo::baffled:
    මෙන්න ජෝඩුවක් ඉන්නව ඇතුලෙ. ඇලී ගැලීගෙන. ටිකක් විතර අස්පට් විදිහට. උන් දෙන්න අපිට වඩා බය වෙලා. එතකොටම ඉස්සරහෙන් තවත් නිල් පාට ස්විෆ්ට් එකක් ඇවිල්ල නැවත්තුවා.:angry::angry:

    "ඕයි අපි නැග්ගෙ වැරදි කාර් එකට!" කැන්ගරුවා බෙරිහන් දෙනව! අපි දඩ බඩ ගාල එළියට පැන්න. "සොරි අක්කෙ..." ජෝතියි මායි බිම බලන් කොඳුරලා ඉක්මනට අනිත් කාර් එකට නැග්ග. හැබැයි ඒ වෙද්දි දේශ් ගෙ අය්යණ්ඩි ඔක්කොම බලාගෙන ඉඳලා. ඌ හූ තිය තිය අපිට හිනාවුනේ. :angry::angry::frown::frown::growl::growl:

    අපෙන් කොච්චර ඇහුවත් ජෝඩුව මොනවද කර කර හිටියෙ කියල අපි නෙමෙයි කට හෙල්ලුවෙ!;) ;)
     
    Rafiya

    Member
    Mar 6, 2011
    608
    10

    mara scen eka ne
     
    supzter

    Member
    Nov 20, 2010
    1,136
    481
    0
    At all da ppl who said "I love u supzter",

    I LOVE ALL OF YOU AT ELAKIRI!!! YOU GUYS ROCK!!!!!!!!:D:D:D:D:D
    MMMMMMWWWWWWAAAAAAHHHHH!!!!!
    :love::love::love: