කෙල්ලොන්ගෙ මයිල්

Sea1men

Well-known member
  • Oct 25, 2015
    889
    413
    63
    හදේ
    මචන් සාමාන්‍ය විදියට වඩා ගෑනු ලමයෙක්ගෙ රෝම එනවා නම් ඒ කියුවෙ කලවා වල එහෙම කොල්ලොන්ගෙ වගේ උන්ගෙ නෑනෙ බන්.. ඒත් එහෙම තියෙනවා නම් ඒක හෝමෝන වල ප්‍රශ්නයක් වෙන්න පුලුවන් නේද? මේ සම්භන්දව උබලා දන්න හොද ඩොක්ට කෙනෙක් රෙකමන්ඩ් කරපන් පුළුවන් නම්.. කෙල්ලට බන් :(
     
    • Like
    Reactions: kinkon

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,792
    113
    Homagama

    ගැනු ලමයින්ගේ මුනේ ඒ කියන්නේ උඩු හෝ යටි රැවුල් අධික ලෙස වැවෙනවානම් හෝ පපුවේ වැඩිපුර වැවෙනවානම් තමා අවුල.

    ඔය කියන ගැනු ළමයා මහතද? පිරියඩ් රෙගියුලර් ද?
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මචන් සාමාන්‍ය විදියට වඩා ගෑනු ලමයෙක්ගෙ රෝම එනවා නම් ඒ කියුවෙ කලවා වල එහෙම කොල්ලොන්ගෙ වගේ උන්ගෙ නෑනෙ බන්.. ඒත් එහෙම තියෙනවා නම් ඒක හෝමෝන වල ප්‍රශ්නයක් වෙන්න පුලුවන් නේද? මේ සම්භන්දව උබලා දන්න හොද ඩොක්ට කෙනෙක් රෙකමන්ඩ් කරපන් පුළුවන් නම්.. කෙල්ලට බන් :(
    uba trans kenek ekkada yaluwela inne
     
    • Like
    Reactions: Sea1men

    Sea1men

    Well-known member
  • Oct 25, 2015
    889
    413
    63
    හදේ
    Owa natural ena dewal ban..ubata awulak natnam owa beheth walin hoda kranna yanna epa..oya beheth wala side effects tynwa aniwa..onema nam wax wge deyak karapan..
    Mage nm aulak ne bn.. kellata eka aul. Ehema loku mailakuth ne eth beheth ganna onelu
    ගැනු ලමයින්ගේ මුනේ ඒ කියන්නේ උඩු හෝ යටි රැවුල් අධික ලෙස වැවෙනවානම් හෝ පපුවේ වැඩිපුර වැවෙනවානම් තමා අවුල.

    ඔය කියන ගැනු ළමයා මහතද? පිරියඩ් රෙගියුලර් ද?
    Dan tikak mahathai loku mahathak nm ne. Anith ewa nm ehema danne ne machn hariyatama wenavada kiyala. Mn ahanne ne ithin owa. Mune nm threatda mokakda ekak karanava ara nahayata pahala udu raula ape tinne anna e hariyai nikata hariyai. Ape wage raula wavenne ne meya mulinma tibunu chutta threat karala ita passe ithin digatama wavenavane
    uba trans kenek ekkada yaluwela inne
    Pissuda yakoo
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,792
    113
    Homagama
    Dan tikak mahathai loku mahathak nm ne. Anith ewa nm ehema danne ne machn hariyatama wenavada kiyala. Mn ahanne ne ithin owa. Mune nm threatda mokakda ekak karanava ara nahayata pahala udu raula ape tinne anna e hariyai nikata hariyai. Ape wage raula wavenne ne meya mulinma tibunu chutta threat karala ita passe ithin digatama wavenavane

