කෙල්ලොන්ගේ හැටි...

Status
Not open for further replies.

djminuka

Well-known member
  • Nov 5, 2007
    2,318
    464
    83
    අද ඉදලවත් තේරුම් ගනින් මචන්... කෙල්ලෝ කියන්නේ කව්ද කියලා.... අපි වෙනුවෙන් මරෙනවනම් , දුක් වෙනවනම්..ඒ අපේ දෙමව්පියෝ විතරයි මචන්..අපිට මොනවහරි උනාම ඔය පෑටියෝ , රත්තරන් , පිත්තලන් ගාගෙන එන එවුන් නෑ මචන් බොහෝ දුරට.......

    උබට පොඩි දෙයක් කියන්නද.....

    හොද කෙල්ලොයි ..ඩයිනසෝරයෝ අතර උබ වෙනස දන්නවද.......

    දෙගොල්ලොම වද වෙලා යනවා මචන්.....තේරුම් ගනින් මචෝ....:lol::lol::lol::lol:.

    :D:yes::rolleyes: :oo: කාලයත් එක්ක හැම දේම විසදෙයි සහෝ!! ;)
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    Ane mcn onna oya jangi case amathaka karahn bn.Yakoo me loke karanda thiyenne love karana eka witharaida? thawa ona tharam dewal thiyenne. Apinam padekata kello ganan ganne naha.:cool:
    මේක තමා මටත් කියන්න තියෙන්නෙ ;):cool:
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    මමත් උබ වගේ පොරක් මචන් පොඩ්ඩක් ඈත්නම් මටත් කේන්ති යනවා..ඒත් එයාල දන්නේ නෑ ඒ ආදරේ වෑඩි නිසා කියල...:(.. මම නම් මචන් බෑන්දට පස්සේ තමයි අවන්කව ආදරේ කරන්නේ...එතකන් ඕකුන් එකෙක් වත් විශ්වාස නෑ...අම්මෝ ලව් කරන්කොට කියන ටෝක් තමයි මටත් පෙන්නන්න බෑරි..:oo:. කරන්න පුලුවන් රෙද්දකුත් නෑ.... කියවිල්ල නම්..අම්මෝ.:dull:...සියල්ල දත් වගේ.... ජාතියේ හෑටි බ්න්....ඔක්කොම කෙල්ලෝ එකයි නම විතරයි වෙනස්.....:lol:

    hama kellama gana danne na :confused::confused::confused::confused:habai matah hamba wuna ewun nam okkoma oya wage thamai:yes::yes::yes:
    mamanam oya wage poratalk denakota kenlinma kapala danawa hama kellama kiyanne ohoma thamai kiyala
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    මචන් එකක් කියන්නම්
    මෑරෙන තුරා මතක තියාගනින්
    කවදත් තමන්ට ඉන්නෙ තමන්ම විතරයි
    ගෙදර අය ,අම්ම ,අප්පච්චි සහොදර සහොදරියො,ලවර්,.යාලුවො etc......... ඔක්කොම අය ඉන්නෙ එයාලට ඔන දෙවල් තමුන්ගෙන් ලබෙන තුරා විතරයි
    එ තමන්ට ඔන දෙ ලබෙන තාක් හොදින් ඉදි නෑති වෙනකොට තමුන්ව දාල යනව
    මෙක ලියන මමත් එහෙම තමයි
    එකයි ලොකෙ ඈත්ත ස්වබාවය
     
    Last edited:

    අම්මෝ ලව් කරන්කොට කියන ටෝක් තමයි මටත් පෙන්නන්න බෑරි... කරන්න පුලුවන් රෙද්දකුත් නෑ.... කියවිල්ල නම්..අම්මෝ....සියල්ල දත් වගේ.... ජාතියේ හෑටි බ්න්
    0w ban matath oya talk ahagena idala ekasiya gaaneta mala panala thiyenawa
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මචන් එකක් කියන්නම්
    මෑරෙන තුරා මතක තියාගනින්
    කවදත් තමන්ට ඉන්නෙ තමන්ම විතරයි
    ගෙදර අය ,අම්ම ,අප්පච්චි සහොදර සහොදරියො,ලවර්,.යාලුවො etc......... ඔක්කොම අය ඉන්නෙ එයාලට ඔන දෙවල් තමුන්ගෙන් ලබෙන තුරා විතරයි
    එ තමන්ට ඔන දෙ ලබෙන තාක් හොදින් ඉදි නෑති වෙනකොට තමුන්ව දාල යනව
    මෙක ලියන මමත් එහෙම තමයි
    එකයි ලොකෙ ඈත්ත ස්වබාවය

