කෙල්ලොන්ගේ හොර අල්ලමු (ක්‍රමය මම කියන්නම&#3530

Epic Madness

Banned
Jan 2, 2012
1,139
124
0
ඔන්න පටලෝගෙන ඇඟිලි ගහන එක එපා කියන්න යනවා නෙමෙයි බං. ඊට වැඩිය කෙල්ලො කරන කොච්චර නරක වැඩ තියෙනවද බං මේ රටේ. :frown:

:P මොනවගේ වැඩද?
 
Jan 21, 2010
721
278
0
Italy
ඔන්න පටලෝගෙන ඇඟිලි ගහන එක එපා කියන්න යනවා නෙමෙයි බං. ඊට වැඩිය කෙල්ලො කරන කොච්චර නරක වැඩ තියෙනවද බං මේ රටේ. :frown:

ඔහොම කියන්න එපා සහෝ.... ඔහොම කියනකොට මේ ත්‍රෙඩ් කියවන කාන්තා හිතවාදී පෙම්වතුන්ගේ හිත රිදුනොත්... පවුනේ,, :lol::lol::lol::lol::lol:
 
Jan 21, 2010
721
278
0
Italy
රේප් බලාගෙන කරන වැඩ මගේ ලග නැහැ

කලු පූසා;12225264 said:
maxxa idea ban
You must spread some Reputation around before giving it to priyankarascorpio again :(

අගය කිරීම් පිළිබඳව ස්තුතියි..

රේප් ඕනේ නැහැ සහෝ...
අදහසක් ගත්ත නම් ඒ ඇති...
:yes::yes::yes:

රේප් බලාගෙන කරන වැඩ මගේ ලග නැහැ
 
hpk89

Member
Dec 22, 2010
593
37
0

උඹල වගේ සර්ව සම්පුර්ණ තරුණයන්ට නොවෙයි සහෝදරයා මේ ත්‍රෙඩ් එක දැම්මේ... කෙල්ල ගැන සැකෙන් ඉන්න කොල්ලොන්ට.... ඉතින් ඔච්චරටම මේ ත්‍රෙඩ් එක වැඩක් නැත්තන් මොකටද බලන්නේ... මම කිව්වද ඇවිත් බලන්න කියල... මම කිව්වේ කෙල්ලොන්ගේ හොර අල්ලන්න ඕන අය විතරක් බලන්න කියල....
:P:P:P:P:P:P:P

ithin ban umba api ahana ewata uththara denne na ne. Ara widiyata inbox clean karana, wena wena hethu walata msg karana labena ayata mokada wenne? Ehema hariyata nodanna dewal karanna gihin nathi pawul prashnath athi wei. Ethakota sakaya wisandenawada? Anika ohoma hamadetama angili gahanna giyama ganu dala yawi. Ethkota?
 
Epic Madness

Banned
Jan 2, 2012
1,139
124
0
එව්වා ගැන උඹ දන්නවා නම් උඹ ඔහොම කතා කරයිද බං... :D:D:D:yes::yes::yes::P

මම උබ හිතන විදිය වෙනස් කරන්න යන්නේ නෑ නමුත් උබ හිතන්නේ හැම දෙනාම එකම ගොඩට දාලායි.
 
Jan 21, 2010
721
278
0
Italy
ithin ban umba api ahana ewata uththara denne na ne. Ara widiyata inbox clean karana, wena wena hethu walata msg karana labena ayata mokada wenne? Ehema hariyata nodanna dewal karanna gihin nathi pawul prashnath athi wei. Ethakota sakaya wisandenawada? Anika ohoma hamadetama angili gahanna giyama ganu dala yawi. Ethkota?

යකෝ... මේක ලංකාව... ගැනු දාල ගිය කියල මොකෝ අපි මැරෙනවද? ඔය කියන විදිහට කොල්ලට වෙනසක් දැනෙනකොට ඒ ගැන හොයන්නේ නැතුව නිකන් හිටියහම හරි.... ඔව උඹ එහෙම හිටියට එහෙම නොවෙන මිනිස්සුත් ඉන්නවා.. දැන් කවුද කිව්වේ උඹල ඔක්කොටම ඕක කරන්න කියල.... කෙල්ල ගැන සැකයක් තියෙන එවුන් විතරක් කරන්න කියලයි මම කිව්වේ....:lol::lol::lol::lol::lol::lol:

අහක යන නයි න්රෙද්ද අස්සේ දාගෙන කනවෝ කනවෝ කියලා කෑගහන්න එපා... :P:P:P:P:P:P:P:P:P:P:P:P
 
Jan 21, 2010
721
278
0
Italy
මම උබ හිතන විදිය වෙනස් කරන්න යන්නේ නෑ නමුත් උබ හිතන්නේ හැම දෙනාම එකම ගොඩට දාලායි.

