කෙල්ලොන්ට highlight වෙන්නෙ කොහොමද

charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    අත්දැකිමෙන් කියන්නෙහ් උබ ඔය දාලා තියෙනහ් ඔක්කොම හරි :yes:
     

    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    ඔච්චර ටයිප් කරන්න ඕනද බන්
    පෙනුම කිව්වොත්
    උස, සුදු, බඩ නැති තට්ටෙ නැති
    ආයෙ ඉතින් සල්ලි. හොද වන්ඩියෙකින් බැස්සම ඔක්කොම නැවෙනවා

    athdakeemen kynne

    ube anith qualities 70% naththm vandi bassuwata hariyanne na
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ඔච්චර ටයිප් කරන්න ඕනද බන්
    පෙනුම කිව්වොත්
    උස, සුදු, බඩ නැති තට්ටෙ නැති
    ආයෙ ඉතින් සල්ලි. හොද වන්ඩියෙකින් බැස්සම ඔක්කොම නැවෙනවා

    ct ekaka gihin kellak karanna berida bn :sorry:
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Kohen hina wennada oi mewata

    හැබැයි කෙල්ලො ගොඩක් උබට කැමති නම් එතනින් එකක් තෝරගන්න
     

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    උස ගැන මොක පකක්වත් කියලා නෑනෙ බන්. කොටෙක්ද කොහෙද ලියලා තියෙන්නේ


    වැඩිපුර ම කෙල්ලො කැමති සහ වැඩිවාර ගානක් තිබුණ දේවල් ටිකයි දැම්මෙ
    උස ලොකුවට බලපාන්නෙ නෑ. සාමාන්‍යයෙන් කෙල්ලට වඩා උස නම් ඇති.
    තමන්ට වඩා උස කවුරුත් උන්ගෙ ඇස්වලට උන්ට වඩා ලොකු විදියට පේනවා සාමාන්‍යයෙන්. මගේ තියෙන ලක්ෂණ අනූව නෙමෙයි යකෝ ලිව්වෙ
    එහෙම ලියන්න නම් මෙච්චර කරුණු හොයල බලන්න ඕන ද?