කෙල්ලො ඇයි?

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මගෙත් කතාව ඔහොමම තමයි. මම අවුරුදු 19 ඉදල රස්සවල් කරකර ගෙදර මිනිස්සුන්ට, නෑදෑයින්ට කරා 2009 අවුරැද්දෙදි මට මගේ රස්සාව නැතිවුණ. මම රස්සාව නැතිව ගෙදර ඉන්න කොට ගෙදරින් බැන්නෙ ගෙවල බල්ල කියල. නෑදෑයෝ මට කිව්වෙ නිකම කියල. මේ දැන් මගුල් හොයන්නෙත් මිනිස්සු කියන අපවාද වලින් බේරෙන්න වගේ. නැත්නම් ගෙදර අයට කිසිම උවමනාවක් නැහැ.
    ඔය වගේ දෙමව්පියො ඉන්න පවුල් මම දැකල තියෙනව. සමහර අම්මලා තාත්තල ගෙදරට ලැබෙන සල්ලි අඩුවෙන නිසා කොල්ලොන්ට කසාද හොයල දෙන්නෙ නැහැ. පුදුම මිනිස්සු.:sorry:
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ඔය වගේ දෙමව්පියො ඉන්න පවුල් මම දැකල තියෙනව. සමහර අම්මලා තාත්තල ගෙදරට ලැබෙන සල්ලි අඩුවෙන නිසා කොල්ලොන්ට කසාද හොයල දෙන්නෙ නැහැ. පුදුම මිනිස්සු.:sorry:
    happe pawa thama bung..... :( ane mnda...
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    thawa scn ekak thamai SE un godak yanne duspa pitinne...denimai T ekai slippers 2 :(:( genta pita giya nam mona hari patalawa ganna thibba

    denimai t ekai kello ganan ganne na thamai :lol: un hithanne denimai t ekai adinne class yana un kiyala :lol:. smart casual tikak shape.eken business type kellek daganna lesie ;) genta pita office time eke train ekata naggoth kellek dagena train eken bahinnna puluwan :lol:

    itath wada kello kemathi naththe wena scene ekakata hugak copmuter ekka weda karana ewun kalayak yanakota computer ekata addict wenawa. ethakota kellonta thiyena care eka aduwena nisa kello kemathi nah :lol: un kiyna kathaweth aththak thiyenawa :sorry:
     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,031
    251
    63
    උබ software developer/ programmer/ engineer වගේ කෙනෙක් නම් කෙල්ලෙක් හොයාගන්න අමාරුයි. මමත් ඒ පැත්තට එන්න කලින්ම එකියක් හොයා ගත්තා. කෙල්ලෙක් ඕනේ නම් සමාජෙට බැහැපන්. මළගෙවල් මගුල් ගෙවල් අතාරින්න එපා. පෙරහැරවල්. තොවිල් කටින වගේ ඒවාට අනිවා පලයන්. ඕවගෙන් තමයි සෙට් වෙන්නේ

    :yes::yes::yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    pissuda ban ubata matath kellk naha. eth mama kamathi kellk innva eki kamathida danne naha. owa hithnn epaa. mata sugur kanna hoda naha. bonna hoda naha. jivithe athal kiyala kisi deyak naha issara thibbuva. eth duk nowi innva machn. ubath hith hayiya karan idahan.

    minisunta help karanna nathi bari ayata..
    iagana ganna lamayintra

    evagen jivithet sathutak hambenva.
    :sorry::sorry:
     