    අනවශ්‍ය ලෙස ගොඩක් රෝමත් එනවානම්, රෙගියුලර් නැති හෝ අනවශ්‍ය තරම් ලේ යන හෝ පිරියඩ් නොවන මාස තියන වගේ පිරියඩ් වලත් අවුලක් තියනවනෙම් ( උබ දන්නැති වුණාට) vog කෙනෙක්ට පෙන්වන්න පුලුවන්. ඒක තමා හොඳම උපදෙස. හොඳම vog කවුද කියලා නම් හොයන්න ⁣එපා. මේ කේස් එක ඕනාම vog කෙනෙක් දන්න තරමේ ෆන්ඩමෙන්ටල් කේස් එකක්.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    මචන් සාමාන්‍ය විදියට වඩා ගෑනු ලමයෙක්ගෙ රෝම එනවා නම් ඒ කියුවෙ කලවා වල එහෙම කොල්ලොන්ගෙ වගේ උන්ගෙ නෑනෙ බන්.. ඒත් එහෙම තියෙනවා නම් ඒක හෝමෝන වල ප්‍රශ්නයක් වෙන්න පුලුවන් නේද? මේ සම්භන්දව උබලා දන්න හොද ඩොක්ට කෙනෙක් රෙකමන්ඩ් කරපන් පුළුවන් නම්.. කෙල්ලට බන් :(
    වැඩියෙන් මයිල් අතේද තියෙන්නේ? කකුලේද?
     
    • Like
    Reactions: Sea1men

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,462
    75,186
    113
    මචන් සාමාන්‍ය විදියට වඩා ගෑනු ලමයෙක්ගෙ රෝම එනවා නම් ඒ කියුවෙ කලවා වල එහෙම කොල්ලොන්ගෙ වගේ උන්ගෙ නෑනෙ බන්.. ඒත් එහෙම තියෙනවා නම් ඒක හෝමෝන වල ප්‍රශ්නයක් වෙන්න පුලුවන් නේද? මේ සම්භන්දව උබලා දන්න හොද ඩොක්ට කෙනෙක් රෙකමන්ඩ් කරපන් පුළුවන් නම්.. කෙල්ලට බන් :(
    Salon wala waxing tiyenne okata tama yako. Huththa waren colombo pathata ona taram tiyenawa honda places. Full body wax ekak karagnin. That is the best way.
     
    • Love
    • Like
    Reactions: Sea1men and chinmak

    wijaindu

    Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    සමහර ගෑණු ලමයින්ගේ හෝර්මෝනමය බලපෑම් එක්ක ඒ විදිහට රෝම වැඩිපුර තියෙන්න පුළුවන්. ඉන්දියාවේ ලෝක ප්‍රකට සික් ජාතික කෙල්ලෙක් ඉන්නේ මූණේ රැවුල පවා තියන. මේක අසාමාන්‍ය තත්වයක්වත්, රෝගයක්වත් නෙවෙයි. ගෑණු ළමයාට ගැටළුවක් නම් ඇයට පුළුවන් වැක්ස් හෝ ලේසර් ප්‍රතිකාර කරගන්න. තව ජානමය බලපෑම් එක්කත් මේ විදිහට වෙන්න පුළුවන්.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,180
    46,960
    113
    ජාන වලින් ඵන්නත් පුළුවන්නේ..සමහර පිරිමි අයගේ මයිල් වැඩියි ඉතිං ඒව දරුවන්ටත් යනවා ගෑණු පිරිමි බේදයක් නැතුව
     
