කෙල්ලො ඇයි?

arrow__

Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    owath prasnada ban. aye parak kello tikaka balanna palayan ( ofc 1 ewa talk karanna yanna epa, ewa uben weda aragena passe ahaka balawi)
    ohoma hoyagena yaddi gelapena 1set wei.
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    කෙල්ලෙක් නෑයි කියල මැරෙන්නේ නෑ අනිත් දේවල් සම්පූරන නම් උඹේ ටිකක් වැඩිපුර
    ඒ ඇතුලේම මේකෙම බහින්නේ නැතුව යාලුවෝ එක්ක
    පොඩ්ඩක් රවුමක් දාල එහෙම වරෙන් :growl:

    සමාජ ශීලී වෙන්නයි කියලා සෝශියල් නෙට්වර්ක් වලට වැඩක් වෙන්නෑ බන් :lol:
     

    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    අනේ නංගි

    Hama kenama ehema na. oya hama kena dihama balanne nathuwa hitha giya ekkenek diya balanna aiye. ethakota hari ne. :)

    මම අවුරුදු 4 විතර ඉදල ගෑණු ළමයෙක් ගැන හිතන් ඉන්නව. හැබැයි එයානම් මට කැමති නැහැ ඒ බව මම දන්නව. ඒ මම මොන දේ කරන්න ගියත් මතක් වෙන්නෙ එයාවමයි. මම රජයෙ ජොබ් එකක් කලාට එයාගෙ රස්සාවයි මගේ රස්සාවයි අතර ලොකු පරතරයක් තියෙනව. ඒත් එයා මා එක්ක කතාබහ කරනව. ඒ මගෙන් මොනව හරි දැනගන්න ඕන වුණහම විතරයි. මට සෑහෙන්න දුක හිතෙනව. මම ඉතින් ඒ වෙලාවට මගේ ලැබීම කියල හිතල හිත හදාගන්නව. මගේ වරදක් නැහැ. වරද මගේ රස්සාව.:(:(:(:(:(
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේකයි මචන් උබ දැන් තියෙන හදිස්සියටත් දකින දකින කෙල්ල එක හිනා වෙලා පැණි හලන්න එපා එතකොට උබ බැලැක් ලිස්ට් කරනවා :D:D.ඊට පස්සේ මොනව කරත් වැඩක් නෑ කෙල්ලෝ දිහා ඔය ෆිලින් එකෙන් බලන්න එපා ටිකක් රිලැක්ස් එකේ සෙට් කරගන්නම කියලා හිතාගෙන කතා කරන්නත් එපා ;)සමාන්‍යයෙන් යාලුවෙක් විදියට මනුස්ස කමට කතාබහ කරපන්.ඔකට මුලින්ම ෂොර්ට් ටර්ම් කෙල්ලෙක් දාගනින් වැඩිය ලස්සනක් නැති කෙල්ලෙක් උන් අහන පරක්කුවට කැමතිවෙනවා :rofl:ඊට පස්සේ ඒ කෙල්ලත් එක්ක කතා බහකරලා ඔය තියෙන ලැඡ්ඡ බය නැතිකරගන්න හැබැයි සිරියස් යන්න එපා නැත්තම් කරගහගන්න තමයි වෙන්නේ :dull:බොහෝම පරිස්සමට මේක කරන්න ඔනේ.ඊට පස්සේ හොද එකකට බැහැපන් එකට ඔෆිස් එකේම ඉදලනම් හරියන්නේ නෑ :no:මොකක් හරි පන්තියකට හරි පෝය දවසකට පන්සලට හරි පල්ලියකට හරි නිතර යන්න එතකොට උබේ චාන්ස් එක එයි හිතට වදින එක එනකම් ඉවසන් හිටපන් හැම එකටම පැණි පෙරලා කෙලවා ගන්නා එපා තත්වේ නැති උනොත් බඩුම තමයි.

    nodakin halparu upades :angry::angry::angry::angry:
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    යාළුවනේ මට වයස 31 එකක් වෙනව. ඒත් තාම ගෑණු ළමයෙක් නැහැ. මම ඉස්කොලේ යන කාලෙ මට සෑහෙන්න ප්‍රශ්න තිබුණ, ආර්ථික වගේම පවුලෙ ප්‍රශ්නත්. ඒ නිසා කෙල්ලො ගැන හිතුවෙවත් නැහැ. ඒත් අද ඒ ප්‍රශ්න තරමක් දුරට නැති නිසාත්, මගේ වයසෙ ඉන්න මගෙ යාළුවො කසාඳ බැඳල නිසාත්, ගෙදරින් කියනව කසාඳ බඳින්න කියල. පත්තරේට මංගල යෝජනාවක් දාල ආපු පිළිතුරු වලට බලන්න ගියා. ඒත් වැඩක් වුනේ නැහැ. අපේ අම්ම කියනව කෙල්ලෙක් එක්ක යාළුවෙයන් කියල. ඒත් මචන් මම කෙල්ලෙක් දිහා බැලුවත් ඒ කෙල්ල අහක බලා ගන්නව. එතකොට මාර දුකක් හිතෙනව. ඒ වගේම කෙල්ලො ගැන මට සෑහෙන්න වෛරයක් ඇති වෙනව.

