කෙල්ලොන්ගෙ හැටි

Dishta Didin

Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    කෙල්ලෝ ඔච්චර තේරුම් ගන්න අමාරු නිසා
    මම නම් හිතන් ඉන්නේ පුළුවන් තරම් ඈතින් තියාගන්න.
    කොහෙවත් ඉන්න එකියක් වෙනුවෙන් ඔච්චර මනස වෙහෙසගෙන දඟලන්නේ මොකටද?
    ආදරය කරනවා කියන්නේ, විවාහය කියන්නේ කිසිම තේරුමක් නැති වැඩක්...
    ඊළඟට ඒකිටයි, ළමයින්ටයි කරන දරන වියදම් විතරක් නෙවෙයි,
    හිත ගත දෙකම කරන අධික වෙහෙස...
    කෙල්ලෝ වෙනුවෙන් මිනිත්තුවක් කාලය වැය කළත් අපරාධයක්... :dull:
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky

    උබ නාකි උණාම කවුද උබව බලාගන්නෙ? අනික
    වැස්ස වෙලාවට පොඩ්ඩක් තුරුල් වෙන්න තිබුණ නම් කියල හිතෙන්නෙ නැද්ද?
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    උබ නාකි උණාම කවුද උබව බලාගන්නෙ? අනික
    වැස්ස වෙලාවට පොඩ්ඩක් තුරුල් වෙන්න තිබුණ නම් කියල හිතෙන්නෙ නැද්ද?

    හරි, මම බැන්දා කියමු.
    වයිෆ් සහ ළමයි කොරෝනා වලින් මැරුනොත්? මොකක් හෝ අනතුරකින් නැති වුනොත්?
    අනිත් එක දැන් කාලේ මිනිස්සු සලකන්නේ සල්ලි වලට...
    ළමයි අම්මට තාත්තට, අම්මලා තාත්තලා ළමයින්ට පවා සලකන්නේ සල්ලි වලට...
    තව අනාගතයේදී තවත් ඕක වැඩි වෙනවා.
    තිත්ත වුනාට ඒක තමයි ඇත්ත... :(
    මොකක් හරි වෙලා ජීවිතේ අතරමැදදි සල්ලි නැති වුනා... මං අබ්බගාතයෙක් වුනා...
    සල්ලි හොයන්න බැරි ලෙඩක් හැදුනා... එතකොට?
    ඊළඟට කොච්චර සැලකුවත් අන්තිමේ ළමයි මට නොසැලකුවොත්? :dull:
    ඒ විදියට ආදරය නිසා බදාගත්ත දේ නිසා ජීවිතයම දුකක් කරගන්න මං කැමති නෑ.
    මුලින් අපිට ආදරේ පෙන්නුව කෙනා පස්සේ අපිට දුකක් දුන්නොත් ඒක ඊටත් වඩා දුකක්... :sorry:
    ඒ නිසා ආදරයට ළං නොවෙන තරමට ජීවිතේ සැනසිල්ල තියෙනවා මට තේරෙන විදියට...

    අනිත් එක විවාහ වෙනවා කියන්නේ කොටි වලිගයක් අල්ල ගත්තා වගේ තමයි,
    බේරිල්ලක් නෑ ඩිවෝස් වුනත්... :D

    ඒ විදියේ ආදරණීය ජීවිතයක් ගෙවන්න තිබුනා නම් කියලා හිතුන වෙලාවල් නැතිව නෙවෙයි.
    ඒත් පස්සේ අර ඇත්ත මතක් වුනාම ඒ "තාවකාලික සැප" ඕනේ නෑ කියලා හිතෙනවා. :)

    අවදානමට පෙර සූදානම...!
    සුවකළ නොහැක, වළක්වාගත හැකිය...! :rofl:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Pissud yako genu terum ganna energy waste karannna.okun unta one mokadda wath kiyala danne ne.eka asse uba terum ganna yanawa.oya thread dana welawe spa eakata palayan

    loweth nethi lovi gaheth nathi hukana katak ban thoge.

