මචන් මම දන්නවා උබේ දුක පස්සෙන් එද්දි ගනන් උස්සනවා, අය දලා යද්දි අපි පස්සෙන් එනව අන්න එකයි වැඩේ
එක නෙවෙයි අවුරුදු 7 ක් මොකද කරේ
මෙකයි මචන් ඇත්තම කියන්නම් ආදරේ කියන්නේ මචන් මෙහෙමයි කියලා දෙයක් නෙවෙයි උබේ වචන වලම තියෙනව , දැඩි නිති දැම්ම , එවා ලිහිල් කරනවා, එය බොරු කියනවා, ඔය වගේ දෙල්වල් අනික උබට තරහ යනවලු එක්කෝ හොදටි එකි ගිය එක ඇයි බන් බැන්දහම මරන්නද , උබ මිනි මරුවෙක් වේයි උබේ ඔය තරහට මචන් කෙල්ලොන්ට නීති දන්න එපා , පුලුවන් තරම් කැම්ති දෙල්ව කරපන් කැමති විදියට ඉදපන්, අනික මචන් , එකි බොරු කියනවා කියන්නෙ එකි කමති දෙව්ල කරද්දි උබ ට මල පනිනවා ඇති , එක නිස උබ ට බොරු කියනවා , අති සදාරනයි නේ බන් උබ යලු වුනේ එකී ගේ මුන බලලා විතරද එකි අසා දෙවල් වල්ට අදරේ කරා නම් උබට දැනෙන සතුට එකිටත් දැනෙයි නෙහ් අනික වැරැද්දක් තියෙනවා නම් අදරේන් කියලා දියන් මම මේ හැමදෙම හොදට දන්නවා අනික් හු#$%^&* වැඩක් නැහැ වදින්නේත් නැහැ එත් සිරා ලව් එකට දනගහනන් වෙනවා ,එත් හැම වෙලෙම එපා උබේ දියට හදාගන්න ඔන , ආදරේ පට්ට සන්කිර්ණයි අර පැය දෙකේ ලමක හින්දි ෆිල්ම් වගේ නෙවෙයි සහොදරයා