kellawa jobata dapan aniwa podi ekakata hari
ganu gedara tiya ganna epa tanikara pissu keline
aniwa yawapan jobakata

අපේ ගෙදරින් ලොවෙත් යන්න දෙන්නේ නෑ බන්.. 
kellawa jobata dapan aniwa podi ekakata hari
ganu gedara tiya ganna epa tanikara pissu keline
aniwa yawapan jobakata

අපේ ගෙදරින් ලොවෙත් යන්න දෙන්නේ නෑ බන්.. 
matat seen eka tibuna.eth dan fb melo rahak na ban.dan 80 fake lokayak.eke inna kelloth hitanne hi kiwwot photo ganna hari yalu wenna hari kiyala.patta boring.a nisa maat yanne na da nam.
.mehe aulakda..fb eken adu karalada manda..epa wenawa....
මගේ එකී ෆේස්බුක් නෑ.. මම ගියාට බනින්නෙත් නෑ..
කෙල්ලට උඹව විශ්වාස නැතුව ඇති..
තෝ කොහොමත් අසහනකාරයනේේ..

නෑ නෑ.. ඒකිට ඔය අමාරුව නෑඒකි එෆ්.බී එකේ වෙන කොල්ලො එක්ක චැට් කරනවද දන්නෙ නෑ උබට මාට්ටු වෙයි කියල බයට තමයි උබට යන්නෙපා කියන්නෙ![]()
කෙල්ලට බම්බු ගහගන්න කියල උබ කොල්ලෙක් විවාහ කරගනින්

matat seen eka tibuna.eth dan fb melo rahak na ban.dan 80 fake lokayak.eke inna kelloth hitanne hi kiwwot photo ganna hari yalu wenna hari kiyala.patta boring.a nisa maat yanne na da nam.

sirawatama ban..ehen news feed.update wenne na ban..kochchara refresh karath..20min wala dapu ekak thama thyienawa 2ni post eka..thaama ethanamai.mehe aulakda..fb eken adu karalada manda..epa wenawa....

machan lesima option 1k tiyeddi aei uba wida wanne ? ekige okkoma yaluwo offline dapankoo and uba share karana ewa una hidden karala dapan . wede hari ne bn. habai bn ohoma maralayak allagaththoth nam ubta sadasoththi bawanththe !

මගේ එකී ෆේස්බුක් නෑ.. මම ගියාට බනින්නෙත් නෑ..
කෙල්ලට උඹව විශ්වාස නැතුව ඇති..
තෝ කොහොමත් අසහනකාරයනේේ..
මම කෙල්ලට කැ* වැඩ කරලත් නෑ... ඔව් ඔව්.. මම කොහොමත් කැ**යා නිසා බය ඇති,... 
අඩෝ උඹ සනීපෙන් ද?
කොහොමද අසනීප තත්වය!![]()

අඩෝ උඹ සනීපෙන් ද?
කොහොමද අසනීප තත්වය!![]()
මම කෙල්ලට කැ* වැඩ කරලත් නෑ... ඔව් ඔව්.. මම කොහොමත් කැ**යා නිසා බය ඇති,...
![]()

මගේ එක ජොබ් එකකට යන්නේ නෑ... අපේ ගෙදරින් යන්න දෙන්නෙත් නෑ....
දැන් හොඳයි බං.. ඒත් වැඩිය එළකිරි එන්නෙ නැහැ.. දවල්ට එන්න විදියක් නෑ වැඩනේ..
ඒකිට කැරි වැඩ නොකලට වෙන කෙල්ලොන්ට කැරි වැඩ කරපුවා කෙල්ලට ආරංචි වෙලා ඇති.. ඒකිට දැනීගෙන එන්න ඇති ඒකිටත් බඩු හම්බවෙනවා කියලා.. ඒකයි ඔය..

ඉඩහන් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න එහෙනම් මම හෙන ගානකට වැඩේ දීල ඇතිනේ.. ඒ ඉස්සරණේ බන්.. දැන් කොල්ල හැදිලා ඉන්නේ.. ලෙඩ සනීපයි...

රත්තරං;17245016 said:මචෝ ගෙදරට කොටුවෙලා ඉන්න කෙල්ලො ඉන්නව නේද ෆොරෙවර් අනාත කෝස් මචන්. පොඩ්ඩක් ජොබක් සෙට් කරලා සමාජ ආස්සරේට දාපන්. බැන්දට පස්සේ උබට අවුල් යයි ඔහොම ගිහින්

යන්නේ නෑ බන්.. යන්න දෙන්නේ නෑනේ... තේරෙන්නේ නෑ මොනවා කරන්නද කියලා බන්... බුකියට යන්නෙම නෑ දැන්.. අයින්ම කරලා දැම්මා.... ඉවරනේ වැඩේ බන්...
උබට fb යන්ඩ එපා කියූ පමණින් මමනම් හිතන් නැහැ එයා පටු විදියට හිතන සමාජ ජීවිතයක් නැති කෙල්ලෙක් කියල. මම හිතන විදියට එයා බුද්ධිමත් විදියට හිතන කෙනෙක්. එයා එහෙම කියන්නේ යම් සාධාරණ හේතුවක් මත වෙන්ඩ ඇතිනේ. අනික එයා උබේ පෙම්වතිය වශයෙන් එයාට එහෙම කියන්ඩ අයිතියකුත් තියනවනේ. ඔය වැඩකට නැති fb එකට වඩා ජීවිත කාලෙම උබත් එක්ක එකට ඉන්න කෙල්ල වටිනවනේ නේද? ඒ නිසා මෙතෙන්දි කෙල්ලට ඇහුන්කම් දීපන් මචන්.
මටත් එක තේරුනා. එකයි මම යන එක නතරම කරලා දැම්මේ... මම ගැන ගොඩාක් හිතනවා එය.. මට එක තේරුනා....Ane Deiyange pihiten ehama ekak nam nae mata hebei ithin kellek ekka chatk dalanam haras prashna ahanawa![]()

සෑහෙන්න රිදුනා...Eena monada ithin... wena kellon ekka mal kadai kiyana bayata thamai![]()
රත්තරං;17245016 said:මචෝ ගෙදරට කොටුවෙලා ඉන්න කෙල්ලො ඉන්නව නේද ෆොරෙවර් අනාත කෝස් මචන්. පොඩ්ඩක් ජොබක් සෙට් කරලා සමාජ ආස්සරේට දාපන්. බැන්දට පස්සේ උබට අවුල් යයි ඔහොම ගිහින්