ඔච්චර ටයිප් කරන්න ඕනද බන්
පෙනුම කිව්වොත්
උස, සුදු, බඩ නැති තට්ටෙ නැති
ආයෙ ඉතින් සල්ලි. හොද වන්ඩියෙකින් බැස්සම ඔක්කොම නැවෙනවා
ඔච්චර ටයිප් කරන්න ඕනද බන්
පෙනුම කිව්වොත්
උස, සුදු, බඩ නැති තට්ටෙ නැති
ආයෙ ඉතින් සල්ලි. හොද වන්ඩියෙකින් බැස්සම ඔක්කොම නැවෙනවා

අත්දැකිමෙන් කියන්නෙහ් උබ ඔය දාලා තියෙනහ් ඔක්කොම හරි![]()




ශුකහන්
කොට එකක් සෙට් කර ගන්න විදිහ කියලා ත්රෙඩ් එක රී නේම් කරමු දහ්.![]()

උස ගැන මොක පකක්වත් කියලා නෑනෙ බන්. කොටෙක්ද කොහෙද ලියලා තියෙන්නේ