කෙල්ලොන්ගේ හොර අල්ලමු (ක්‍රමය මම කියන්නම&#3530

Winthecse

Member
Feb 11, 2012
483
38
0
Gedara

සහෝ.. මම මේ කියන්නේ තමන්ව රවට්ටනවා කියල දැනෙනවා නමුත් හරියටම දන ගන්න විදිහක් නැති සහෝදරයන්ට තමන්ගේ සැකය ගැන අදහසක් ගන්න ක්‍රමයක්.... එහෙම සහෝදරයෝ අද ඕන තරම් එළකිරි එකේ ඉන්නවා... හැමෝටම හොඳ පෙම්වතියන් ලැබෙන්නේ නැහැ...

මම ඒ දුක විදලා තියෙන නිසා මම තව කොල්ලෙක් අමාරුවේ වැටෙන්න කලින් මේ ගැන කිව්වේ :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

aniwa kello sure karanna baha ada kale hoda kellek hoyana eka kalu nika hoyanawa wage
 

moodiya

Junior member
  • Feb 28, 2012
    746
    20
    18
    කෙල්ලො විශ්වාස කරන එකත් මොඩයි,නොකරන එකත් මොඩයි...දෙකම ගනට කරපල්ලා...ඔනාවට වඩා විශ්වාස කලොත් කෙල වෙනකම් දන්නෙ නෑ බං,අද කාලේ සිරා කෙල්ලො ගොඩක් සිමිතයි:rolleyes:
     

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    විස්වාස කරන්න පුලුවන් බඩු කැලිත් ඉන්නවා :yes: ඒ‍වගෙම බොක්ක ගලවලා අතට දුන්නත් තඹේකට විස්වාස කරන්න බැරි පට්ට වේ**යෙත් ඉන්නවා. මම දන්න තරමින්නම්අවුරැදු 3ක් 4ක් යනකන් සතා මොකාද කියලා කියන්න බැ
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    380
    83
    හාමු ළග
    මෙසේජ් නොකර කෙලින්ම කථා කරන කෙල්ලෙක් හිටියොත් ඔය විදියට අහුවෙන්නේ නැනේ
    එතකොට කොල් ටයිම් එකත් චෙක් කරන්න වෙයි
    ආදරය කරන කෙල්ලව ඕනාවටත් වඩා අවිස්වාස කරන්න එපා
    ඇත්තටම එහෙම කරන්න ගියොත් වැරදි වැටහීම් නිසා අපරාදේ ආදරය බිදෙන්න පුලුවන්
    දෙදෙනා අතර සම්බන්ධය වැඩි නම් ඔය ගැටළු ඇති වන්නේ නැහැ
     

    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,590
    1,463
    113
    Sri Lanka
    විස්වාස කරන්න පුලුවන් බඩු කැලිත් ඉන්නවා :yes: ඒ‍වගෙම බොක්ක ගලවලා අතට දුන්නත් තඹේකට විස්වාස කරන්න බැරි පට්ට වේ**යෙත් ඉන්නවා. මම දන්න තරමින්නම්අවුරැදු 3ක් 4ක් යනකන් සතා මොකාද කියලා කියන්න බැ

    sathage nama thamai KELLA
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    අනේ මචං මම කෙල්ලට මැසේජ් මාස 6ට 21642
    එයා මට 42695 එවල තියෙනවා මේ හිස්ටිය මකන්න ලෝබයි බං ... මං හිතාගෙන ඉන්නේ වර්ඩ් රේකෝඩ් එකක් තියන්න.... මේ බලපං බොරැනං




    2112d6f.jpg
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    samaharu adare karana kena vishwasa naththan mokatada adare karanne kiyala methana panditha katha kiyala pora wela thiyenawa :rofl: but eyala me loketa ahasin watunada kiyanna mata therenne na :lol: kochchara rawattana eun innawada... :rolleyes: eyalata ithin poddak wadagath wei :P sure ayata ithin prashnayak na,
    me loke hama kellama eka wage naha, ithin sure love karana kellek inna ekaa methana awith pora talks denawa :rolleyes: but joliyata karana rawattana ekiyek set una ekata saka hithenna dewal danunoth saka hithannna sadarana hethu thibboth saka hithana eka sadaranai yakune.. peni peni pottaya wage love karanna one na ea gena theeranayak ganna one :yes:

    but ithin me thread eka kelloth balanawane dan :rolleyes:

    hungak prashna katha karala wisandaganna puluwan nam godak hondai. but samaharu innawa pattama horu.. ehemai kiyala sure and sira karana eka saka karanna kiyala nemei mama kiwwe

    anik eka kella fb eke mobile settings active karan hitiyanam sms delete karanna wenawa puthe :P ekath oluwe thiyaganin ;) naththan boruwata kellawa allagena maranna haduwoth nikan hondata thiyena relationship eka awl karaganna wadak wenne boruwata saka kara kiyala.
     
    Last edited:
    • Like
    Reactions: agresha