කෙල්ලොන්ගේ_හැටිද.?

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ඒකි එෆ්.බී එකේ වෙන කොල්ලො එක්ක චැට් කරනවද දන්නෙ නෑ උබට මාට්ටු වෙයි කියල බයට තමයි උබට යන්නෙපා කියන්නෙ :P
     
    obama99

    Banned
    Sep 30, 2014
    93
    13
    0
    කෙල්ලට බම්බු ගහගන්න කියල උබ කොල්ලෙක් විවාහ කරගනින්
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,374
    113
    Bandarawela
    matat seen eka tibuna.eth dan fb melo rahak na ban.dan 80 fake lokayak.eke inna kelloth hitanne hi kiwwot photo ganna hari yalu wenna hari kiyala.patta boring.a nisa maat yanne na da nam.
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    matat seen eka tibuna.eth dan fb melo rahak na ban.dan 80 fake lokayak.eke inna kelloth hitanne hi kiwwot photo ganna hari yalu wenna hari kiyala.patta boring.a nisa maat yanne na da nam.

    sirawatama ban..ehen news feed.update wenne na ban..kochchara refresh karath..20min wala dapu ekak thama thyienawa 2ni post eka..thaama ethanamai :(.mehe aulakda..fb eken adu karalada manda..epa wenawa....
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    machan lesima option 1k tiyeddi aei uba wida wanne ? ekige okkoma yaluwo offline dapankoo and uba share karana ewa una hidden karala dapan . wede hari ne bn :) . habai bn ohoma maralayak allagaththoth nam ubta sadasoththi bawanththe !
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මගේ එකී ෆේස්බුක් නෑ.. මම ගියාට බනින්නෙත් නෑ..
    කෙල්ලට උඹව විශ්වාස නැතුව ඇති..
    තෝ කොහොමත් අසහනකාරයනේේ..
    :angry:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මගේ එකී ෆේස්බුක් නෑ.. මම ගියාට බනින්නෙත් නෑ..
    කෙල්ලට උඹව විශ්වාස නැතුව ඇති..
    තෝ කොහොමත් අසහනකාරයනේේ..
    :angry:

    අඩෝ උඹ සනීපෙන් ද? :baffled:
    කොහොමද අසනීප තත්වය! :oo:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඒකි එෆ්.බී එකේ වෙන කොල්ලො එක්ක චැට් කරනවද දන්නෙ නෑ උබට මාට්ටු වෙයි කියල බයට තමයි උබට යන්නෙපා කියන්නෙ :P
    නෑ නෑ.. ඒකිට ඔය අමාරුව නෑ
    කෙල්ලට බම්බු ගහගන්න කියල උබ කොල්ලෙක් විවාහ කරගනින්
    :P:P
    matat seen eka tibuna.eth dan fb melo rahak na ban.dan 80 fake lokayak.eke inna kelloth hitanne hi kiwwot photo ganna hari yalu wenna hari kiyala.patta boring.a nisa maat yanne na da nam.
    :yes::yes:
    sirawatama ban..ehen news feed.update wenne na ban..kochchara refresh karath..20min wala dapu ekak thama thyienawa 2ni post eka..thaama ethanamai :(.mehe aulakda..fb eken adu karalada manda..epa wenawa....
    :yes::yes::yes::yes:
    machan lesima option 1k tiyeddi aei uba wida wanne ? ekige okkoma yaluwo offline dapankoo and uba share karana ewa una hidden karala dapan . wede hari ne bn :) . habai bn ohoma maralayak allagaththoth nam ubta sadasoththi bawanththe !
    :rolleyes::rolleyes:
    මගේ එකී ෆේස්බුක් නෑ.. මම ගියාට බනින්නෙත් නෑ..
    කෙල්ලට උඹව විශ්වාස නැතුව ඇති..
    තෝ කොහොමත් අසහනකාරයනේේ..
    :angry:
    :P මම කෙල්ලට කැ* වැඩ කරලත් නෑ... ඔව් ඔව්.. මම කොහොමත් කැ**යා නිසා බය ඇති,... :yes:
    අඩෝ උඹ සනීපෙන් ද? :baffled:
    කොහොමද අසනීප තත්වය! :oo:
    :baffled:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අඩෝ උඹ සනීපෙන් ද? :baffled:
    කොහොමද අසනීප තත්වය! :oo:
    දැන් හොඳයි බං.. ඒත් වැඩිය එළකිරි එන්නෙ නැහැ.. දවල්ට එන්න විදියක් නෑ වැඩනේ..

    :P මම කෙල්ලට කැ* වැඩ කරලත් නෑ... ඔව් ඔව්.. මම කොහොමත් කැ**යා නිසා බය ඇති,... :yes:
    ඒකිට කැරි වැඩ නොකලට වෙන කෙල්ලොන්ට කැරි වැඩ කරපුවා කෙල්ලට ආරංචි වෙලා ඇති.. ඒකිට දැනීගෙන එන්න ඇති ඒකිටත් බඩු හම්බවෙනවා කියලා.. ඒකයි ඔය..:dull:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මගේ එක ජොබ් එකකට යන්නේ නෑ... අපේ ගෙදරින් යන්න දෙන්නෙත් නෑ....

