කෙල්ලො ඇයි?

nvbcg

Member
May 3, 2015
46
0
0
kisi deyak balaporoththuwen katawath help karanna yanna epa machan..
athal eke hitapan..
wadiya owa gana hithanna epa..
kellek meet unath eki ekkath ube anith yaluwo ekka wagema katha karapan..
tika kalekin ube prashna ibema wisadila yawi..

that's the way it is

:yes:
 
යාළුවනේ මට වයස 31 එකක් වෙනව. ඒත් තාම ගෑණු ළමයෙක් නැහැ. මම ඉස්කොලේ යන කාලෙ මට සෑහෙන්න ප්‍රශ්න තිබුණ, ආර්ථික වගේම පවුලෙ ප්‍රශ්නත්. ඒ නිසා කෙල්ලො ගැන හිතුවෙවත් නැහැ. ඒත් අද ඒ ප්‍රශ්න තරමක් දුරට නැති නිසාත්, මගේ වයසෙ ඉන්න මගෙ යාළුවො කසාඳ බැඳල නිසාත්, ගෙදරින් කියනව කසාඳ බඳින්න කියල. පත්තරේට මංගල යෝජනාවක් දාල ආපු පිළිතුරු වලට බලන්න ගියා. ඒත් වැඩක් වුනේ නැහැ. අපේ අම්ම කියනව කෙල්ලෙක් එක්ක යාළුවෙයන් කියල. ඒත් මචන් මම කෙල්ලෙක් දිහා බැලුවත් ඒ කෙල්ල අහක බලා ගන්නව. එතකොට මාර දුකක් හිතෙනව. ඒ වගේම කෙල්ලො ගැන මට සෑහෙන්න වෛරයක් ඇති වෙනව.

යාළුවො කියනව කෙල්ලො කොහොමත් අහංකාරයි කියල. ඒත් මං හිතන්නෙ උන් ඕනවටත් වඩා අහංකාරයි කියල. උන් ජීවිතේ අනියත බව හිතන්නෙම නැතිව ඇති කියල මම හිත හදාගන්නව. මට මේ දේවල් කියන්න කෙනෙක් නැති හින්දයි එළකිරි එකට දැම්මේ. මට ඉන්න යළුවෝ ඔක්කොම උදව් බලාපොරොත්තුවෙන් ආශ්‍රය කරන එවුන්, උන් අර කෙල්ලන්ට වඩා අන්තයි.

උන්ට මගෙන් ප්‍රයෝජනයක් තියෙනවනම් තමයි මාව ආශ්‍රය කරන්නෙ. මම වැඩ කරන තැන කෙල්ලො සෑහෙන්න ඉන්නව උන්ට මොකක් හරි කම්පියුටර් එකක් වැඩක් කරගන්න තියෙනවනම් අනේ අයියේ කියාගෙන ඇවිත් වැඩේ කරගෙන යනව. ආපහු දැක්කොත් එහෙම මුණ බලන්නෙ නැහැ. ඔන්න ඔහොමයි උන්ගෙ හැටි. මම මගේ ජීවිතය ගැන සෑහෙන්න කළකිරීමෙන් ඉන්නෙ. වෙලාවකට මැරෙන්න තරම් මට මං ගැනම තරහයි.

උඹ තෝර තෝර ඇති.....ඉන්න මගුලකට කැමති වෙයන් එතකොට හරිනේ