    aru paw ban, eka nisa mama podi details wagayak type karanna hitiye eth dan epa kiyala hithuna, metha yana comment walata
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Kello kemathi widiye pirimiyek wenna epa bn.
    Uba inna widiyatama indapan. Ethakota ube widiyata kemathi kellek thama set wenne.
    Uba wenas wela kellek dagena aaith ube parana gathi udata eddi kella naahen andai oya dan wenas wela kiyala. But what to do ! You were always like that.

    aru paw ban, eka nisa mama podi details wagayak type karanna hitiye eth dan epa kiyala hithuna, metha yana comment walata
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,846
    17,890
    113

    අනිත් එක දැන් කාලේ මිනිස්සු සලකන්නේ සල්ලි වලට...
    ළමයි අම්මට තාත්තට, අම්මලා තාත්තලා ළමයින්ට පවා සලකන්නේ සල්ලි වලට...
    තව අනාගතයේදී තවත් ඕක වැඩි වෙනවා.
    තිත්ත වුනාට ඒක තමයි ඇත්ත... :(

    This guy gets it
     
    • Like
    Reactions: Dishta Didin

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    පව් උබ තමා පොන්නයා:lol::lol: ෆේක් සෙනාල්

    aththata kawuda ban senal, dan huga dawasakin dakketh naha mthana.
    thoge thread ekata help ekak denna haduwe gon wasso

    ubage aththa name eka rahal jayasekara nam mama udeta ubawa FB eke add karannam ethakota balapan mama fake senal da kiyala
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,166
    67,504
    113
    Dan naki wenawa kiyala deyak ne ban.new generation eka 60 panikota fuse yanawa.balaganna one wenne ne:lol:
     
    Arguer

    Junior member
  • Apr 16, 2019
    171
    13
    18
    මගේ දෙවනි නූල...
    කෙල්ලො කියන සබ්ජෙක්ට් එකේ පොඩි අත්දැකීම් කීපයක් උබලත් එක්ක ෂෙයා කර ගන්නවා.
    කෙල්ලො තේරුම් ගන්න අමාරුයි.කවදාවත් ෆුල් තේරුම් ගන්න පුළුවන් සබ්ජෙක්ට් එකක් නෙමෙයි. හැබැයි ලාවට හරි පොඩි පොඩි දේවල් හරි ටච් කරගන්න ඉගන ගන්න ඕන:yes:
    නැත්නම් කෙල්ලො නාස් ලණුව දාලා උබව පැදලා අතාරිනකම් දන්නෙ නෑ.:sorry:

    කෙල්ලො කැමති නෑ ලේසියෙන් කියවන්න පුළුවන් චරිතයක් වෙන්න.
    කෙල්ලො ගොඩක් වෙලාවට ඇත්තම අදහස හංගනවා.
    යටි අරුත් තේරුම් ගැනීමේ කලාව ප්‍රගුණ කරපන්.
    කෙල්ලො කියන වචනවල යටි අරුත් තියෙනවා 80%ක් විතර. මොකද උන් කිසිම දෙයක් කෙලින් කතා කරන්නෙ නෑනෙ.
    යටි අරුතෙදී ටෝන් එකත් වැදගත්
    සමහර වෙලාවට හා කියන්නෙ හිත ඇතුලෙන් බෑ කියන ගමන්.
    මෙහෙම දේවල් තේරුම් නොගත්තොත් පොට කෙලවෙනවා.

    මම ආශ්‍රය කරපු කෙල්ලො එක්ක ලැබුණු අත්දැකීම් කියන්නම්
    කෙල්ලො කැමති ආඩම්බර උන්ට කියලා හිතෙනවා.මොකද කෙල්ලෙක් ම මං එක්ක කිව්වා හැමදේම කෙල්ලට දෙන්න යනවා ඔයා " කියලා. කෙල්ලට කිසි ගේමක් නැතුව හැසදේම පුදන්න යනකොට ඒකිලා ගණන් උස්සනවා.

