කෙල්ලො අයියා කියලා කාතා කරන එක ගැන

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    :lol::lol::lol:
    අනුරාධ ට 23යි,කොට නිහාල්ට 8 වගෙ මම හිතන්නෙ......

    පේන්නේ නෑනේ 23 ද 8 ද දුන්නේ කියලා හැම එකටම 14+ දදා යනවා :yes: ඒ එකවුන්ට දෙක ගැන ඔච්චර දන්නේ:P:P මෙයාගෙම තමයි ඉතින් ආයේ දෙකක් නෑ කෙල්ලෝ කපටියි කියන්නේ ඒකනේ( කපටි කම ආට් එකක් නම් සරා ඒකේ පිකාසෝගෙත් ලොකු අප්පචිචි):P
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    හුගක් හොද කතාවක් පතුරවන්න...එත් ඉතින් මම හුගක් අයගෙ රෙප් පවර්ස් ඉලක්කම් වලින්ම දන්නවා:P
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,044
    6,968
    113
    Nawala
    දැන් අලුත්ම විදිහ "අම්මි -තාත්ති " කියන එක (ළමයි කියන විදිහට ), විලිලජ්ජයි යකො
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    :lol::lol::lol:
    අනුරාධ ට 23යි,කොට නිහාල්ට 8 වගෙ මම හිතන්නෙ......

    හුගක් හොද කතාවක් පතුරවන්න...එත් ඉතින් මම හුගක් අයගෙ රෙප් පවර්ස් ඉලක්කම් වලින්ම දන්නවා:P

    මගෙ රෙප් පවර් එක 14යි ඉතින්...මම හැමදාම 10කට අනිවා රෙප් දිලා දානවා...

    මේ කූර ලෝකේ ගැහැනුන් චපල බව පසක්වුනි මට. . මන් හිතුවේ මට විතරයි ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ දාලා රෙප් දුන්නේ කියලා. . :(:(:(
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර

    මේ කූර ලෝකේ ගැහැනුන් චපල බව පසක්වුනි මට. . මන් හිතුවේ මට විතරයි ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ දාලා රෙප් දුන්නේ කියලා. . :(:(:(

    මලා එයා මටත් ❤ ❤ ❤ ❤ ❤ ❤️ ❤️ ❤️ ❤️ ❤️ දාලා රෙප් දුන්නා:sorry: මමත් හිතුවේ මට විතරයි කියලා:baffled::baffled:
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113

    මේ කූර ලෝකේ ගැහැනුන් චපල බව පසක්වුනි මට. . මන් හිතුවේ මට විතරයි ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ දාලා රෙප් දුන්නේ කියලා. . :(:(:(

    මලා එයා මටත් ❤ ❤ ❤ ❤ ❤ ❤️ ❤️ ❤️ ❤️ ❤️ දාලා රෙප් දුන්නා:sorry: මමත් හිතුවේ මට විතරයි කියලා:baffled::baffled:

    :lol: :lol: :lol:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,986
    17,618
    113
    Nowhere
    හුගක් හොද කතාවක් පතුරවන්න...එත් ඉතින් මම හුගක් අයගෙ රෙප් පවර්ස් ඉලක්කම් වලින්ම දන්නවා:P

    mage keeyada?
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර

    mage keeyada?

    ඔන්න සරාගේ තවත් ෆේක් එකක් දැන් සාරා ඔෆ් මු ඔන් තවටිකකින් සරා ඇවිත් කියනවා මෙච්චරයි කියලා මු කියනවා හරියටම හරි කියලා :P
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    මලා එයා මටත් ❤ ❤ ❤ ❤ ❤ ❤️ ❤️ ❤️ ❤️ ❤️ දාලා රෙප් දුන්නා:sorry: මමත් හිතුවේ මට විතරයි කියලා:baffled::baffled:

    ඉදල වැඩක් නෑ මුත්තේ. . යමන් ලෝකල් පොට් එකකට. . විසවෙලා හරි මැරෙයිනේ. . :(
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    උබ දන්න පෙරන තැනක් නැද්ද මොරටුව පැත්තේ:love::P:P:love::love:

    අපි සුරා සූදුවෙන් තොර අහින්සක ලමයි. . මුත්තලා තමා ඔව්වා දන්නේ. . :D
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83

    උඹ ඔය කියන දේ මටත් සෑහෙන්න අවුල් බන්. මොකද සහෝදර කම නැතුව නංගි කියල කතා කරන එක අවුල් නිසා. :confused:

    මන් හිතන්නේ කෙල්ලෙකුත් මිස් වුනා ඔය වැඩේ හන්දම. :(

    ඒත් මෙහෙම දෙයක් තියෙනව බන් අන්තිමට කල්පනා කරද්දි. වචන පිටින් විතරක් දාල relationship එක මනින එකත් වැඩක් නැ. :dull:

    කැමති කැල්ලක් ඉන්නවනන් ඕන මඟුලක් කියාගනින් කියල proceed කරපන්. මොකද ලංකාවේ කෙල්ලො ඉතින් දන්නවනේ.. ;)
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මලා එයා මටත් ❤ ❤ ❤ ❤ ❤ ❤️ ❤️ ❤️ ❤️ ❤️ දාලා රෙප් දුන්නා:sorry: මමත් හිතුවේ මට විතරයි කියලා:baffled::baffled:

    මේ කූර ලෝකේ ගැහැනුන් චපල බව පසක්වුනි මට. . මන් හිතුවේ මට විතරයි ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ දාලා රෙප් දුන්නේ කියලා. . :(:(:(

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: