කෙල්ලොන්ගේ හොර අල්ලමු (ක්‍රමය මම කියන්නම&#3530

Jan 21, 2010
721
278
0
Italy
කෙල්ලොන්ගේ හොර අල්ලමු (ක්‍රමය මම කියන්නම&#3530

මචං උඹලත් කෙල්ලගෙන් ඇන්ඳෙනවා කියල දන්නවා නමුත් ඔප්පු කරගන්න බැහැ... ඔප්පු කරගන්න ඕන උනත් ඒකට ක්‍රමයක් නැතුවම දුක්විදින සහෝදරයෝ අපි අතර ඕන තරම් ඉන්නවා... ඉතින් ඒ නිසා මම කරපු පොඩි වැඩක තමයි මේ මම කියන්න යන්නේ... මේක අපි හැමෝටම කරන්න පුළුවන් දෙයක්.. හැබැයි කිසිම වෙලාවක මේක කෙල්ලට කියන්න එපා...

මෙන්න මෙහෙමයි කරන්නේ ,

කෙලගේ phone එක අතට ගත්තහම මුලින්ම inbox එකේ සහ sent items වල තියෙන msg ටික ගණන් කර ගනින්... ඊට පස්සේ, msg settings වලට ගිහිල්ලා sms counter, [recive/sent] සහ rest all call timers කරන්න ඕනේ... දැන් ඉතින් මුකුත් නොදන්නවා වගේ කෙල්ලට phone එක දෙන්නයි තියෙන්නේ... මේ වෙනකොට උඹලට තේරෙයි කරන්න ඕන දේ...
ආයේ දවසක කෙල්ල මීට‍ උනහම උඹට බලන්න තියෙන්නේ inbox එකේ තියෙන msg සහ sent items වල තියෙන msg ගාන... වෙනස වටහාගන්න විදිහ මම කියන්නම්....

sent items in sent item folder - 20
inbox items in inbox folder - 28

-----------------------------------
counters වල

sent items counter - 48
inbox items counter - 54

-----------------------------------

එතකොට inbox and sent items වල තිබ්බ මැසේජ් වලට මොකද උනේ....
ඔය ගැන අහන්න කලින් කෙල්ලගෙන තව දෙතුන් වතාවක් අහපන් මම හැර වෙන කවුද මේකට msg කලේ... මට හැර වෙන කාටද msg කලේ කියල..... උත්තරය අනුව ගන්න තීරණය උඹට භාරයි......
 
Jan 21, 2010
721
278
0
Italy
කෙල්ලව විශ්වාස නැත්නම් මොකටද උබ love කරන්නේ

සහෝ.. මම මේ කියන්නේ තමන්ව රවට්ටනවා කියල දැනෙනවා නමුත් හරියටම දන ගන්න විදිහක් නැති සහෝදරයන්ට තමන්ගේ සැකය ගැන අදහසක් ගන්න ක්‍රමයක්.... එහෙම සහෝදරයෝ අද ඕන තරම් එළකිරි එකේ ඉන්නවා... හැමෝටම හොඳ පෙම්වතියන් ලැබෙන්නේ නැහැ...

මම ඒ දුක විදලා තියෙන නිසා මම තව කොල්ලෙක් අමාරුවේ වැටෙන්න කලින් මේ ගැන කිව්වේ :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
 
  • Like
Reactions: Ayeshlive

Epic Madness

Banned
Jan 2, 2012
1,139
124
0

pana denna hadana kelloth wena ewun ekka yanakota kohomada yako kello sure kerenne...:D:D:D:D:D:D

විශ්වාසයක් නැතුව සම්බන්ධයක් තියාගන්න බෑ. විශ්වාසයක් නැති සම්බන්ධය හරියට business එකක් වගේ.
 

lulitha

Well-known member
  • Jul 18, 2011
    1,110
    279
    83
    කොළඹ
    කෙල්ලව විශ්වාස නැත්නම් මොකටද උබ love කරන්නේ

    කවුද කෙල්ලන්ව මැරීගෙන විස්වාස කරන්නෙ.බලපල්ලකො මොකද වෙන්නෙ කියල
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    පවුල් කඩාකප්පල් කරන්න එපා යකෝ .... මේ ත්‍රේඩ් එක කෙල්ලොත් බලනවා...:lol::lol::lol::shocked:
     
    Jan 21, 2010
    721
    278
    0
    Italy
    ඔක්කොම රජවරු

    එතකොට දැන් හැමෝම ජිවත් වෙන්නේ මාලිගවලනේ....

    මම කිව්වේ දුප්පත් පැළ වල ජිවත් වෙන අහිංසක කොල්ලෙකුට තමන්ගේ කෙල්ල ගැන දැන ගන්න ක්‍රමයක්...
    මොකද කොල්ලෙක් දුක විදිනකොට ඕන තරම් අය ඉන්නව කෙල්ලගේ ඇද කියන්න.. නමුත් දුකට පත වෙන්න කලින් කොල්ලගේ ඇස් දෙක පාදන්න කවුරුත් නැහැ..

    මොකද අපි හැමෝටම එක වගේ හොඳ කෙල්ලෝ හම්බ වෙන්නේ නැහැ... එක මම කියනව වට වැඩා හොඳයි හැමෝම තමන්ගේ හදවත් වලට තට්ටු කරලා ඇහුවොත්!!!!
     

    Epic Madness

    Banned
    Jan 2, 2012
    1,139
    124
    0
    කවුද කෙල්ලන්ව මැරීගෙන විස්වාස කරන්නෙ.බලපල්ලකො මොකද වෙන්නෙ කියල

    උන් එහෙම අපි ගැන හිතුවොත් කොහොමද? දෙන්නට දෙන්නා සැකෙන් ඉන්න කොට වෙන්නේ එතන ප්‍රශ්ණ ඇති වෙන එකයි ඊට පස්සේ පොඩි දේටත් ගහ මරාගනි. උබලා වගේ හිතන එවුන් හම්බ රටවල ඉන්න නිසා තමයි ඒ රටවල Honor Killing වැඩි.
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඔයිට වඩා සාර්ථකයි කෙල්ලගෙ ෆෝන් එක ඉස්සුව නම් :lol:
    උස්සපු ගමන ෆෝන් එක off කරගන්නත් ඕන සහ එම දිනය තුල කෙල්ලත් එක්කම ඉන්න ඕන. එතකොට දුතයන්ගේ අතේ පණිවිඩ යවන්නත් බෑනේ. මේකට sms කරන්න එපා කියල. ගෙදර ගිය ගමන් on කරලා බලන්න පුළුවන් එන msg ටික :rofl:

    * මම නම් අවුරුදු 4 ක් ආදරේ කරා ( තව මාස කිහිපයකින් අවුරුදු 5 යි) දැන් තව මාස කිහිපයකින් අපි වෙඩින් එකත් ගන්නයි ඉන්නෙ. හරියට තේරුම් අරන් ආදරේ කරන්න ගත්තම ඔහොම ප්‍රශ්න නෑ. :)
     
    Last edited:
    • Like
    Reactions: Santa
    Jan 21, 2010
    721
    278
    0
    Italy
    කෙල්ලෝ එපෝ...

    මම නම් කෙල්ලෝ විශ්වාස කරන්නේ නැහැ... :yes::yes:

    කෙල්ලෝ කියන්නේ ,
    සල්ලි පස්සේ දුවන
    පෙනුම පස්සේ දුවන
    හැකියාව පස්සේ දුවන
    කැපී පේන තැනට ලං වෙන
    දිනන පැත්තට අදින

    කොල්ලන්ට වඩා ආත්මාර්ථකාමී පිරිසක්....
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    එතකොට දැන් හැමෝම ජිවත් වෙන්නේ මාලිගවලනේ....

    මම කිව්වේ දුප්පත් පැළ වල ජිවත් වෙන අහිංසක කොල්ලෙකුට තමන්ගේ කෙල්ල ගැන දැන ගන්න ක්‍රමයක්...
    මොකද කොල්ලෙක් දුක විදිනකොට ඕන තරම් අය ඉන්නව කෙල්ලගේ ඇද කියන්න.. නමුත් දුකට පත වෙන්න කලින් කොල්ලගේ ඇස් දෙක පාදන්න කවුරුත් නැහැ..

    මොකද අපි හැමෝටම එක වගේ හොඳ කෙල්ලෝ හම්බ වෙන්නේ නැහැ... එක මම කියනව වට වැඩා හොඳයි හැමෝම තමන්ගේ හදවත් වලට තට්ටු කරලා ඇහුවොත්!!!!
    ai kollonta witharak :oo: kellontath oya widihama thama :rofl:

    hama deyak ganama saken balanna epa yaaluwa :) oya hamaweleema thaman aadare karana kena gana saka karanawa wageema, eyath hama weleema oya gana saken balanna gaththoth kohomada :oo:

    kello/kollo godak atharen thamanta galapena kiyala hithana aadare karanna kenek thoora ganne e kena gana thiyana wishwase and awabodhaya mathai :) trust is a foundation of love, no trust no love ;) eta passe boot ekak labena eka ahannath deyakda kiyana eka oyama oyage hadawathata thattu karala balanna ;)