    කෙල්ලෙක් බොරුවට කැමතියි නොකියා උබට බලාපොරොත්තු දිදී ඉන්නවා නම් 99%ක් ඒක හරියන එකක් නෙමෙයි අතෑරපන්.
    එකියක් සෙට් උනා මට හැමදාම කියන්නෙ පස්සෙ කැමති හිතෙයි.
    එතකම් ඉන්න කියලා. දවසක් ඒකිගෙ කටින් ම පැන්නා "මට යාළුවෙන්න කවුරුත් නැති වෙයි ද දන්නෙ නෑ.එතකම් ඉන්න ඉතිං කියලා.
    මම අතෑරියා ඊට පස්සෙ අඩාගෙන ආවා.ආයෙ යාළු උනා.ආයෙ මට බූට් එක දුන්නා.
    කවදාවත් එහෙම unsure ගතියක් තියේ නම් හරියන එකක් නෙමෙයි.කෙල්ල දිව දෙකේ කතා කියනවා කියල මීටර් උණු ගමන් ඒකිව හලපන්.
    කවදාවත් හලන එකාට කියලා හලන්න එපා.මුකුත් නොකියා හලපන්.

    නපුරුකමට කෙල්ලො කැමතියි.හිනාවෙන්නෙ නැති උන්ට කෙල්ලො කැමතියි. හිනා වෙනකොට උන් හිතන්නෙ හෙන සෙවලයො කියලා.
    කෙල්ලො ඉස්සරහ පොඩි වැරැද්දක්වත් කරන්න එපා. උන්ට ඒවා සුපිරියට ම මතක තියෙනවා. උබගෙ අප්සට් පොයින්ට් තමයි කෙල්ලො මුලින් ම මාක් කරගන්නෙ.
    උබගෙ මූණෙ ඉරියව් වලින් කෙල්ලොන්ට පුළුවන් හිත කියවන්න.
    මූණෙ ඉරියව් ගැන කෙල්ලො විශේෂඥයො.
    කවදාවත් පම්පෝරි ගහන්න එපා.කෙල්ලොන්ට ඒවා ඉවෙන් වගේ තේරෙනවා

    මාත් තාම හොයනවා කෙල්ලො කැමති විදියේ පිරිමියෙක් වෙන්නෙ කොහොමද කියලා.
    උබලත් අත්දැකීම් දාපල්ලා මම ඔක්කොගෙන්ම සේරම explore කරලා හොද නූලක් දාන්නම්.ඒකට ඉතිං උබලත් අත්දැකීම් දාලා සපෝට් එකක් දීපල්ලා

    කතාව මෙහෙමනෙ, මටනම් හිතෙන්නෙ උබල කෙල්ලො හොයන්නෙ, උබල කොල්ලො වෙලා දැන් අවුරුදු 20-30 විතර ඉඳල ඉඳල දැන් වෙහෙසට පත්වෙලා, ඒ ජීවිතේ තියන විඩාව මකාගන්න තමා කෙල්ලෙක් හොයන්නෙ, උබල හිතනව කෙල්ලගෙන් ඒ විඩාව මැකෙයි කියල, ඒත් ඇත්තටම වෙන්නෙ කෙල්ලගෙන් / ඒ විඩාව තාවකාලිකව මැකෙනව, ඊට පස්සෙ ආයෙ අර කලින් විඩාව එනව, ඊට පස්සෙ sex කරල අර විඩාව මකන්න උත්සාහ කරනව, පස්සෙ කසාද බැඳල, ලමයි හදල, වෙන ගෑණු පස්සෙ ගිහින් උබ පිරිමියෙක් වෙලා ඉපදුනු නිසා ඇතියුන විඩාව සංසිඳුවා ගන්න උත්සාහ කරනව,
    ඇත්ත කිව්වොත්, ඒක ඔය විදිහට කරන්න බෑ. කරන්න පුලුවන්, ඒකට ස්ත්‍රී පුරුෂභාවයෙන් නිදහස් වෙන්න ඕනෙ...
     
