කෙල්ලොන්ගේ හොර අල්ලමු (ක්‍රමය මම කියන්නම&#3530

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&

    සහෝ.. මම මේ කියන්නේ තමන්ව රවට්ටනවා කියල දැනෙනවා නමුත් හරියටම දන ගන්න විදිහක් නැති සහෝදරයන්ට තමන්ගේ සැකය ගැන අදහසක් ගන්න ක්‍රමයක්.... එහෙම සහෝදරයෝ අද ඕන තරම් එළකිරි එකේ ඉන්නවා... හැමෝටම හොඳ පෙම්වතියන් ලැබෙන්නේ නැහැ...

    මම ඒ දුක විදලා තියෙන නිසා මම තව කොල්ලෙක් අමාරුවේ වැටෙන්න කලින් මේ ගැන කිව්වේ :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    rep+
     
    Feb 25, 2012
    112
    14
    0
    බලාපල්ලා උඹලම ආදරේ කරන කෙල්ලෝ විහිලුවට හරි උඹලගේ හිත රිද්දන විදිහ...
    විහිලුවට හරි ඔහොම දෙයක් උනොත් උඹට මොකද හිතෙන්නේ...



    පිරිමි වෙලා අපිවත් මේ වගේ විහිලු කරන්නේ නැහැ තමුන්ගේ කෙල්ලට....


    ubanam mara gonek ban ane manda uba wage ekek labena kella ganai mata duka :sorry::sorry:
     
    Feb 25, 2012
    112
    14
    0
    but question is :confused::confused::confused::confused:
    කෙල්ල ෂුවර් මට මාව ෂුවර් නෑ.
    Giorgio_Tsoukalos.jpg
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඌ කියන එක ඇත්තනේ කෙල්ලොනේ අම්මලා වෙන්නේ.

    උඹ කවදාහරි කෙල්ලෙක් ලමයෙක් හම්බවෙන්න ඉන්න ගෑනු කෙනෙක්ට සීට් එකක් දෙනවා දැකලා තියෙනවාද?:angry::angry:
     

    dreamslanka

    Well-known member
  • Aug 4, 2009
    2,909
    42
    48
    Internet ehema nitharama use karana kellek num shape eke key logger ekak dapan ekige computer ekata.okkoma hora mattu kara ganna puluwan.
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මම නම් කෙල්ලෝ විශ්වාස කරන්නේ නැහැ... :yes::yes:

    කෙල්ලෝ කියන්නේ ,
    සල්ලි පස්සේ දුවන
    පෙනුම පස්සේ දුවන
    හැකියාව පස්සේ දුවන
    කැපී පේන තැනට ලං වෙන
    දිනන පැත්තට අදින

    කොල්ලන්ට වඩා ආත්මාර්ථකාමී පිරිසක්....

    උඹ කලින් කියපු සේරටම මම එකඟයි. ඒත් මේකට එකඟ නැහැ කොල්ලො. ඔහොම කෙල්ලෝ ඉන්නවා ඕන තරම්. ඒත් හැමෝම එහෙම නැහැ මචන්. අවංක කෙල්ලෙක් ලැබෙන්නත් පින තියෙන්න ඕන මචෝ
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    උඹ කවදාහරි කෙල්ලෙක් ලමයෙක් හම්බවෙන්න ඉන්න ගෑනු කෙනෙක්ට සීට් එකක් දෙනවා දැකලා තියෙනවාද?:angry::angry:

    :no: :no: :no:

    ඒ උනාට කෙල්ලයි මායි හිටන් යනකොට කෙල්ලෙක් අපිට seat එක දුන්නා ඒකි හිටගෙන :sorry: :sorry: :sorry:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :no: :no: :no:

    ඒ උනාට කෙල්ලයි මායි හිටන් යනකොට කෙල්ලෙක් අපිට seat එක දුන්නා ඒකි හිටගෙන :sorry: :sorry: :sorry:

    තොපිට මොකටද බොලව් සීට් :lol:
     

    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,590
    1,463
    113
    Sri Lanka
    උඹ කලින් කියපු සේරටම මම එකඟයි. ඒත් මේකට එකඟ නැහැ කොල්ලො. ඔහොම කෙල්ලෝ ඉන්නවා ඕන තරම්. ඒත් හැමෝම එහෙම නැහැ මචන්. අවංක කෙල්ලෙක් ලැබෙන්නත් පින තියෙන්න ඕන මචෝ

    a ubata hithana hati machan. a kello aema inna a ayata a wage dewal laba ganna plan ekak nathuwai. nathnam unuth aema thamai. ganunta thiyanna shanikawama wenas wenna puluwan manasak. eka nisa koi kellath ekai machan.