    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    මචන් කෙල්ලක් නෑ කියල ඕනෙවට වඩා desperate වෙන්න එපා. මොකද උඹ හොයන්නේ ආතල් ගන්න නෙවෙයි කසාද බඳින්න. මොකද මොකක් හරි අටමගලයක් කරල පාරේ තොටේ හමු උනු කෙල්ලෙක්ව මාට්ටු කරන් ජීවිතේම මරාලයකට කර ගහයි. උඹට සික් එක වැදුනාම කෙල්ලගේ වැරදි පෙන්නේ නැනේ. ඉස්සෙල්ලම උඹට මෙච්චර කල් කෙල්ලෙක් හිටියේ නෑ කියන එක අමතක කරලා ආශ්‍රය කරල බලපන්. කෙල්ලන්ව උඹට යාලුවෝ විදිහට සෙට් වෙන්නේ නැත්නම් ඒකට අවස්ථාව හදාගනින්. ක්ලාස් එකකට වගේ ගිහින්. සෙට් වෙද්දි ලජ්ජා බය පැත්තකින් තියල කතා බහ කරල යාලුවෝ විදිහට ආශ්‍රය කරපන්. ඊට පස්සේ උඹටම තේරෙයි හරියනේ මොකක්ද කියලා කෙල්ල බොහෝ විට කොළ එලිය දෙනවා අහපන් කියල. ඒත් මතක තිය ගනින් ,

    1. ඕනෙවට වඩා වැඳ වැටීගෙන කෙල්ලගෙන් ආදරය හිඟා කන්න එපා. (උඹට ඕනේ ආදරයද අනුකම්පාවද )
    2. කෙල්ල අකමැති වෙයි කියල අමුතු චරිත රඟපාන්න යන්න එපා. එහෙම කරනවානම් ඒ චරිතේ ජීවිත කාලයම රඟපාපන්.

    ඔලුව හදාගන්න ඕනෙනම් රත්තරන් අයියගේ පොස්ට් ටිකක් කියවපන්. A to Z දීල තියෙනව. ( වාහන පොස්ට් එහෙම නෙවෙයි හොදේ :rofl:)
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    kalla-lalla.jpg
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    Machan wayasa yanawa kiyala kalabaleta kello hoyanna nam epa. Kello kiyanne therun ganna barima jathiyak kochchara kal Giyath. Ube sithum pathum walata galapena kellek set wei ubata ikmanatama. Edata ubata e kellage anith hamotama wada loku wenasak danai. Anna eya gana thawa tikak hoyala hodata hithala thora ganna.
    Nathnam kella set una wage namei ita passe ena prashna wisadanna giyama ubata hithei thaniyama hitiya nam k9chchara hodada kiyala
     

    august

    Well-known member
  • Nov 26, 2009
    1,107
    65
    48
    උබ software developer/ programmer/ engineer වගේ කෙනෙක් නම් කෙල්ලෙක් හොයාගන්න අමාරුයි. මමත් ඒ පැත්තට එන්න කලින්ම එකියක් හොයා ගත්තා. කෙල්ලෙක් ඕනේ නම් සමාජෙට බැහැපන්. මළගෙවල් මගුල් ගෙවල් අතාරින්න එපා. පෙරහැරවල්. තොවිල් කටින වගේ ඒවාට අනිවා පලයන්. ඕවගෙන් තමයි සෙට් වෙන්නේ

    true machan......
     

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    Machan wayasa yanawa kiyala kalabaleta kello hoyanna nam epa. Kello kiyanne therun ganna barima jathiyak kochchara kal Giyath. Ube sithum pathum walata galapena kellek set wei ubata ikmanatama. Edata ubata e kellage anith hamotama wada loku wenasak danai. Anna eya gana thawa tikak hoyala hodata hithala thora ganna.
    Nathnam kella set una wage namei ita passe ena prashna wisadanna giyama ubata hithei thaniyama hitiya nam k9chchara hodada kiyala

    kochchara kalath ganu jathiya sure karannama baha. :cool::cool::cool: . ehema karannath baha ee eyalage natural behavior ekanee. ithn eka gana patthakin thiyalaa thamaata galapena girl kenek wa poddak balanna. balala shape ekee ahanna. anthimata eyaa wenas unath eth puduma wenna epaa. mama oya wage dewal athdakapu kenek . hama kenek gema waradi thiyanawa adupadu thiyanawa. mulikama de eyath ekka life eka sathutin geniyanna puluhan nam echcharay. hoda kellek hoya ganna labewa kiyala wish karanawa
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    kisi deyak balaporoththuwen katawath help karanna yanna epa machan..
    athal eke hitapan..
    wadiya owa gana hithanna epa..
    kellek meet unath eki ekkath ube anith yaluwo ekka wagema katha karapan..
    tika kalekin ube prashna ibema wisadila yawi..

    that's the way it is