    ඇත්ත මචං ඒත් අපට ජීවත් වෙනකොට මොනව හරි එකක් දෙකක් තද කරලා අල්ල ගන්න වෙනවා. නැත්නම් ප්‍රශ්න. හැමදේම බදාගන්න යන එකත් ප්‍රශ්න. මැද මාවතේ යන්න ඕන ඔක්කොමත් නැතුව එකක් දෙකක් අල්ලගෙන. ගිහි ජීවිතය සාර්ථක වෙන්න නම් ඒක තමයි ඕන
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    සොබාදහම ගොඩක් මහන්සි වෙලා තියෙන්නෙ ගෑනියෙක්ගේ ඇග ලස්සනට හදන්න මිසක් මොලේ හදන්න නෙමෙයි. ඉතින් ගෑනුන්ට මොකක් හරි දෙයක් හිතලා ඉවර කරන්න බෑ. උන් එක දෙයක් ගැන එක දිගටම හිත හිත අපිවත් මොංගල් කරනවා.

    ගෑනු කැමති විදිහේ පිරිමියෙක් වෙන්න යන්නෙ නැතුව තමන් කැමති විදිහෙ පිරිමියෙක් වෙයන්.
     
    Arguer

    Junior member
  • Apr 16, 2019
    171
    13
    18
    ඇත්ත මචං ඒත් අපට ජීවත් වෙනකොට මොනව හරි එකක් දෙකක් තද කරලා අල්ල ගන්න වෙනවා. නැත්නම් ප්‍රශ්න. හැමදේම බදාගන්න යන එකත් ප්‍රශ්න. මැද මාවතේ යන්න ඕන ඔක්කොමත් නැතුව එකක් දෙකක් අල්ලගෙන. ගිහි ජීවිතය සාර්ථක වෙන්න නම් ඒක තමයි ඕන

    මම කියන්නෙ කසාද බැන්දට කමක් නෑ, හැබැයි ස්ත්‍රී පුරුෂ කියන concept එකෙන් මිදිල, එතාකොට අව්ලක් එන්නෙ නෑ, නැත්තං කවද හරි දවසක උබ දැන් සෙට් කරගන්න දඟලන කෙල්ලම උබට එපා වෙලා ගිහින් උබ වෙන කෙල්ලො පස්සෙ යන්න හදන දවසක් එනව, එදාව උබට එන පසු තැවීම අඩු වෙන විදී කෙල්ලෙක් සෙට් කරගනින්..
    පිට යන්න බලන කෙල්ලො තමා හොඳම කෙල්ලො.. එතකොට දෙන්නටම දෙන්නවව එපා වෙන දවසකදි වෙන උන් එක්ක සෙට් වෙලා life එක ටිකක් හරි ok තත්වෙට ගන්න පුලුවන්
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    සොබාදහම ගොඩක් මහන්සි වෙලා තියෙන්නෙ ගෑනියෙක්ගේ ඇග ලස්සනට හදන්න මිසක් මොලේ හදන්න නෙමෙයි. ඉතින් ගෑනුන්ට මොකක් හරි දෙයක් හිතලා ඉවර කරන්න බෑ. උන් එක දෙයක් ගැන එක දිගටම හිත හිත අපිවත් මොංගල් කරනවා.

    ගෑනු කැමති විදිහේ පිරිමියෙක් වෙන්න යන්නෙ නැතුව තමන් කැමති විදිහෙ පිරිමියෙක් වෙයන්.

    :):):):)
    සිරාම කතාව අයියේ.......උඹ පිරිමියෙක් නම්, මුලින් උඹ උඹ වෙයන්.පිළිවෙලකට ලස්සනට ජීවත් වෙයන්.
    මේ කොහෙවත් යන හුත්තවල් වලට ඕනේ විදිහට ජීවත් වෙන්නේ නැතුව.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    සොබාදහම ගොඩක් මහන්සි වෙලා තියෙන්නෙ ගෑනියෙක්ගේ ඇග ලස්සනට හදන්න මිසක් මොලේ හදන්න නෙමෙයි. ඉතින් ගෑනුන්ට මොකක් හරි දෙයක් හිතලා ඉවර කරන්න බෑ. උන් එක දෙයක් ගැන එක දිගටම හිත හිත අපිවත් මොංගල් කරනවා.

