අනුරාධ ට 23යි,කොට නිහාල්ට 8 වගෙ මම හිතන්නෙ......
පේන්නේ නෑනේ 23 ද 8 ද දුන්නේ කියලා හැම එකටම 14+ දදා යනවා
ඒ එකවුන්ට දෙක ගැන ඔච්චර දන්නේ
මෙයාගෙම තමයි ඉතින් ආයේ දෙකක් නෑ කෙල්ලෝ කපටියි කියන්නේ ඒකනේ( කපටි කම ආට් එකක් නම් සරා ඒකේ පිකාසෝගෙත් ලොකු අප්පචිචි)



මමත් හිතුවේ මට විතරයි කියලා




