කෙල්ලොන්ගේ හොර අල්ලමු (ක්‍රමය මම කියන්නම&#3530

agresha

Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    ඔයිට වඩා සාර්ථකයි කෙල්ලගෙ ෆෝන් එක ඉස්සුව නම් :lol:
    උස්සපු ගමන ෆෝන් එක off කරගන්නත් ඕන සහ එම දිනය තුල කෙල්ලත් එක්කම ඉන්න ඕන. එතකොට දුතයන්ගේ අතේ පණිවිඩ යවන්නත් බෑනේ. මේකට sms කරන්න එපා කියල. ගෙදර ගිය ගමන් on කරලා බලන්න පුළුවන් එන msg ටික :rofl:

    * මම නම් අවුරුදු 4 ක් ආදරේ කරා ( තව මාස කිහිපයකින් අවුරුදු 5 යි) දැන් තව මාස කිහිපයකින් අපි වෙඩින් එකත් ගන්නයි ඉන්නෙ. හරියට තේරුම් අරන් ආදරේ කරන්න ගත්තම ඔහොම ප්‍රශ්න නෑ. :)

    :lol: good idea :P
    :rolleyes: yaaay apita langadima wedding cake kanna puluwan wei wage ;) suba pathum :)
     
    Jan 21, 2010
    721
    278
    0
    Italy
    වැඩදී බන සහ... වැදී වැඩ

    ai kollonta witharak :oo: kellontath oya widihama thama :rofl:

    hama deyak ganama saken balanna epa yaaluwa :) oya hamaweleema thaman aadare karana kena gana saka karanawa wageema, eyath hama weleema oya gana saken balanna gaththoth kohomada :oo:

    kello/kollo godak atharen thamanta galapena kiyala hithana aadare karanna kenek thoora ganne e kena gana thiyana wishwase and awabodhaya mathai :) trust is a foundation of love, no trust no love ;) eta passe boot ekak labena eka ahannath deyakda kiyana eka oyama oyage hadawathata thattu karala balanna ;)

    ඔයාට හොද කොල්ලෙක්/කෙල්ලෙක් ලැබෙන්න ඇති... නමුත් එහෙම නොවන එහෙම නොවී දුක විදින ගොඩ දෙනෙක් මේ එළකිරි එකේ ඉන්නවා... ආදරේ ඔය කියන තරම් උතුම් නම් ඇද වැඩිහිටි නිවාස වල අම්මල තාත්තල ඉන්නේ ඇයි? අපිට ආදරේ උගන්වන මුල් ගුරුවරු එයාලා... එහෙනම් ඔය කියන විදිහට වැඩිහිටි නිවාස වැහෙන්න ඕනේ.... :no::no::no:
    කොයි කෙල්ලද තමන්ට රැකවරණයක් ලබා දෙන්න බැරි කොල්ලෙකුට ආදරේ කරන්නේ... ඇස් වපර කොල්ලෙක් එක්ක යාලු වෙච්ච කෙල්ලෙක් ඉන්නවද?
    කකුලක් කොර වෙච්ච කොල්ලෙක් එක්ක යාලු වෙච්ච කෙල්ලෙක් ඉන්වද...
    අනිත් එක ඔය විදිහට මහා ලොකුවට බෙරිහන් දෙන්න එපා.. ඔයාට පුලුවන්ද කකුල් දෙක නැති පිරිමියෙකුට ආදරේ කරන්න...
    හි හි.. හීනෙන තමයි... කෝ එතකොට ඔය කියන ආදරේ,,,

    කෙල්ලෝ ආදරේ කියන්නේ විඳීමට පමනක් සීමාවූ දෙයකට...
     
