කෙල්ලොන්ගේ_හැටිද.?

ManOfSteel

Well-known member
  • Jan 4, 2013
    2,939
    3,017
    113
    Invalid
    ඔච්චර පටු විදිහට එයා හිතනවා නම් උබට බැන්දට පස්සේ සොරි ම තමයි...එයා උබේ virtual ලෝකෙට ඔහොම නීති දානවා නම්, උබේ ඇත්ත සමාජ ජීවිතේට කොහොම තහංචි දායි ද? වැරදිලා වත් උබට තනියෙන් පාටි එකකට යන්න දෙන එකක් නෑ...
    හැබැයි, මං නම් ඔය වගේ සීන් එකක් ඇහුවමයි.. මගේ ex ගෙන් මං කවදාවත් එයාගේ fb password එක අහල නෑ..එයා නම් මට දෙන්න ඇහුව, මං එපා කිව්වා..මගේ එක එයා ඉල්ලුවෙත් නෑ...එයාටත් සමාජ ජීවිතයක් තියෙනවා නේ..දෙන්නා, දෙන්නා ගැන එහෙම හිතන්න ඕන බං..නැත්නම් ඉතින් ඉස්සරහට ඔය සැකය තිබුනොත් සොරි ම තමයි...

    Sirawatama muge girlta manasika ledakda koheda :confused:
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,394
    6,223
    113
    ආදරය වැඩි නිසා පොඩි සැකයක් ඇත්තේ ජාඩියට මුඩිය වගේ ගහට වැල වගේ ඉදපන් මචන්.
    11.gif

    අපි ඉතින් දන්නැනේ උඹේ නම්බර් බේලේඩ් එක:rofl:
     
    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    ඒකි උබට සිරාවටම ආදරේ ඇති බන් ඒ නිසයි ඔහොම ඉරිසියා කරන්නේ... මං නම් කියන්නේ ඒකි හරි.
    ඔතන මචන් තව ප්‍රශ්නයක් තියෙනව.
    උඹ එයාගේ එපා කීම ගනන් නොගෙන දිගින් දිගටම එෆ්.බී ගියොත් දවසක එයාට උනත් හිතෙන්න පුලුවන් ඇකවුන්ට් එකක් හදගෙන ගිහින් බලන්න ඕනි එතන මොකද වෙන්නේ කියලා. සමහර විට ඒක උඹේ ජිවීතෙම අඳුරු වෙලා යන තීරනයක් වෙන්න පුලුවන් මොකද උබත් ඒකිට ආදරේ නිසා.

    සමාජ ජීවිත අපි හැමෝටම තියෙනවා එක එක ආකාරයෙන් අඩු වැඩි වශයෙන්. සමාජය ආශ්‍රය කරනව කියන්නේ ඔය ලබ්බ අස්සෙම රිංගන එක නෙමෙයි. උඹ බොක්කෙන්ම හිතනව නම් ඒකි එහෙම කියන්නේ සැකේට නෙමෙයි කියල; උඹ ඇෆ්.බී ගැන සිරා තීරනයක් ගනින් මචන්.හැබයි ඒකිට බොරු කරන්න එපා. උඹට ඕක අයින් කරන්නම බැරි නම් ඕකට නොගිහින් ඉඳපන්, කෙල්ල උඹේ ලඟ ඉන්න වෙලවක ඒකිත් එක්කම ලොග් වෙයන්.

    එක එකා කියන පලියටම තීරන ගන්න එපා මචං, එයා පටු විදියට හිතනව කියල උඹට හිතෙනව නම් ම විතරක් එයාව පන්සලේ වැඩ වලට එහෙම ටිකක් සක්‍රීයව සහභාගී කරපන්. එහෙම නැතිව ඔහොම හිතුව කියල ජොබ් වලට යවන්න හදන්න එපා.
     
    Last edited:

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    love karana eunta thiyana lokuma huuniyama thamai FB, ubata kellek inwanam mona magulatada Fb eke adurannathi eunta haai huui gaanta yanne,, onna ohe Fb yana1 nathara karala daapan,
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    kella nam fb yanawa bn mata nam fb account ekak wath ne mata penna be fb eka set wenne ne hebei kellata yanna epa kiyanne ne.
    :baffled:
    Fb chtr wela ne bn.
    Twitter , instagram use krpn
    :yes::yes:
    ube pera waradi athi :D
    oka nam jela thama machan...... kellawa job 1ta yawanna bari nam full time course 1ta hari yawapan. ethakotawath tikak hadayi.
    :rolleyes: ekanm kalpna karanna one...
    ane palayan naki hampadaya.. ubata mona FB da anathaya :rofl::rofl::rofl:
    :angry:
    ජන්තු අයියා;17242659 said:
    සැකය සැකය සැකය...බොට දෙයියන්ගේම පිහිටයි මචෝ...
    :no::no: eki aasa ne bn
    Sirawatama muge girlta manasika ledakda koheda :confused:
    :no::no: ne bn...
    dennata denna therum araganin okkotama kalin. ube passwrd kelleta dila thiyapan. uba bokken karanwanam boru karanna deyak na ne.
    :yes::yes:
    ආදරය වැඩි නිසා පොඩි සැකයක් ඇත්තේ ජාඩියට මුඩිය වගේ ගහට වැල වගේ ඉදපන් මචන්.
    11.gif

    අපි ඉතින් දන්නැනේ උඹේ නම්බර් බේලේඩ් එක:rofl:
    :D:yes::yes:
    ඒකි උබට සිරාවටම ආදරේ ඇති බන් ඒ නිසයි ඔහොම ඉරිසියා කරන්නේ... මං නම් කියන්නේ ඒකි හරි.
    ඔතන මචන් තව ප්‍රශ්නයක් තියෙනව.
    උඹ එයාගේ එපා කීම ගනන් නොගෙන දිගින් දිගටම එෆ්.බී ගියොත් දවසක එයාට උනත් හිතෙන්න පුලුවන් ඇකවුන්ට් එකක් හදගෙන ගිහින් බලන්න ඕනි එතන මොකද වෙන්නේ කියලා. සමහර විට ඒක උඹේ ජිවීතෙම අඳුරු වෙලා යන තීරනයක් වෙන්න පුලුවන් මොකද උබත් ඒකිට ආදරේ නිසා.

    සමාජ ජීවිත අපි හැමෝටම තියෙනවා එක එක ආකාරයෙන් අඩු වැඩි වශයෙන්. සමාජය ආශ්‍රය කරනව කියන්නේ ඔය ලබ්බ අස්සෙම රිංගන එක නෙමෙයි. උඹ බොක්කෙන්ම හිතනව නම් ඒකි එහෙම කියන්නේ සැකේට නෙමෙයි කියල; උඹ ඇෆ්.බී ගැන සිරා තීරනයක් ගනින් මචන්.හැබයි ඒකිට බොරු කරන්න එපා. උඹට ඕක අයින් කරන්නම බැරි නම් ඕකට නොගිහින් ඉඳපන්, කෙල්ල උඹේ ලඟ ඉන්න වෙලවක ඒකිත් එක්කම ලොග් වෙයන්.

    එක එකා කියන පලියටම තීරන ගන්න එපා මචං, එයා පටු විදියට හිතනව කියල උඹට හිතෙනව නම් ම විතරක් එයාව පන්සලේ වැඩ වලට එහෙම ටිකක් සක්‍රීයව සහභාගී කරපන්. එහෙම නැතිව ඔහොම හිතුව කියල ජොබ් වලට යවන්න හදන්න එපා.
    :yes::yes:
    Kellata FB Acc 1k hadal dipan :D Phone 1en hari yanna puluwanne etakota :D
    eki aasa ne bn.. fb ahenawatawath...
    get rid of her!!
    :rolleyes:
    ane manda ban
    mata nam ohoma kello allanne na
    :rolleyes:
    love karana eunta thiyana lokuma huuniyama thamai FB, ubata kellek inwanam mona magulatada Fb eke adurannathi eunta haai huui gaanta yanne,, onna ohe Fb yana1 nathara karala daapan,
    uba hari bn... mama aaye yanne ne kiyala kiyuwa...:yes:
     
    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    :baffled:

    :yes::yes:

    uba hari bn... mama aaye yanne ne kiyala kiyuwa...:yes:

    සිරාවටම මචන් මං හිතනව ඒක ලොවෙත් හරි තීරණයක් කියල.. ඔය කොහෙවත් යන මුහුනු පොත නැති වුනා කියල උඹට අහිමි වෙන දෙයක් නෑනේ බං... ඊට වඩා කොච්චර වටිනවද ඔහොම ලබන ආසියාතික ආදරයක්. ඒ නිසා ඒ ගැන දුක් වෙන්නත්, කෙල්ලත් එක්ක ආයේ ඒ ගැන කතා කරන්නත් එපා බං.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,659
    5,852
    113
    කෙල්ලට මානසික ලෙඩක් වෙන්න බැරිද .. පොඩ්ඩක් හොයල බලපන්, ටිකක් අසාමාන්‍යයි වගේ ...
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    Sakaya,irisiyawa dekama thiyenawa.
    Eth a ubata thiyena adareta wenna athi.:yes:
    Ekita fb acc ekak thibunanam ubatath oya tikama samaharavita hithenna puluwan.
    Habai mole amaruwaknam newei oka.
    Fb mona huyannakda.mamath wadiya yanne na dan.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    :baffled: :no: thiyanawa.. eth dan waradi wada karan ne.

    matath oya wage case ekak una.. FB nisa mage x and me randu una mama page ekak hadala. itapasse mama, mama karapu weredde tharama therum gatta okkoma newettuwa.. itapasse api athare prashna wedi una.. eyath mata kiwwa fb close kala kiyala.. ow aththatama karala tibba eth aye account ekak open karala lol. eth name agata wedipura akurak dala account eka hadala. mamath web developing thama karanne mama a account ekath hoyagatta.. itapasse kiyanawa eka old ekak lu.. eth mama dannawa FB user ID kiyanne mokadda kiyala :) ethanin ehata mama kawadawath eyawa wishwasa kale na. ape affair eka kelawena thenatama awe oya case nisa. :yes:

    mama nam kiyanne hora account hadala boru karanna epa.. FB kiyanne nethuwa inna beri deyak newe ne ban.. thamanta aththatama adare karana kellek nam ubath a wage adare nam ubata watina de thoraganna eka simple ne. anika FB eken hambu karanne un.. ape godak aya dawasa purama oke legagena inne rupiyalak wath hambu karanne nethuwa ne.
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    ඒකි උබට සිරාවටම ආදරේ ඇති බන් ඒ නිසයි ඔහොම ඉරිසියා කරන්නේ... මං නම් කියන්නේ ඒකි හරි.
    ඔතන මචන් තව ප්‍රශ්නයක් තියෙනව.
    උඹ එයාගේ එපා කීම ගනන් නොගෙන දිගින් දිගටම එෆ්.බී ගියොත් දවසක එයාට උනත් හිතෙන්න පුලුවන් ඇකවුන්ට් එකක් හදගෙන ගිහින් බලන්න ඕනි එතන මොකද වෙන්නේ කියලා. සමහර විට ඒක උඹේ ජිවීතෙම අඳුරු වෙලා යන තීරනයක් වෙන්න පුලුවන් මොකද උබත් ඒකිට ආදරේ නිසා.

    සමාජ ජීවිත අපි හැමෝටම තියෙනවා එක එක ආකාරයෙන් අඩු වැඩි වශයෙන්. සමාජය ආශ්‍රය කරනව කියන්නේ ඔය ලබ්බ අස්සෙම රිංගන එක නෙමෙයි. උඹ බොක්කෙන්ම හිතනව නම් ඒකි එහෙම කියන්නේ සැකේට නෙමෙයි කියල; උඹ ඇෆ්.බී ගැන සිරා තීරනයක් ගනින් මචන්.හැබයි ඒකිට බොරු කරන්න එපා. උඹට ඕක අයින් කරන්නම බැරි නම් ඕකට නොගිහින් ඉඳපන්, කෙල්ල උඹේ ලඟ ඉන්න වෙලවක ඒකිත් එක්කම ලොග් වෙයන්.