    සෑහෙන්න දුරට පිලිගන්න පුලුවන්. :yes::yes:ගෙදර අය වෙනස්වුනොත් පිට අයට වඩා දරුනුයි. :baffled::baffled:අත්දැකීමෙන්මයි කියන්නෙ :baffled:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මටනන් පේන්නේ මේ කියන විදිහට අවංකව ආදරේ කරලා තියෙන්නේ මේ කියන ගෑණු ළමයා විතරයි.අවංකව ආදරේ කලානන් කවමදාවත් ඒ ආදරේ නැති වුනාට දොස් කියන්නේ නෑ.තමන්ව දාලා ගිය කෙනාගේ සතුට දැකලා දුක දරාගන්නවා.හරිනන් ඒ කෙල්ල තමා මෙහෙම ත්‍රෙඩ් එකක් දාන්න ඕනේ.දිගින් දිගටම එපා කියද්දිත් පස්සෙන් යන්න තරම් ඒ කෙල්ල කොච්චර ආදරේ කරන්න ඇද්ද?මේ ත්‍රෙඩ් එක දාපු කෙනාගේ පුංචි හරි මනුස්සකමක් තියේනන් මේක අයින් කරලා දාන්න.මටනන් මේ කෙල්ලගේ කිසිම වැරැද්දක් පේන්නේ නෑ.එකම වැරැද්ද මේ වගේ කෙනෙක්ට අවංකව හදවතින්ම ආදරේ කරලා තියෙන එක.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    නඩු අහනකොට එක පැමිණිලිකරන කෙනා කියන දේ විතරක් ඇහු‍වොත් හිතෙන්නේ එයා පව් කියලා...අනිත් පැත්තත් අහනකොට තමයි හිතෙන්නේ යකෝ මූනේ මේ ඔක්කොම කරලා තියෙන්‍නේ කියලා.... නිකං කැකිල්ලේ නඩු තීන්දු දෙන්න ලෑස්ති වෙන්න එපා ඇන්ටි :yes:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මචන් එකක් කියන්නම්
    මෑරෙන තුරා මතක තියාගනින්
    කවදත් තමන්ට ඉන්නෙ තමන්ම විතරයි
    ගෙදර අය ,අම්ම ,අප්පච්චි සහොදර සහොදරියො,ලවර්,.යාලුවො etc......... ඔක්කොම අය ඉන්නෙ එයාලට ඔන දෙවල් තමුන්ගෙන් ලබෙන තුරා විතරයි
    එ තමන්ට ඔන දෙ ලබෙන තාක් හොදින් ඉදි නෑති වෙනකොට තමුන්ව දාල යනව
    මෙක ලියන මමත් එහෙම තමයි
    එකයි ලොකෙ ඈත්ත ස්වබාවය

    :yes:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මටනන් පේන්නේ මේ කියන විදිහට අවංකව ආදරේ කරලා තියෙන්නේ මේ කියන ගෑණු ළමයා විතරයි.අවංකව ආදරේ කලානන් කවමදාවත් ඒ ආදරේ නැති වුනාට දොස් කියන්නේ නෑ.තමන්ව දාලා ගිය කෙනාගේ සතුට දැකලා දුක දරාගන්නවා.හරිනන් ඒ කෙල්ල තමා මෙහෙම ත්‍රෙඩ් එකක් දාන්න ඕනේ.දිගින් දිගටම එපා කියද්දිත් පස්සෙන් යන්න තරම් ඒ කෙල්ල කොච්චර ආදරේ කරන්න ඇද්ද?මේ ත්‍රෙඩ් එක දාපු කෙනාගේ පුංචි හරි මනුස්සකමක් තියේනන් මේක අයින් කරලා දාන්න.මටනන් මේ කෙල්ලගේ කිසිම වැරැද්දක් පේන්නේ නෑ.එකම වැරැද්ද මේ වගේ කෙනෙක්ට අවංකව හදවතින්ම ආදරේ කරලා තියෙන එක.