    Sea1men

    Well-known member
  • Oct 25, 2015
    889
    413
    63
    හදේ
    අනවශ්‍ය ලෙස ගොඩක් රෝමත් එනවානම්, රෙගියුලර් නැති හෝ අනවශ්‍ය තරම් ලේ යන හෝ පිරියඩ් නොවන මාස තියන වගේ පිරියඩ් වලත් අවුලක් තියනවනෙම් ( උබ දන්නැති වුණාට) vog කෙනෙක්ට පෙන්වන්න පුලුවන්. ඒක තමා හොඳම උපදෙස. හොඳම vog කවුද කියලා නම් හොයන්න ⁣එපා. මේ කේස් එක ඕනාම vog කෙනෙක් දන්න තරමේ ෆන්ඩමෙන්ටල් කේස් එකක්.
    Thanx bro
    වැඩියෙන් මයිල් අතේද තියෙන්නේ? කකුලේද?
    Ehema ape wage ne bn eth samanyen kellinge kalava vala ehema mail tinava kiyala penne nene. Meyage tikak tinava
    Salon wala waxing tiyenne okata tama yako. Huththa waren colombo pathata ona taram tiyenawa honda places. Full body wax ekak karagnin. That is the best way.
    Man danno bn eka. Kella oka gana hithala upset eke inne ekai meke dala ahuwe oka samanyaida danne nathi nisa
    සමහර ගෑණු ලමයින්ගේ හෝර්මෝනමය බලපෑම් එක්ක ඒ විදිහට රෝම වැඩිපුර තියෙන්න පුළුවන්. ඉන්දියාවේ ලෝක ප්‍රකට සික් ජාතික කෙල්ලෙක් ඉන්නේ මූණේ රැවුල පවා තියන. මේක අසාමාන්‍ය තත්වයක්වත්, රෝගයක්වත් නෙවෙයි. ගෑණු ළමයාට ගැටළුවක් නම් ඇයට පුළුවන් වැක්ස් හෝ ලේසර් ප්‍රතිකාර කරගන්න. තව ජානමය බලපෑම් එක්කත් මේ විදිහට වෙන්න පුළුවන්.
    Thanx bokka
    ජාන වලින් ඵන්නත් පුළුවන්නේ..සමහර පිරිමි අයගේ මයිල් වැඩියි ඉතිං ඒව දරුවන්ටත් යනවා ගෑණු පිරිමි බේදයක් නැතුව
    Thanks macho
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,792
    113
    Homagama
    සමහර ගෑණු ලමයින්ගේ හෝර්මෝනමය බලපෑම් එක්ක ඒ විදිහට රෝම වැඩිපුර තියෙන්න පුළුවන්. ඉන්දියාවේ ලෝක ප්‍රකට සික් ජාතික කෙල්ලෙක් ඉන්නේ මූණේ රැවුල පවා තියන. මේක අසාමාන්‍ය තත්වයක්වත්, රෝගයක්වත් නෙවෙයි. ගෑණු ළමයාට ගැටළුවක් නම් ඇයට පුළුවන් වැක්ස් හෝ ලේසර් ප්‍රතිකාර කරගන්න. තව ජානමය බලපෑම් එක්කත් මේ විදිහට වෙන්න පුළුවන්.

    මේක ඉතාමත්ම වැරදි මතයක්. නොදන්න වෙදකම් ගැන කතා නොකර ඉන්න යාලුවා. කාන්තාවකගේ හෝමෝන අසමතුලිතාව කියන්නේ හියිලි කන්සිඩර් කරන්න ඕනාම දෙයක්. කන්තා සිරුර පුදුම විදිහට හෝමෝන වලට සෙන්සිටිව්. මොකද ඇන්ඩ්‍රෝජන් ඉස්ට්‍රජන් වෙනස නිසා වෙන කම්ප්ලිකේෂන් මේවා. වැක්ස් කිරිම කියන්නේ කොස්මෙටික් ඉෆෙක්ට් එකක් විතරයි. මොනයම් ආකාරය හෝ හෝමෝනය ගැටලුවක් දැනෙනවානම් වහාම වෛද්‍ය උපදෙස් පැතිය යුතුමයි.
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    කලව වල කෙල්ලොන්ගෙ රෝම එනව බං ලොකුවට
    වැක්ස් කරන නිසා උඹල දකින්නෙ නැත්තෙ
     
    • Like
    Reactions: Sea1men

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    Thanx bro

    Ehema ape wage ne bn eth samanyen kellinge kalava vala ehema mail tinava kiyala penne nene. Meyage tikak tinava

    Man danno bn eka. Kella oka gana hithala upset eke inne ekai meke dala ahuwe oka samanyaida danne nathi nisa

    Thanx bokka

    Thanks macho
    wadipura watura bonna kiyanna.
    AC room wala innawanam, adugane sathiyakata serayak wath extended exercise ona
    Wadiyenma mail enne wediyenma taraha yana ayata, kella patta sera wenna ona.
     
    • Like
    Reactions: Sea1men

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,575
    6,155
    113
    මචන් සාමාන්‍ය විදියට වඩා ගෑනු ලමයෙක්ගෙ රෝම එනවා නම් ඒ කියුවෙ කලවා වල එහෙම කොල්ලොන්ගෙ වගේ උන්ගෙ නෑනෙ බන්.. ඒත් එහෙම තියෙනවා නම් ඒක හෝමෝන වල ප්‍රශ්නයක් වෙන්න පුලුවන් නේද? මේ සම්භන්දව උබලා දන්න හොද ඩොක්ට කෙනෙක් රෙකමන්ඩ් කරපන් පුළුවන් නම්.. කෙල්ලට බන් :(
    Balapan puketh digata mail awillada kiyala, puke ewata Dr Kumar Wickramasinghe hondai
     
    • Like
    Reactions: Sea1men