i have my own reputation as gud old member of EK..and i can give -4reps to anyone..remember...





Ane manda mata kawruhari kenek -rep ekak dila..i wanna tell to that person ANE I DONT CARE ABOUT REPsi have my own reputation as gud old member of EK..and i can give -4reps to anyone..remember...
![]()
AND man suputa dunnata athi amaruwak na ne oya -rep eka dunna kenata suputa awulak nathnam![]()

Welcome EK Penimuttiya![]()

hehe anemanda ban..issara EK mal waththe kochchara kattiya pani haluwada but mehema cha seen une na..![]()


loke winasaya kittuine matchan .. minisunge saradharmath pirihila ganan ganna epa owata me lagadi matath maru sceene ekak wuna
http://www.elakiri.com/forum/showthread.php?p=9626284#post9626284
oya balannako mokeda ekak math -rep deela thibba oka balal![]()







Ane manda mata kawruhari kenek -rep ekak dila..i wanna tell to that person ANE I DONT CARE ABOUT REPsi have my own reputation as gud old member of EK..and i can give -4reps to anyone..remember...
![]()
AND man suputa dunnata athi amaruwak na ne oya -rep eka dunna kenata suputa awulak nathnam![]()
kata hari tharaha gihin machan 
Ane manda owata fun katha kiyala kiyanwanag ithn fun katha walata @$%^8
eth ithn oya kellek wela mewa dana eka gana nag pudumai .. but ape class wala wela thiyne wada wala hatiyata .. ( he he LOL ma thamai ) ... owa monawada kiyalath hithenwa
any way I read all of the stories ( ekath kiyanna epai naththag hari nane)
thanx for sharing ..




![]()
kata hari tharaha gihin machan
![]()





lolz ou machan..ado balapan issara EK mal waththe ehema panihalana hati..lolz me wage chater seen na ne...![]()



selenna epa api digatama peni halamu![]()



අපේ ටීච කෙනෙක් හිටියා.....ඉගැන්වුවෙත් සිංහල මාධ්‍ය පන්ති වලට.....හැබැයි ඉංග්‍රීසි කෑලි දාන්න ගිහින් අනාගන්නවා......දවසක් ඉතින් ඔන්න උදෙන්ම මේ මිස් ගෙ පීරියඩ් එක ලු......ළමයි නිදිමතේ පුටු උඩ නිදි,.....
ටීචරුත් පන්තියට ආවා කළින්ම. දැන් පොත් ඔක්කොම ඇරගෙන කට්ටිය පාඩමට ලෑස්ති වෙනවා......
ටීචරුත් එක පාරටම ළමයිගෙන අහනවා,
"Girls, where did we stop last night???"
ඉගෙන ගත්තා කෝක වෙතත් ළමයිගෙ නිදිමත ගතිය නම් ගියා ලු!
![]()






























mara scen eka neඑදා ඇත්තටම දුක දෙයක් වුනා. අපේ හිතවත් යාළුවෙක්ගෙ තාත්ත මැරිලා. මළගෙයට යන්න හිතාගෙන මායි ජෝතියි කැන්ගරුවයි ආවෙ. අපේ තව යාළුවෙක් කලින් කියලා තිබ්බ එයත් මළගෙදර යනවා, අපිට ඕනෙ නම් එන්න පුළුවන් කියල. අපිත් ඉතින් බස් වල බඩගාන්නෙ මොකද කියලා හිතාගෙන දැන් මෙයත් එක්ක යන්න කැමති වුනා.
දැන් අපි කවුරුත් ම දේශ් (ඒ කිව්වෙ කාර් එකේ යනවයි කියපු එක්කෙනා) ගෙ කාර් එකවත්, ඩ්‍රයිව් කරන් එනවයි කියපු එයාගෙ අය්යවවත් දැකල තිබ්බෙ නෑ. ජෝතිට මතකයි කාර් එක නිල් පාට ස්විෆ්ට් එකක් කියලා. අපි ඉතින් ඉස්කෝලෙන් පිටවෙලා එළියට ඇවිදගෙන ආව.
ඔන්න එතකොට ජෝතිට කෝල් එකක්. "දේශ් කිව්ව එයාගෙ අය්ය මහ පාරට එනව, ඇවිල්ල ඉන්න කියල"
අපිත් ඉතින් මහ පාරට ගියා. හත් දෙය්යනේ මෙන්න නිල් පාට ස්විෆ්ට් එකක් තියනවා
"මුගෙ අය්ය ඩ්‍රයිව් කරලද ඉගිලිලාද මචං!" ගාගෙන අපි සෙට් එක දොර ඇරගෙන ඇතුලට නැග්ග. එතකොට තමා කරපු වැරැද්ද තේරුණේ!
මෙන්න ජෝඩුවක් ඉන්නව ඇතුලෙ. ඇලී ගැලීගෙන. ටිකක් විතර අස්පට් විදිහට. උන් දෙන්න අපිට වඩා බය වෙලා. එතකොටම ඉස්සරහෙන් තවත් නිල් පාට ස්විෆ්ට් එකක් ඇවිල්ල නැවත්තුවා.
"ඕයි අපි නැග්ගෙ වැරදි කාර් එකට!" කැන්ගරුවා බෙරිහන් දෙනව! අපි දඩ බඩ ගාල එළියට පැන්න. "සොරි අක්කෙ..." ජෝතියි මායි බිම බලන් කොඳුරලා ඉක්මනට අනිත් කාර් එකට නැග්ග. හැබැයි ඒ වෙද්දි දේශ් ගෙ අය්යණ්ඩි ඔක්කොම බලාගෙන ඉඳලා. ඌ හූ තිය තිය අපිට හිනාවුනේ.
අපෙන් කොච්චර ඇහුවත් ජෝඩුව මොනවද කර කර හිටියෙ කියල අපි නෙමෙයි කට හෙල්ලුවෙ!![]()
![]()