    පිස්සුද හැටිද?:rofl:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Buddha_Says_2.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Originally Posted by ashmi
    මටනන් පේන්නේ මේ කියන විදිහට අවංකව ආදරේ කරලා තියෙන්නේ මේ කියන ගෑණු ළමයා විතරයි.අවංකව ආදරේ කලානන් කවමදාවත් ඒ ආදරේ නැති වුනාට දොස් කියන්නේ නෑ.තමන්ව දාලා ගිය කෙනාගේ සතුට දැකලා දුක දරාගන්නවා.හරිනන් ඒ කෙල්ල තමා මෙහෙම ත්‍රෙඩ් එකක් දාන්න ඕනේ.දිගින් දිගටම එපා කියද්දිත් පස්සෙන් යන්න තරම් ඒ කෙල්ල කොච්චර ආදරේ කරන්න ඇද්ද?මේ ත්‍රෙඩ් එක දාපු කෙනාගේ පුංචි හරි මනුස්සකමක් තියේනන් මේක අයින් කරලා දාන්න.මටනන් මේ කෙල්ලගේ කිසිම වැරැද්දක් පේන්නේ නෑ.එකම වැරැද්ද මේ වගේ කෙනෙක්ට අවංකව හදවතින්ම ආදරේ කරලා තියෙන එක.
    :yes::yes: මටත් ඒක තමා හිතුනෙ කියවද්දි මුගෙ තනිකර වැරැද්ද.
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මචන් මම දන්නවා උබේ දුක පස්සෙන් එද්දි ගනන් උස්සනවා, අය දලා යද්දි අපි පස්සෙන් එනව අන්න එකයි වැඩේ

    එක නෙවෙයි අවුරුදු 7 ක් මොකද කරේ
    මෙකයි මචන් ඇත්තම කියන්නම් ආදරේ කියන්නේ මචන් මෙහෙමයි කියලා දෙයක් නෙවෙයි උබේ වචන වලම තියෙනව , දැඩි නිති දැම්ම , එවා ලිහිල් කරනවා, එය බොරු කියනවා, ඔය වගේ දෙල්වල් අනික උබට තරහ යනවලු එක්කෝ හොදටි එකි ගිය එක ඇයි බන් බැන්දහම මරන්නද , උබ මිනි මරුවෙක් වේයි උබේ ඔය තරහට මචන් කෙල්ලොන්ට නීති දන්න එපා , පුලුවන් තරම් කැම්ති දෙල්ව කරපන් කැමති විදියට ඉදපන්, අනික මචන් , එකි බොරු කියනවා කියන්නෙ එකි කමති දෙව්ල කරද්දි උබ ට මල පනිනවා ඇති , එක නිස උබ ට බොරු කියනවා , අති සදාරනයි නේ බන් උබ යලු වුනේ එකී ගේ මුන බලලා විතරද එකි අසා දෙවල් වල්ට අදරේ කරා නම් උබට දැනෙන සතුට එකිටත් දැනෙයි නෙහ් අනික වැරැද්දක් තියෙනවා නම් අදරේන් කියලා දියන් මම මේ හැමදෙම හොදට දන්නවා අනික් හු#$%^&* වැඩක් නැහැ වදින්නේත් නැහැ එත් සිරා ලව් එකට දනගහනන් වෙනවා ,එත් හැම වෙලෙම එපා උබේ දියට හදාගන්න ඔන , ආදරේ පට්ට සන්කිර්ණයි අර පැ‍ය දෙකේ ලමක හින්දි ෆිල්ම් වගේ නෙවෙයි සහොදරයා
     
    • Like
    Reactions: C h o p p e

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    නඩු අහනකොට එක පැමිණිලිකරන කෙනා කියන දේ විතරක් ඇහු‍වොත් හිතෙන්නේ එයා පව් කියලා...අනිත් පැත්තත් අහනකොට තමයි හිතෙන්නේ යකෝ මූනේ මේ ඔක්කොම කරලා තියෙන්‍නේ කියලා.... නිකං කැකිල්ලේ නඩු තීන්දු දෙන්න ලෑස්ති වෙන්න එපා ඇන්ටි :yes:
    ඉතින් පැමිනිලිකාරය ත්‍රෙඩ් එක දාපු එකා නේද :baffled::baffled:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මචන් මම දන්නවා උබේ දුක පස්සෙන් එද්දි ගනන් උස්සනවා, අය දලා යද්දි අපි පස්සෙන් එනව අන්න එකයි වැඩේ

