කෙල්ලො අයියා කියලා කාතා කරන එක ගැන

castellain

Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Mama kemati na nangi kiyanna. Eith ithin mata ayya kiwwata nan loku awulak naa. Haka haka haka. Indala hitala podi waliyak daaganna eke podi sexy feeling ekak thiyenawa hebei.
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ආඩම්බරයි තමයි. ඒත් මං නම් කැමතියි ඒකට...
    කන්න දෙන්න විතරයි තියෙන්නේ. තමන්ගේ වැඩ ටික කරගන්නවා, සද්ද නෑ. :D
    කාලයක් තියනවා, ලෝම වැටෙන... :yes:






    ඒ අනිත්වා... අම්මි තාත්ති, බබා... අහන් ඉන්න ලැජ්ජයි. :angry:
    බොළඳ ටෙලිනාට්‍ය, නවකතා හෙම බලලා තමා ගොඩක් උන් ඔහොම කතාකරන්නේ.




    මුත්තා කොහොමද ආමන්ත්‍රණය කරන්නේ? :baffled:

    පෙළක් ගැහැණු උදවිය ඉන්නවා 'මහත්තයා' කියලා කතාකරන. ඒත් ඒක හැමෝටම ගැළපෙන්නේ නෑ.
    දැන් කෙල්ලෝ ඒක කනවා.
    ටික කාලෙකට කලින් ITN එකේ 'අමා' කියලා නාට්‍යයක් ගියා.
    ඒකේ කතාකරන්නේ "දූලගේ අම්මා" , "දූලගේ තාත්තා" කියලා වයසක දෙන්නා.
    පුදුම පිංවන්ත හැඟීමක් දැනෙනවා. ඒක අහන්නත් ආසයි. :) (කතාවනම් වැඩක් නෑ මහ බොළඳයි. :angry:)

    මම නම් කියන්නේ දැන් කාලෙට ගැළපෙන්නේ නම කියලා කතාකරන එක. :)

    සම්පුර්ණ නම කියන්නේ නැතිව නම සෝට් කරලා ඇදලා කිවුවාම පට්ට ගති:P
    කුමාරයට = කුමා...!
    ඩිනුෂිට = ඩිනු
    විජේකලා = විජේ කියන්න එපා කැතයි නේ කලා...! කියමු
    සිරිසේනට = සිරී...!
    සෙනිවිරත්නට = සෙනේ
    සාරංගිට = සරා
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,959
    16,990
    113
    Colombo
    ඇයි යකෝ ගැනිට අම්මි කියල මිනිහට තාත්ති කියන්නේ :angry::angry::angry:
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඊයා...එයා මට නංගි කියන්නෙ නැ අනෙ...:P
    සාමාන්‍යයෙන් නම් නෝනා කියලා කියලා කියනවා..මම කියන දෙ අහන්නෙ නැති වගෙ නම් ටිකක් සැරෙන් බබා මම එක පාරක් කිවිවා නෙද අහනවා..එත් මම අහන්නෙ නැත්නම් ඔයාට ඔනි දෙයක් කරගන්න කියනවා.........:rolleyes::Pකියන නම අනුව මම දන්නවා එයාගෙ සිටුවෙශන් එක:P

    තඩි ගද ගැනුන්ට බාබා කියන එක පට්ට චාටර් නැද්ද :baffled:
    මොකක්ද සිටුවෙශන් එක අරුට එපා වෙලා ඇත්තෙ නලවල :lol:
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඇයි යකෝ ගැනිට අම්මි කියල මිනිහට තාත්ති කියන්නේ :angry::angry::angry:

    පොඩි කාලෙ දෙමවුපියො හවු හරනය අහිමි වෙච්ච සෙට් එක ලන්කාවෙ වැඩි
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    තඩි ගද ගැනුන්ට බාබා කියන එක පට්ට චාටර් නැද්ද :baffled:
    මොකක්ද සිටුවෙශන් එක අරුට එපා වෙලා ඇත්තෙ නලවල :lol:

    මම තඩිද නැද්ද කියල එයා දන්නවා...:P
    වෙලවකට ගොන් වැඩ කරනවා නෙ ඉතින්..සාමාන්‍යයෙන් මම කැමති දෙ ගන්න දුන්නෙ නැති උනාම කියවනකොට තමා ඔනි දෙයක් කරගන්න කියන්නෙ.......
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    recent SL calling codes:


    Sudu Ammi, wasthu


    Wife - Ammi
    Hubby - Thaththi



    :rofl:

    :lol::lol::lol:එතකොට ලමයි ලොකුම ලමයාට පිරිමි ලමෙක් නම් අයියා..කෙල්ලෙක් නම් අක්කා..
    බාල ලමයාට කෙල්ලෙක් නම් නංගි,කොල්ලෙක් නම් මල්ලි..
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මම තඩිද නැද්ද කියල එයා දන්නවා...:P
    වෙලවකට ගොන් වැඩ කරනවා නෙ ඉතින්..සාමාන්‍යයෙන් මම කැමති දෙ ගන්න දුන්නෙ නැති උනාම කියවනකොට තමා ඔනි දෙයක් කරගන්න කියන්නෙ.......

    කාතාවෙන් තෙරෙන්නෙ කොච්චර කැවත් ඇග හැදෙන්නෙ නැති කෙනෙක් කියලා හරිද
    එකනෙ කියන්නෙ ඔයාගෙයි එයාගෙයි අදහස් එල හරකයි මි හරකයි වගෙ ගැලපෙන්නේ නැ, නැත්තන් අරු බයයි ඔයා මොඩ වැඩ කරනවා කියලා ඔනි දෙයක් කරගන්න කියන්නෙ එපා වෙලා ඔක තමයි සාරා කොල්ලෙක් සෙට් කරගන්න කියන්නෙ නාකි මිනිස්සු නැතුව
     

    Rockie

    Junior member
  • Apr 27, 2007
    73
    10
    8
    ඒකනේ මං පූසන්ට කැමති.
    බල්ලෝ වැඳ වැටීගෙන වගේ වනාගෙන එන එක මහ මෝඩයි... :angry:
    පූසෝ දන්නවා තමන්ගේ තත්ත්වය තියාගෙන ඉන්න. :baffled:

    ඔන්න ඕකමයි මාත් කියන්නෙ. බල්ලො හෙන needy. මොන වෙලේ බැලුවත් ඇඟේ එල්ලෙන්නමයි එන්නෙ. වෙලාවකට මල වදයක් ඒකත්.
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    කාතාවෙන් තෙරෙන්නෙ කොච්චර කැවත් ඇග හැදෙන්නෙ නැති කෙනෙක් කියලා හරිද
    එකනෙ කියන්නෙ ඔයාගෙයි එයාගෙයි අදහස් එල හරකයි මි හරකයි වගෙ ගැලපෙන්නේ නැ, නැත්තන් අරු බයයි ඔයා මොඩ වැඩ කරනවා කියලා ඔනි දෙයක් කරගන්න කියන්නෙ එපා වෙලා ඔක තමයි සාරා කොල්ලෙක් සෙට් කරගන්න කියන්නෙ නාකි මිනිස්සු නැතුව

    මොන පිස්සුද අනෙ අපි දෙන්නටම එක වගෙ පිස්සු..මම හරි ආසයි වැස්සට.....එත් තෙමුන ග්ම්න් මම ලෙඩ වෙනවා...:(ඉතින් වැස්ස දවසට එලියට බහින එක තහනම් කරලා තියෙන්නෙ.අනික ලෙඩක් හැදුනාම බෙහෙත් ගන්න බොන්න මම හරි හොරයි...ඔවාට තමා බනින්නෙ ඉතින්..දැනුත් දතක් රිදෙනවා..එක ගලවන්නෙ නැ කියල තරහා වෙලා ඉන්නෙ මා එක්ක.:rolleyes::P
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    මල විකාරයක් බන්...........
    මෙන්න සිද්දිය
    කෙල්ලෙක් කියනව
    "අයිය එක්කලු ගියේ".
    "ඔයාට ඉන්නෙ මල්ලි කෙනෙක්නේ?":rolleyes::rolleyes:
    "අයියෝ.......මැරි කරපු අයියා."
    :angry::angry:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මල විකාරයක් බන්...........
    මෙන්න සිද්දිය
    කෙල්ලෙක් කියනව
    "අයිය එක්කලු ගියේ".
    "ඔයාට ඉන්නෙ මල්ලි කෙනෙක්නේ?":rolleyes::rolleyes:
    "අයියෝ.......මැරි කරපු අයියා."
    :angry::angry:

    :lol::lol::lol::lol::rofl::rofl::rofl:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :lol::lol::lol:එතකොට ලමයි ලොකුම ලමයාට පිරිමි ලමෙක් නම් අයියා..කෙල්ලෙක් නම් අක්කා..
    බාල ලමයාට කෙල්ලෙක් නම් නංගි,කොල්ලෙක් නම් මල්ලි..

    අපේ අම්මායි තාත්තයි පොඩි කාලේ මට මල්ලි කියලා කතාකලේ:). මන් ඒකට ගොඩක් කැමතියි. හැබැයි දැන්නම් නම කියල කතාකරන්නේ :(

    හැබැයි මගේ අයියට එයාල අයියා කිව්වේ නෑ. අයියට වෙනම නමක් තිබුනා ගෙදරට

    හැබැයි අම්මයි තාත්තයි එයාලගේ නම් වලින් කතාකලේ
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මල විකාරයක් බන්...........
    මෙන්න සිද්දිය
    කෙල්ලෙක් කියනව
    "අයිය එක්කලු ගියේ".
    "ඔයාට ඉන්නෙ මල්ලි කෙනෙක්නේ?":rolleyes::rolleyes:
    "අයියෝ.......මැරි කරපු අයියා."
    :angry::angry:

    සිරා සිද්ධිය
    මටත් ඕක පැටලිලා තියෙනවා කෙල්ලෝ කියද්දී :lol: