මචන්ලා මට fb එකේ කෙල්ලෙක් සෙට් උනා. පස්සේ කෙල්ලගේ නම්බර් ඒකත් ඉල්ලගෙන චැට් එහෙම කරල කතාත් කලා. ඊයේ මම කිව්වා හම්බ වෙන්න එනව කියල. ගිහින් කතා කරල බලනකොට කෙල්ලට වයස 14.
මට කිව්වෙ වයස 20 කියල. බලපල්ල ඉතින් කෙල්ලොනටත් තියන අමාරුවක් කොල්ලෙක් සෙට් කර ගන්න. 
මම කිව්වා ඔය මට වඩා ගොඩක් බාල නිසා මෙහෙම කතා කරන එක හරි නෑ කියල. එතකොට කෙල්ල කියනව එයාට කමක් නෑලු එක කාටවත් කියන්න එපාලු. මම මොකුත් නොකිය එන්න ආව. දැන් හැදෙන කෙල්ලොත් අනේ මන්ද.
මම මේක දැම්මේ උඹලටත් නංගිලා ඇතිනේ කෝකටත් පුළුවන් තරම් අවධානෙන් හිටපල්ලා එයාල ගැන.