    ගෑනු කැමති විදිහේ පිරිමියෙක් වෙන්න යන්නෙ නැතුව තමන් කැමති විදිහෙ පිරිමියෙක් වෙයන්.

    wade thiyenne 95% ma ganunge agath lasana na moleth nathi eka lankawe.:lol::lol::lol:
     
    • Haha
    Reactions: Erzo

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    සොබාදහම ගොඩක් මහන්සි වෙලා තියෙන්නෙ ගෑනියෙක්ගේ ඇග ලස්සනට හදන්න මිසක් මොලේ හදන්න නෙමෙයි. ඉතින් ගෑනුන්ට මොකක් හරි දෙයක් හිතලා ඉවර කරන්න බෑ. උන් එක දෙයක් ගැන එක දිගටම හිත හිත අපිවත් මොංගල් කරනවා.

    ගෑනු කැමති විදිහේ පිරිමියෙක් වෙන්න යන්නෙ නැතුව තමන් කැමති විදිහෙ පිරිමියෙක් වෙයන්.
    [/QUOTE]

    ගෑනු කැමති විදිහේ පිරිමියෙක් වෙන්න යන්නෙ නැතුව තමන් කැමති විදිහෙ පිරිමියෙක් වෙයන්. meka hari,

    methana keepa denek marry karanna epa kiyala godak thread wala kiyalama, methana marry nokarapu kolloth dan bayawela a mathema katha karanawa.

    aththatama genu kemathi ne genu kemathi widiyata inna piriminta.api pirimi api wage hitiyoth genu kemathi.

    anika genu kemathi api genunwa control karan innawata,(anwashya widiyata hira karana eka newei)

    api tikka sera parusha wla genunwa control karanakota genunta danenawa unata apen arakshawa adare wishwasa thiyanawa kiyal, ethakota genu apita adare karana eka wedi wenawa.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    wade thiyenne 95% ma ganunge agath lasana na moleth nathi eka lankawe.:lol::lol::lol:

    genu lassana nethi wela moleth nethi wenna pirimith hethuwak macho,

    1) lassana nethi wenna hethuwa / pirimin genunwa warnana karala body eka meha hadagamu kiyala apith support ekak dela unawa unandu karala hadala ganna ona. methanadi karanna one bed ekedi allaganna eka, ( ekata wenama details dennam wena welawaka)

    2) mole naha kiyana eka / genu kemathi naha pirimin genu kiyana hema ekata oluwa wanagena innawata, genu kemathi tharka karala pirimiya dinnanawata, ekata mole nethi geni kityana eka weradi
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    :):):):)
    සිරාම කතාව අයියේ.......උඹ පිරිමියෙක් නම්, මුලින් උඹ උඹ වෙයන්.පිළිවෙලකට ලස්සනට ජීවත් වෙයන්.
    මේ කොහෙවත් යන හුත්තවල් වලට ඕනේ විදිහට ජීවත් වෙන්නේ නැතුව.

    ගෑනුන්ට ඕන විදයට ජීවත් වෙන්න යනවා නෙමෙයි:lol: උබලට කියන දෙයක් හරියට තේරෙන්නෙ නෑ:sorry:
    ඕන ම ගෑනියෙක් කැමති වෙන ඕන ම ගෑනු කෙනෙකුට අනේ මටත් මේ වගේ කොල්ලෙක් හිටිය නම් කියලා හිතෙන විදියේ චරිතයක් වෙන එක ගැනයි මම අදහස් කරේ. නැතුව කෙල්ලොන්ගෙ අල්ලෙ නැටවෙනවා කියන එක නෙමෙයි