මේකයි සහෝ... උඹේ කතාව හරි... මම වැරදියි කියල කියන්නේ නැහැ... නමුත් මගේ අත්දැකීම් වලට අනුව මම මගේ අම්ම හැර වෙන කිසිම ගැනු ස්ත්‍රියක්ව විශ්වාස කරන්නේ නැහැ... මොකද උන් ඔක්කොම අවස්ථාවාදී...

අර උඹ කිව්වා වගේ ඔක්කොම එහෙම නැහැ.. නමුත් මොට්ට ඉඳිකටු 100 ක් මැද්දට හොඳ උල් ඉඳි කටු 25 ක් දැම්මොත් කොහොමද අපි හොයා ගන්නේ....
 
Epic Madness

Banned
Jan 2, 2012
1,139
124
0

මේකයි සහෝ... උඹේ කතාව හරි... මම වැරදියි කියල කියන්නේ නැහැ... නමුත් මගේ අත්දැකීම් වලට අනුව මම මගේ අම්ම හැර වෙන කිසිම ගැනු ස්ත්‍රියක්ව විශ්වාස කරන්නේ නැහැ... මොකද උන් ඔක්කොම අවස්ථාවාදී...

අර උඹ කිව්වා වගේ ඔක්කොම එහෙම නැහැ.. නමුත් මොට්ට ඉඳිකටු 100 ක් මැද්දට හොඳ උල් ඉඳි කටු 25 ක් දැම්මොත් කොහොමද අපි හොයා ගන්නේ....

කෙල්ලෝ නෙවෙයි කිසිම එකෙක් අද සමාජේ විශ්වාස කරන්න හොද නෑ. :D
 
hpk89

Member
Dec 22, 2010
593
37
0
යකෝ... මේක ලංකාව... ගැනු දාල ගිය කියල මොකෝ අපි මැරෙනවද? ඔය කියන විදිහට කොල්ලට වෙනසක් දැනෙනකොට ඒ ගැන හොයන්නේ නැතුව නිකන් හිටියහම හරි.... ඔව උඹ එහෙම හිටියට එහෙම නොවෙන මිනිස්සුත් ඉන්නවා.. දැන් කවුද කිව්වේ උඹල ඔක්කොටම ඕක කරන්න කියල.... කෙල්ල ගැන සැකයක් තියෙන එවුන් විතරක් කරන්න කියලයි මම කිව්වේ....:lol::lol::lol::lol::lol::lol:

අහක යන නයි න්රෙද්ද අස්සේ දාගෙන කනවෝ කනවෝ කියලා කෑගහන්න එපා... :P:P:P:P:P:P:P:P:P:P:P:P

ithin ban, sakayak thiyenawai kiyala owa karala hariyanawada? Wadak athi wadak karanna epai. Onna detailed bill ekak aran e numbers kageda kiyala balanna kiwwa nam kamak na. Oya wade kisi tharkayak na.

Anika ganu dala giya kiyala marenne naththan mokatada oya tharam CID eken wage oka balanna karadara wenne? Ai ithin boru wada nisa hondata inna ganiwa elawaganne? Mata nam therenne na.
 
hpk89

Member
Dec 22, 2010
593
37
0

කෙල්ලෝ නෙවෙයි කිසිම එකෙක් අද සමාජේ විශ්වාස කරන්න හොද නෑ. :D

kelloth kollo gana ohomama kiyanawa athi ban. Unta ohoma ekak wunoth apitath wada awula ne. :lol: me priyankarata eka hithenne na.
 
Jan 21, 2010
721
278
0
Italy
ithin ban, sakayak thiyenawai kiyala owa karala hariyanawada? Wadak athi wadak karanna epai. Onna detailed bill ekak aran e numbers kageda kiyala balanna kiwwa nam kamak na. Oya wade kisi tharkayak na.

Anika ganu dala giya kiyala marenne naththan mokatada oya tharam CID eken wage oka balanna karadara wenne? Ai ithin boru wada nisa hondata inna ganiwa elawaganne? Mata nam therenne na.

මචන් උඹ කියන වැඩේ කරන්න පුළුවන් ඉහල පැලැන්තියේ කස්ටියට... මම දන්නා අතරින් ගොඩක් කොල්ලෝ කෙල්ලෝ රි ලෝඩ් වලින් තමයි ජිවිතේ ගැට ගහ ගන්නේ....

අර මුලින්ම කිව්වා වගේ... උඹේ කෙල්ල වගේ අනිත් හැමෝටම කෙල්ලෝ ලැබෙන්නේ නැහැ... ඉතින් කරන්න පුළුවන් දෙයක් ප්‍රැක්ටිකල් විදිහටයි කිව්වේ....

උඹට ඔය කියන ටික තේරෙනව නම උඹ මෙච්චර දුර මේ ගැන කතා කරයිද?
:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
 
Jan 21, 2010
721
278
0
Italy
kelloth kollo gana ohomama kiyanawa athi ban. Unta ohoma ekak wunoth apitath wada awula ne. :lol: me priyankarata eka hithenne na.

අනේ කොලුවෝ... කෙල්ලෝ කොල්ලෝ ගැන හිතන ඉන්නේ ඔහොම නෙමෙයි... කොල්ලෝ ගැන හිතන් ඉන්නේ කොල්ලෝ බර අදින ගොන්නු කියල.... උඹලට ඕක තේරුම ගන්න බැරි නම මට කරන්න දෙයක් නැහැ... :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::no::no::no::no::no:
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
අනේ කොලුවෝ... කෙල්ලෝ කොල්ලෝ ගැන හිතන ඉන්නේ ඔහොම නෙමෙයි... කොල්ලෝ ගැන හිතන් ඉන්නේ කොල්ලෝ බර අදින ගොන්නු කියල.... උඹලට ඕක තේරුම ගන්න බැරි නම මට කරන්න දෙයක් නැහැ... :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::no::no::no::no::no:

මූ නම් හොඳම බූට් එකක් කාලා වගේ.දුක් වෙන්න එපා සහෝ මමත් ඔය බෝට්ටුවෙ තමයි :lol::lol:
 
hpk89

Member
Dec 22, 2010
593
37
0
මචන් උඹ කියන වැඩේ කරන්න පුළුවන් ඉහල පැලැන්තියේ කස්ටියට... මම දන්නා අතරින් ගොඩක් කොල්ලෝ කෙල්ලෝ රි ලෝඩ් වලින් තමයි ජිවිතේ ගැට ගහ ගන්නේ....

අර මුලින්ම කිව්වා වගේ... උඹේ කෙල්ල වගේ අනිත් හැමෝටම කෙල්ලෝ ලැබෙන්නේ නැහැ... ඉතින් කරන්න පුළුවන් දෙයක් ප්‍රැක්ටිකල් විදිහටයි කිව්වේ....

උඹට ඔය කියන ටික තේරෙනව නම උඹ මෙච්චර දුර මේ ගැන කතා කරයිද?
:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D

oka practical na kiyala thamai math mechchara kiyanne. Kellanta api ara thawa yaluwo saha contacts thiyenawa. Minissu inbox outbox clear karanawa. Anika samahara phone wala outbox na. Dan mage kella baluwoth eyata campus eke yaluwo innawa. Wena weda walata msg karanawa. Pawule aya innawa. Iskole yaluwo innawa. Ithin e lamaya oya okkoma msg kohoma mathak thiyagannada? Anika eya inbox eka clear karanne nadda? Onna gedarama inna ganiyekuta nam oka tikak puluwan athi. Eth mata sure na.
 
hpk89

Member
Dec 22, 2010
593
37
0
අනේ කොලුවෝ... කෙල්ලෝ කොල්ලෝ ගැන හිතන ඉන්නේ ඔහොම නෙමෙයි... කොල්ලෝ ගැන හිතන් ඉන්නේ කොල්ලෝ බර අදින ගොන්නු කියල.... උඹලට ඕක තේරුම ගන්න බැරි නම මට කරන්න දෙයක් නැහැ... :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::no::no::no::no::no:

eketh awulak na ban. Mokada umbala hithan inne kello kudu wala dala thiyanna ona saththu wage kiyala ne. Naththan gata gahapu eladennu kiyala ne.