    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    ඉතින් බන් කාටද හැම මැසේජ් එකම එව්වෙ කවුද, කාටද මම යැව්වෙ කියල මතක? මට නම් මතක නෑ. කැම්පස් එකේ එවුන්, ගෙදර අය, යාලුවො, වෙන වෙන එවුන්, හැමෝම අපිට මැසේජ් කරනවා, අපි මැසේජ් කරනවා. ඉතින් ඔය ඔක්කොම මතකද? කෙල්ලන්ට කියල එහෙම මැසේජ් නැති වෙනවද? උනුත් සමාජෙ එලියට බැහැල ඉන්නවනෙ. අනික මම නම් දවස් දෙක තුනකට වඩා මැසේජ් inbox outbox ක්ලියර් නොකර ඉන්නෙ නෑරෙතකොට කොහොමත් කවුන්ටරේ ගානට වඩා වෙනස් නෙ. ඉතින් උබේ කෙල්ලත් එහෙම කරල තිබ්බොත් මාර වැඩේ වෙන්නෙ.

    අනික ඉතින් කකුල් නති කොල්ලෙකුට කෙල්ලෙක් ආදරේ කරන්න තියෙන්නෙ අඩු සම්භාවිතාවක් වගේම තමයි කකුල් නැති කෙල්ලෙකුට කොල්ලෙක් ආදරේ කරනවත් අඩුයි. කකුල් තියා පෙට්ටිය නැති එවුන් බඳින්නත් බෑ කියන කොල්ලො නෙ වැඩිපුර ඉන්නෙ. කෙල්ලො සල්ලි තියෙන උන් හොයන එක වැරදියි නම් අපි ලස්සන උන් හොයන එකත් වැරදියි.. එතකොට ඉතින් කොල්ලන්ගෙ ආදරෙත් තියෙන්නෙ විඳිමට තමයි. :D:D:D ඕව මහ බොරු කතා මට හිතෙන විදියට.
     
    Jan 21, 2010
    721
    278
    0
    Italy
    සාක්ෂි නැත

    ඉතින් බන් කාටද හැම මැසේජ් එකම එව්වෙ කවුද, කාටද මම යැව්වෙ කියල මතක? මට නම් මතක නෑ. කැම්පස් එකේ එවුන්, ගෙදර අය, යාලුවො, වෙන වෙන එවුන්, හැමෝම අපිට මැසේජ් කරනවා, අපි මැසේජ් කරනවා. ඉතින් ඔය ඔක්කොම මතකද? කෙල්ලන්ට කියල එහෙම මැසේජ් නැති වෙනවද? උනුත් සමාජෙ එලියට බැහැල ඉන්නවනෙ. අනික මම නම් දවස් දෙක තුනකට වඩා මැසේජ් inbox outbox ක්ලියර් නොකර ඉන්නෙ නෑරෙතකොට කොහොමත් කවුන්ටරේ ගානට වඩා වෙනස් නෙ. ඉතින් උබේ කෙල්ලත් එහෙම කරල තිබ්බොත් මාර වැඩේ වෙන්නෙ.

    අනික ඉතින් කකුල් නති කොල්ලෙකුට කෙල්ලෙක් ආදරේ කරන්න තියෙන්නෙ අඩු සම්භාවිතාවක් වගේම තමයි කකුල් නැති කෙල්ලෙකුට කොල්ලෙක් ආදරේ කරනවත් අඩුයි. කකුල් තියා පෙට්ටිය නැති එවුන් බඳින්නත් බෑ කියන කොල්ලො නෙ වැඩිපුර ඉන්නෙ. කෙල්ලො සල්ලි තියෙන උන් හොයන එක වැරදියි නම් අපි ලස්සන උන් හොයන එකත් වැරදියි.. එතකොට ඉතින් කොල්ලන්ගෙ ආදරෙත් තියෙන්නෙ විඳිමට තමයි.
    :D:D:D ඕව මහ බොරු කතා මට හිතෙන විදියට.