    මචෝ ගෙදරට කොටුවෙලා ඉන්න කෙල්ලො ඉන්නව නේද ෆොරෙවර් අනාත කෝස් මචන්. පොඩ්ඩක් ජොබක් සෙට් කරලා සමාජ ආස්සරේට දාපන්. බැන්දට පස්සේ උබට අවුල් යයි ඔහොම ගිහින්
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    දැන් හොඳයි බං.. ඒත් වැඩිය එළකිරි එන්නෙ නැහැ.. දවල්ට එන්න විදියක් නෑ වැඩනේ..

    ඒකිට කැරි වැඩ නොකලට වෙන කෙල්ලොන්ට කැරි වැඩ කරපුවා කෙල්ලට ආරංචි වෙලා ඇති.. ඒකිට දැනීගෙන එන්න ඇති ඒකිටත් බඩු හම්බවෙනවා කියලා.. ඒකයි ඔය..:dull:

    :rolleyes::rolleyes: ඉඩහන් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න එහෙනම් මම හෙන ගානකට වැඩේ දීල ඇතිනේ.. ඒ ඉස්සරණේ බන්.. දැන් කොල්ල හැදිලා ඉන්නේ.. ලෙඩ සනීපයි...:yes::D
    රත්තරං;17245016 said:
    මචෝ ගෙදරට කොටුවෙලා ඉන්න කෙල්ලො ඉන්නව නේද ෆොරෙවර් අනාත කෝස් මචන්. පොඩ්ඩක් ජොබක් සෙට් කරලා සමාජ ආස්සරේට දාපන්. බැන්දට පස්සේ උබට අවුල් යයි ඔහොම ගිහින්

    :dull::dull: යන්නේ නෑ බන්.. යන්න දෙන්නේ නෑනේ... තේරෙන්නේ නෑ මොනවා කරන්නද කියලා බන්... බුකියට යන්නෙම නෑ දැන්.. අයින්ම කරලා දැම්මා.... ඉවරනේ වැඩේ බන්...
     
    Johndoggett

    Junior member
  • Sep 23, 2014
    205
    20
    18
    උබට fb යන්ඩ එපා කියූ පමණින් මමනම් හිතන් නැහැ එයා පටු විදියට හිතන සමාජ ජීවිතයක් නැති කෙල්ලෙක් කියල. මම හිතන විදියට එයා බුද්ධිමත් විදියට හිතන කෙනෙක්. එයා එහෙම කියන්නේ යම් සාධාරණ හේතුවක් මත වෙන්ඩ ඇතිනේ. අනික එයා උබේ පෙම්වතිය වශයෙන් එයාට එහෙම කියන්ඩ අයිතියකුත් තියනවනේ. ඔය වැඩකට නැති fb එකට වඩා ජීවිත කාලෙම උබත් එක්ක එකට ඉන්න කෙල්ල වටිනවනේ නේද? ඒ නිසා මෙතෙන්දි කෙල්ලට ඇහුන්කම් දීපන් මචන්.
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    උබට fb යන්ඩ එපා කියූ පමණින් මමනම් හිතන් නැහැ එයා පටු විදියට හිතන සමාජ ජීවිතයක් නැති කෙල්ලෙක් කියල. මම හිතන විදියට එයා බුද්ධිමත් විදියට හිතන කෙනෙක්. එයා එහෙම කියන්නේ යම් සාධාරණ හේතුවක් මත වෙන්ඩ ඇතිනේ. අනික එයා උබේ පෙම්වතිය වශයෙන් එයාට එහෙම කියන්ඩ අයිතියකුත් තියනවනේ. ඔය වැඩකට නැති fb එකට වඩා ජීවිත කාලෙම උබත් එක්ක එකට ඉන්න කෙල්ල වටිනවනේ නේද? ඒ නිසා මෙතෙන්දි කෙල්ලට ඇහුන්කම් දීපන් මචන්.
    :yes: මටත් එක තේරුනා. එකයි මම යන එක නතරම කරලා දැම්මේ... මම ගැන ගොඩාක් හිතනවා එය.. මට එක තේරුනා....
    Ane Deiyange pihiten ehama ekak nam nae mata hebei ithin kellek ekka chatk dalanam haras prashna ahanawa :lol:
    :confused::confused:
    Eena monada ithin... wena kellon ekka mal kadai kiyana bayata thamai :D
    සෑහෙන්න රිදුනා...
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,579
    28,501
    113
    රත්තරං;17245016 said:
    මචෝ ගෙදරට කොටුවෙලා ඉන්න කෙල්ලො ඉන්නව නේද ෆොරෙවර් අනාත කෝස් මචන්. පොඩ්ඩක් ජොබක් සෙට් කරලා සමාජ ආස්සරේට දාපන්. බැන්දට පස්සේ උබට අවුල් යයි ඔහොම ගිහින්

    :yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    විශ්වාසය හා දෙදෙනා අතර අන්‍යොන්‍ය අවබෝධයේ දුර්වල කම තමයි මචෝ
    උඹ ශුවර් ගිහින් තව කෙල්ලො පස්සෙ දුවයි කියල බය ඇති :P