    එක නෙවෙයි අවුරුදු 7 ක් මොකද කරේ
    මෙකයි මචන් ඇත්තම කියන්නම් ආදරේ කියන්නේ මචන් මෙහෙමයි කියලා දෙයක් නෙවෙයි උබේ වචන වලම තියෙනව , දැඩි නිති දැම්ම , එවා ලිහිල් කරනවා, එය බොරු කියනවා, ඔය වගේ දෙල්වල් අනික උබට තරහ යනවලු එක්කෝ හොදටි එකි ගිය එක ඇයි බන් බැන්දහම මරන්නද , උබ මිනි මරුවෙක් වේයි උබේ ඔය තරහට මචන් කෙල්ලොන්ට නීති දන්න එපා , පුලුවන් තරම් කැම්ති දෙල්ව කරපන් කැමති විදියට ඉදපන්, අනික මචන් , එකි බොරු කියනවා කියන්නෙ එකි කමති දෙව්ල කරද්දි උබ ට මල පනිනවා ඇති , එක නිස උබ ට බොරු කියනවා , අති සදාරනයි නේ බන් උබ යලු වුනේ එකී ගේ මුන බලලා විතරද එකි අසා දෙවල් වල්ට අදරේ කරා නම් උබට දැනෙන සතුට එකිටත් දැනෙයි නෙහ් අනික වැරැද්දක් තියෙනවා නම් අදරේන් කියලා දියන් මම මේ හැමදෙම හොදට දන්නවා අනික් හු#$%^&* වැඩක් නැහැ වදින්නේත් නැහැ එත් සිරා ලව් එකට දනගහනන් වෙනවා ,එත් හැම වෙලෙම එපා උබේ දියට හදාගන්න ඔන , ආදරේ පට්ට සන්කිර්ණයි අර පැ‍ය දෙකේ ලමක හින්දි ෆිල්ම් වගේ නෙවෙයි සහොදරයා
    11.gif
    :yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මචන් මම දන්නවා උබේ දුක පස්සෙන් එද්දි ගනන් උස්සනවා, අය දලා යද්දි අපි පස්සෙන් එනව අන්න එකයි වැඩේ

    එක නෙවෙයි අවුරුදු 7 ක් මොකද කරේ
    මෙකයි මචන් ඇත්තම කියන්නම් ආදරේ කියන්නේ මචන් මෙහෙමයි කියලා දෙයක් නෙවෙයි උබේ වචන වලම තියෙනව , දැඩි නිති දැම්ම , එවා ලිහිල් කරනවා, එය බොරු කියනවා, ඔය වගේ දෙ
    ල් අනික උබට තරහ යනවලු එක්කෝ එකි ගිය එක හොඳයි. ඇයි බන් බැන්දහම මරන්නද , උබ මිනි මරුවෙක් වේයි උබේ ඔය තරහට මචන් කෙල්ලොන්ට නීති දන්න එපා , පුලුවන් තරම් කැම්ති දෙල් කරපන් කැමති විදියට ඉදපන්, අනික මචන් , එකි බොරු කියනවා කියන්නෙ එකි කමති දෙවල් කරද්දි උබට මල පනිනවා ඇති , එක නිස උබට බොරු කියනවා , අති සදාරනයි නේ බන් උබ යලුවුනේ එකී ගේ මුන බලලා විතරද එකි අසා දෙවල් වල්ට අදරේ කරා නම් උබට දැනෙන සතුට එකිටත් දැනෙයි නෙහ් අනික වැරැද්දක් තියෙනවා නම් අදරේන් කියලා දියන් මම මේ හැමදෙම හොදට දන්නවා. අනික් හු#$%^&* වැඩක් නැහැ වදින්නේත් නැහැ එත් සිරා ලව් එකට දනගහන්න වෙනවා ,එත් හැමවෙලෙම එපා, ආදරේ පට්ට සන්කිර්ණයි අර පැ‍ය දෙකේ ලමක හින්දි ෆිල්ම් වගේ නෙවෙයි සහොදරයා
    :yes::yes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    සෑහෙන්න දුරට පිලිගන්න පුලුවන්. :yes::yes:ගෙදර අය වෙනස්වුනොත් පිට අයට වඩා දරුනුයි. :baffled::baffled:අත්දැකීමෙන්මයි කියන්නෙ :baffled:

    උඹට ගෙදරින් අසාධාරණයක් වෙලා තියෙනව කියල පේනව :yes: :sorry:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    Minissu kiyanne wenas wena sulu jathiyak. Kellekwath kollekwath thamange partner maththe nahenne na digatama. Dennama wada karanna oni relationship ekak thiyaganna. Hithanna epa thamange partner dan thamange hinda eya oya yatathe inna oni kiyala. Ube paththen uba hariyata hitiye naththan anik paththath wadi kal passen enne na :) Uba hariyata idalath kella wate yanawanun anna wesa kama. Uba ekita hariyata oni dewal denne nathuwa eki pita giyanun complaint karanna epa. Apitath ohoma unaanun apith watenawa. Eth therun ganin relationship ekak kiyanne mokadda kiyala.
     
    Last edited:
    Status
    Not open for further replies.