    යාලුවා මේකනේ... ඔයා ආදරේ නිසා දුක විඳලා නැති වෙන්න පුළුවන්... නමුත් එහෙම දුක විදින , දුකින් ඉන්න සහෝදරයන් වෙනුවෙන් තමයි මේ ක්‍රමය කිව්වේ... අනික... ඔබ ලස්සන හෙව්වට ගොඩක් කොල්ලෝ හොයන්නේ ලස්සන නෙමෙයි.. තමුන්ගේ අම්මගෙන් විඳපු සෙනෙහස...
    ඔතනදි වැරද්ද ගන්නෙපා...
    මොකද මගේ අම්මා ශ්‍රවනාභාධිතයි, උපතින්ම.. එත් මගේ අම්මයි තාත්තයි අවුරුදු 20 ක් ආදරය කරලයි බැඳලා තියෙන්නේ...
    මම ආදරය කරන කෙල්ලගේ ඇස දෙකම පෙන්නේ නැහැ.....
    මට ඒ ගැන අමුතුවෙන් කියල දෙන්න එන්න එපා... තමුන් හැදිලා ඉන්න...

    කොහොමත් එකෙල්ලගේ ඇස් දෙක පෙනුනේ නැති වුනාට හදවත රත්තරං...
    ඇස් පේන කෙල්ලොනට වඩා 1000% හොඳයි..:yes::yes::yes:
     
    Jan 21, 2010
    721
    278
    0
    Italy
    මිනිස්සු උනහම මිනිස්සුන්ට සේවය කරන්නයි ඕනේ... මිරිඟු පසුපස දුවන්නේ නැතුව... තේරුම ගන්න පුද්ගලයන් තේරුම් ගනිතවා..

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    එතකොට missed call alert වලට reply කරන්නේ කවුද? එව්වත් මකන්වද?

    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:P

    ෆෝන් මෙමරි ෆුල්වුනොත් මැසේජ් ඩිලීට් කරනවා, ඒ හින්දා මේක අනුමත කරන්න අමාරුයි. :frown:
     
    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    යාලුවා මේකනේ... ඔයා ආදරේ නිසා දුක විඳලා නැති වෙන්න පුළුවන්... නමුත් එහෙම දුක විදින , දුකින් ඉන්න සහෝදරයන් වෙනුවෙන් තමයි මේ ක්‍රමය කිව්වේ... අනික... ඔබ ලස්සන හෙව්වට ගොඩක් කොල්ලෝ හොයන්නේ ලස්සන නෙමෙයි.. තමුන්ගේ අම්මගෙන් විඳපු සෙනෙහස...
    ඔතනදි වැරද්ද ගන්නෙපා...
    මොකද මගේ අම්මා ශ්‍රවනාභාධිතයි, උපතින්ම.. එත් මගේ අම්මයි තාත්තයි අවුරුදු 20 ක් ආදරය කරලයි බැඳලා තියෙන්නේ...
    මම ආදරය කරන කෙල්ලගේ ඇස දෙකම පෙන්නේ නැහැ.....
    මට ඒ ගැන අමුතුවෙන් කියල දෙන්න එන්න එපා... තමුන් හැදිලා ඉන්න...

    කොහොමත් එකෙල්ලගේ ඇස් දෙක පෙනුනේ නැති වුනාට හදවත රත්තරං...
    ඇස් පේන කෙල්ලොනට වඩා 1000% හොඳයි..:yes::yes::yes:

    ඒ උඹ නෙ බන්. ඒත් ගොඩක් උන් හොයන්නෙ ලස්සන. මේකෙ වැටෙන ත්‍රෙඩ් ටිකක් කියවල බලපන්කො පට්ට කෑලි දාගන්න ඕන කියල අඬන උන් කීයක් ඉන්නවද කියල. කලු මහත කැත කෙල්ලෙක් ඇහුවොත් අම්මගෙ සෙනෙහස කියල බහුතරයක් කැමැති වෙනවද මෙතන? (මගේ කැමැත්ත අකමැත්ත ගැන අහන්න එපා. මට වෙනව මිනුම් දඬු තියෙන්නෙ.)

    ඉතින් උඹ කියන්නෙ කාටවත් මම කියපු විදියෙ පිට සමාජය එක්ක මැසේජ් සම්බන්ධතා නෑ කියලද? ඒ හැම එකක් ම මතක හිටිනව කියලද?
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    ඔයාට හොද කොල්ලෙක්/කෙල්ලෙක් ලැබෙන්න ඇති... නමුත් එහෙම නොවන එහෙම නොවී දුක විදින ගොඩ දෙනෙක් මේ එළකිරි එකේ ඉන්නවා... ආදරේ ඔය කියන තරම් උතුම් නම් ඇද වැඩිහිටි නිවාස වල අම්මල තාත්තල ඉන්නේ ඇයි? අපිට ආදරේ උගන්වන මුල් ගුරුවරු එයාලා... එහෙනම් ඔය කියන විදිහට වැඩිහිටි නිවාස වැහෙන්න ඕනේ.... :no::no::no:
    කොයි කෙල්ලද තමන්ට රැකවරණයක් ලබා දෙන්න බැරි කොල්ලෙකුට ආදරේ කරන්නේ... ඇස් වපර කොල්ලෙක් එක්ක යාලු වෙච්ච කෙල්ලෙක් ඉන්නවද?
    කකුලක් කොර වෙච්ච කොල්ලෙක් එක්ක යාලු වෙච්ච කෙල්ලෙක් ඉන්වද...
    අනිත් එක ඔය විදිහට මහා ලොකුවට බෙරිහන් දෙන්න එපා.. ඔයාට පුලුවන්ද කකුල් දෙක නැති පිරිමියෙකුට ආදරේ කරන්න...
    හි හි.. හීනෙන තමයි... කෝ එතකොට ඔය කියන ආදරේ,,,

    කෙල්ලෝ ආදරේ කියන්නේ විඳීමට පමනක් සීමාවූ දෙයකට...
    font eka podi karala liyanna :P

    aiyoo oya off topic ne mama katha kare oyage asiimith sakaya ganane :oo:
    ai hama weleema kellonta witharak angilla dik karanne :confused: kollo wageema, kollo nisa dukwidina kelloth innawane :) hama kenekma sarwa sampuurna naa, ehema kiyala oya widihata anawashya widihata saka karana eka harida?

    "ඔයාට පුලුවන්ද කකුල් දෙක නැති පිරිමියෙකුට ආදරේ කරන්න." ai bari :oo: aadare karanne kakul dekatawath baahira penumatawath,salli walata wath neweine :no: ehema karanawa nam eeka saba aadarayak neweine :)

    p.s- mama berihan dunne naane mage adahasa kiwwa witharane :) oyane methana waliyata enne

    nways oya dan meka dapu de newei off topic yanawane :) meka oyage thread ekane so i'm outa this :)
     
    Last edited:

    Epic Madness

    Banned
    Jan 2, 2012
    1,139
    124
    0
    ඔයාට හොද කොල්ලෙක්/කෙල්ලෙක් ලැබෙන්න ඇති... නමුත් එහෙම නොවන එහෙම නොවී දුක විදින ගොඩ දෙනෙක් මේ එළකිරි එකේ ඉන්නවා... ආදරේ ඔය කියන තරම් උතුම් නම් ඇද වැඩිහිටි නිවාස වල අම්මල තාත්තල ඉන්නේ ඇයි? අපිට ආදරේ උගන්වන මුල් ගුරුවරු එයාලා... එහෙනම් ඔය කියන විදිහට වැඩිහිටි නිවාස වැහෙන්න ඕනේ.... :no::no::no:
    කොයි කෙල්ලද තමන්ට රැකවරණයක් ලබා දෙන්න බැරි කොල්ලෙකුට ආදරේ කරන්නේ... ඇස් වපර කොල්ලෙක් එක්ක යාලු වෙච්ච කෙල්ලෙක් ඉන්නවද?

    කකුලක් කොර වෙච්ච කොල්ලෙක් එක්ක යාලු වෙච්ච කෙල්ලෙක් ඉන්වද...

    අනිත් එක ඔය විදිහට මහා ලොකුවට බෙරිහන් දෙන්න එපා.. ඔයාට පුලුවන්ද කකුල් දෙක නැති පිරිමියෙකුට ආදරේ කරන්න...