    එක එකා කියන පලියටම තීරන ගන්න එපා මචං, එයා පටු විදියට හිතනව කියල උඹට හිතෙනව නම් ම විතරක් එයාව පන්සලේ වැඩ වලට එහෙම ටිකක් සක්‍රීයව සහභාගී කරපන්. එහෙම නැතිව ඔහොම හිතුව කියල ජොබ් වලට යවන්න හදන්න එපා.
    :yes::yes::yes::yes:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    සිරාවටම මචන් මං හිතනව ඒක ලොවෙත් හරි තීරණයක් කියල.. ඔය කොහෙවත් යන මුහුනු පොත නැති වුනා කියල උඹට අහිමි වෙන දෙයක් නෑනේ බං... ඊට වඩා කොච්චර වටිනවද ඔහොම ලබන ආසියාතික ආදරයක්. ඒ නිසා ඒ ගැන දුක් වෙන්නත්, කෙල්ලත් එක්ක ආයේ ඒ ගැන කතා කරන්නත් එපා බං.
    :yes::yes::yes::yes::yes:
    කෙල්ලට මානසික ලෙඩක් වෙන්න බැරිද .. පොඩ්ඩක් හොයල බලපන්, ටිකක් අසාමාන්‍යයි වගේ ...
    :no::no: ne bn.. kenek aasa dewal thiyanawa nathi dewal thiyanawa. ubath ehemane bn..
    Sakaya,irisiyawa dekama thiyenawa.
    Eth a ubata thiyena adareta wenna athi.:yes:
    Ekita fb acc ekak thibunanam ubatath oya tikama samaharavita hithenna puluwan.
    Habai mole amaruwaknam newei oka.
    Fb mona huyannakda.mamath wadiya yanne na dan.
    anna ubata theruna bn...:yes::yes::yes::yes:
    matath oya wage case ekak una.. FB nisa mage x and me randu una mama page ekak hadala. itapasse mama, mama karapu weredde tharama therum gatta okkoma newettuwa.. itapasse api athare prashna wedi una.. eyath mata kiwwa fb close kala kiyala.. ow aththatama karala tibba eth aye account ekak open karala lol. eth name agata wedipura akurak dala account eka hadala. mamath web developing thama karanne mama a account ekath hoyagatta.. itapasse kiyanawa eka old ekak lu.. eth mama dannawa FB user ID kiyanne mokadda kiyala :) ethanin ehata mama kawadawath eyawa wishwasa kale na. ape affair eka kelawena thenatama awe oya case nisa. :yes:

    mama nam kiyanne hora account hadala boru karanna epa.. FB kiyanne nethuwa inna beri deyak newe ne ban.. thamanta aththatama adare karana kellek nam ubath a wage adare nam ubata watina de thoraganna eka simple ne. anika FB eken hambu karanne un.. ape godak aya dawasa purama oke legagena inne rupiyalak wath hambu karanne nethuwa ne.
    :shocked::shocked::shocked::eek::eek: uba hari bn.. mn aaye yanne ne. kella mata palenna aadarei bn. ekai bayen aththe, saamnyen apith ehemane bn owage unaama...
    :rolleyes:
    aniwaa ban :yes:
    :rolleyes:
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    ඔච්චර පටු විදිහට එයා හිතනවා නම් උබට බැන්දට පස්සේ සොරි ම තමයි...එයා උබේ virtual ලෝකෙට ඔහොම නීති දානවා නම්, උබේ ඇත්ත සමාජ ජීවිතේට කොහොම තහංචි දායි ද? වැරදිලා වත් උබට තනියෙන් පාටි එකකට යන්න දෙන එකක් නෑ...
    හැබැයි, මං නම් ඔය වගේ සීන් එකක් ඇහුවමයි.. මගේ ex ගෙන් මං කවදාවත් එයාගේ fb password එක අහල නෑ..එයා නම් මට දෙන්න ඇහුව, මං එපා කිව්වා..මගේ එක එයා ඉල්ලුවෙත් නෑ...එයාටත් සමාජ ජීවිතයක් තියෙනවා නේ..දෙන්නා, දෙන්නා ගැන එහෙම හිතන්න ඕන බං..නැත්නම් ඉතින් ඉස්සරහට ඔය සැකය තිබුනොත් සොරි ම තමයි...

    eka thama ban eki ube EX une :P