    හි හි.. හීනෙන තමයි... කෝ එතකොට ඔය කියන ආදරේ,,,

    කෙල්ලෝ ආදරේ කියන්නේ විඳීමට පමනක් සීමාවූ දෙයකට...

    උබට කෙල්ලෙක් බූට් එකක් තිබ්බ නේ?
    ඔය විදියට හිතපු එකෙක් තමයි ප්‍රභාකරන් කියන්නෙත් ඌ හිතුවේ අපේ සිංහලු මිනිස්සු උන්ට වදයක් කියලා උන්ට වෙනම රාජ්‍යයක් ගත්තොත් විතරයි උන්ට සැපට ඉන්න පුලුවන් කියලා ඒක තමයි ඌ යුද්ධය පටන් ගත්ත හේතුවුනේ පස්සේ බල තණ්හාව ආවත්. ඌට අපේ එකෙක් දෙන්නෙක් ඌට සද්දේ දාන්නැති එතකොට ඌ හිතුවේ ඔක්කොම එවුන් එකම ජාති‍යේ කියලා උබටත් එහෙමයි එක කෙල්ලෙක් දෙන්නෙක් බූට් තිබ්බම හිතන්නේ ඔක්කොම කෙල්ලෝ එකම ජාතියේ කියලයි.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    යාලුවා මේකනේ... ඔයා ආදරේ නිසා දුක විඳලා නැති වෙන්න පුළුවන්... නමුත් එහෙම දුක විදින , දුකින් ඉන්න සහෝදරයන් වෙනුවෙන් තමයි මේ ක්‍රමය කිව්වේ... අනික... ඔබ ලස්සන හෙව්වට ගොඩක් කොල්ලෝ හොයන්නේ ලස්සන නෙමෙයි.. තමුන්ගේ අම්මගෙන් විඳපු සෙනෙහස...
    ඔතනදි වැරද්ද ගන්නෙපා...
    මොකද මගේ අම්මා ශ්‍රවනාභාධිතයි, උපතින්ම.. එත් මගේ අම්මයි තාත්තයි අවුරුදු 20 ක් ආදරය කරලයි බැඳලා තියෙන්නේ...
    මම ආදරය කරන කෙල්ලගේ ඇස දෙකම පෙන්නේ නැහැ.....
    මට ඒ ගැන අමුතුවෙන් කියල දෙන්න එන්න එපා... තමුන් හැදිලා ඉන්න...

    කොහොමත් එකෙල්ලගේ ඇස් දෙක පෙනුනේ නැති වුනාට හදවත රත්තරං...
    ඇස් පේන කෙල්ලොනට වඩා 1000% හොඳයි..:yes::yes::yes:

    My friend, dont take this as an offence, but disable girls/boys are always good to their partner. Main reason is they know that they are alone in the world. Maybe if your girl had vision, her character had to be different than now.

    I've seen lot of bad people became good when they got big problems, permanently disabled or incurable diseases.

    If you love any blind girl 99% of them will not cheat you. You know that.
     
    • Like
    Reactions: Epic Madness

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    යාලුවා මේකනේ... ඔයා ආදරේ නිසා දුක විඳලා නැති වෙන්න පුළුවන්... නමුත් එහෙම දුක විදින , දුකින් ඉන්න සහෝදරයන් වෙනුවෙන් තමයි මේ ක්‍රමය කිව්වේ... අනික... ඔබ ලස්සන හෙව්වට ගොඩක් කොල්ලෝ හොයන්නේ ලස්සන නෙමෙයි.. තමුන්ගේ අම්මගෙන් විඳපු සෙනෙහස...
    ඔතනදි වැරද්ද ගන්නෙපා...
    මොකද මගේ අම්මා ශ්‍රවනාභාධිතයි, උපතින්ම.. එත් මගේ අම්මයි තාත්තයි අවුරුදු 20 ක් ආදරය කරලයි බැඳලා තියෙන්නේ...
    මම ආදරය කරන කෙල්ලගේ ඇස දෙකම පෙන්නේ නැහැ.....
    මට ඒ ගැන අමුතුවෙන් කියල දෙන්න එන්න එපා... තමුන් හැදිලා ඉන්න...

    කොහොමත් එකෙල්ලගේ ඇස් දෙක පෙනුනේ නැති වුනාට හදවත රත්තරං...
    ඇස් පේන කෙල්ලොනට වඩා 1000% හොඳයි..:yes::yes::yes:

    oya siraada kiyanne :eek:
     
    Jan 21, 2010
    721
    278
    0
    Italy
    මෙහෙමයි... මම නම් දුක විඳපු කොල්ලෙක්... ඒ වගේම ඕනෑම වෙලාවක දුක කියන දේ ආදරෙන් බාරගන්න සුදානම් කොල්ලෙක්.... අන්න ඒ නිසා මට නම් උඹල ඔය කියන කිසි දෙයක් වැඩක නැහැ...
    හැබැයි එක දෙයක්...
    උඩ පැන පැන දඟලන උඹල එකෙක් වත තමුන්ගේ ජීවිතය හැර වෙනකෙනෙකුගේ ජිවිතයක් ගැන හිතන්නේ නැහැ කියන එක මෙතැනදී හොඳටම පැහැදිලි වෙන්ව.... මේ කමෙන්ට් කියවන ඕනෑම කෙනෙකුට තේරෙනවා...

    අනිත් එක එළකිරි එකේ ඇස් දෙක ඇරලා බලන ඕනෑම කෙනෙකුට පේනවා කවුරු හරි දවසකට තමන්ගේ කෙල්ල හින්ද විදින දුක ගැන ත්‍රෙඩ් එකක් දාල තියෙනව.... මෙහෙමයි... මම මෙතන පොස්ට් එක දැම්මේ ඔයාල වගේ ආදරෙයන් පොහොසාත් සර්වසම්පුර්ණ අයට නෙමෙයි... ආදරයෙන් දුක කියන දේ හිමි වේවි කියල බයෙන් ඉන්න සහෝදරයන්ට බලන්න... දුක සැප කිසි විටෙක ස්ථිර නැහැ කියන එක තේරුම් ගන්න.... ආදරය කියන දේට සීමාවක් තියෙනවා කියන දේ මතක තියාගෙන තම තමුන් ජිවත් උනොත් හොඳයි.... :පි

    තව දෙයක් මම මේක කියන්නේ පිරිමින්ට....
    කෙල්ලෝ උඹල ඔය හිතාගෙන ඉන්න ජාතියේ එවුන් නෙමෙයි.... මනමේ කුමාරයාගේ කඩුව වෙනුවට කොපුව දුන්නෙත් ඔය ආදරේ කියන දේ කරපු පෙම්වතියම තමයි..
    අද කාලයේ කොච්චර කෙල්ලෝ චපලද කියල උඹලම හිතපල්ලා...
    නිකන් හීන ලෝකවල ජිවත් වෙන්නේ නැතුව....
    සෙනෙහසට සමකරන්න පුළුවන් ආදරයක් මේ ලෝකේ නැහැ...
    සෙනෙහස සොයාගත්ත මගේ මිතුරන්ට මම සුබ පතනව...
    ආදරේ හොයන මගේ යාලුවනේ... කෙල්ලෝ කියන්නේ එහෙම්ම පිටින් ජීවමාන උගුලක්‌...

    ඔච්චාරටම අවංකව ආදරේ කරනවා නම් පුළුවන් නම් වැල නොබලා ස්වයං වින්දනය කරන්නේ නැතුව ඉදපල්ලා.. තමන්ගේ ආදරේ උතුම් කොට සලකලා...

    කෙල්ලොන්ට...

    මහලොකුවට ආදරේ කරන කෙල්ලෝ මොකද නළුවෝ... ගායකයෝ... ලොකු කරගෙන දගලන්නේ...

    අනේ මේ... නිකන් ඉදපල්ලා බං...