    යාළුවො කියනව කෙල්ලො කොහොමත් අහංකාරයි කියල. ඒත් මං හිතන්නෙ උන් ඕනවටත් වඩා අහංකාරයි කියල. උන් ජීවිතේ අනියත බව හිතන්නෙම නැතිව ඇති කියල මම හිත හදාගන්නව. මට මේ දේවල් කියන්න කෙනෙක් නැති හින්දයි එළකිරි එකට දැම්මේ. මට ඉන්න යළුවෝ ඔක්කොම උදව් බලාපොරොත්තුවෙන් ආශ්‍රය කරන එවුන්, උන් අර කෙල්ලන්ට වඩා අන්තයි.

    උන්ට මගෙන් ප්‍රයෝජනයක් තියෙනවනම් තමයි මාව ආශ්‍රය කරන්නෙ. මම වැඩ කරන තැන කෙල්ලො සෑහෙන්න ඉන්නව උන්ට මොකක් හරි කම්පියුටර් එකක් වැඩක් කරගන්න තියෙනවනම් අනේ අයියේ කියාගෙන ඇවිත් වැඩේ කරගෙන යනව. ආපහු දැක්කොත් එහෙම මුණ බලන්නෙ නැහැ. ඔන්න ඔහොමයි උන්ගෙ හැටි. මම මගේ ජීවිතය ගැන සෑහෙන්න කළකිරීමෙන් ඉන්නෙ. වෙලාවකට මැරෙන්න තරම් මට මං ගැනම තරහයි.


    යකෝ උබ ජිවිතේ අනිත්‍ය තේරුම් අරගෙනත් එක එකට පුක්කදානය කරන්න යන්නේ මොකද?
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මම අවුරුදු 4 විතර ඉදල ගෑණු ළමයෙක් ගැන හිතන් ඉන්නව. හැබැයි එයානම් මට කැමති නැහැ ඒ බව මම දන්නව. ඒ මම මොන දේ කරන්න ගියත් මතක් වෙන්නෙ එයාවමයි. මම රජයෙ ජොබ් එකක් කලාට එයාගෙ රස්සාවයි මගේ රස්සාවයි අතර ලොකු පරතරයක් තියෙනව. ඒත් එයා මා එක්ක කතාබහ කරනව. ඒ මගෙන් මොනව හරි දැනගන්න ඕන වුණහම විතරයි. මට සෑහෙන්න දුක හිතෙනව. මම ඉතින් ඒ වෙලාවට මගේ ලැබීම කියල හිතල හිත හදාගන්නව. මගේ වරදක් නැහැ. වරද මගේ රස්සාව.:(:(:(:(:(

    උබට පිස්සුද බන්? යකෝ පොඩි එකෙක් වගේ වෙන්න එපා. ගැනුන්ගේ පුකට පයින් 2ක් ගහපන් ඕවගේ උන්ගේ
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    උබ software developer/ programmer/ engineer ගේ කෙනෙක් නම් කෙල්ලෙක් හොයාගන්න අමාරුයි. මමත් ඒ පැත්තට එන්න කලින්ම එකියක් හොයා ගත්තා. කෙල්ලෙක් ඕනේ නම් සමාජෙට බැහැපන්. මළගෙවල් මගුල් ගෙවල් අතාරින්න එපා. පෙරහැරවල්. තොවිල් කටින වගේ ඒවාට අනිවා පලයන්. ඕවගෙන් තමයි සෙට් වෙන්නේ

    mokdda bn me kuppa kathawe theruma :( mun sada anathaida? :( anee anneee anneeeeee :( :(
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මට පේන හැටියට පෞර්ෂයෙ අඩුවක් තියෙනව වගෙ
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මගෙත් කතාව ඔහොමම තමයි. මම අවුරුදු 19 ඉදල රස්සවල් කරකර ගෙදර මිනිස්සුන්ට, නෑදෑයින්ට කරා 2009 අවුරැද්දෙදි මට මගේ රස්සාව නැතිවුණ. මම රස්සාව නැතිව ගෙදර ඉන්න කොට ගෙදරින් බැන්නෙ ගෙවල බල්ල කියල. නෑදෑයෝ මට කිව්වෙ නිකම කියල. මේ දැන් මගුල් හොයන්නෙත් මිනිස්සු කියන අපවාද වලින් බේරෙන්න වගේ. නැත්නම් ගෙදර අයට කිසිම උවමනාවක් නැහැ.
    machan uba oniwata wada gedarata wahal wela... uba witrada ekama daruwa.... ubata thaniyama inna haiya thieyanam ehema jeewath wenna balapan..... gedara minissu kisima supportive gathiyak na wage,....
     

    man white

    Well-known member
  • Aug 2, 2014
    1,211
    263
    83
    උබ software developer/ programmer/ engineer වගේ කෙනෙක් නම් කෙල්ලෙක් හොයාගන්න අමාරුයි. මමත් ඒ පැත්තට එන්න කලින්ම එකියක් හොයා ගත්තා. කෙල්ලෙක් ඕනේ නම් සමාජෙට බැහැපන්. මළගෙවල් මගුල් ගෙවල් අතාරින්න එපා. පෙරහැරවල්. තොවිල් කටින වගේ ඒවාට අනිවා පලයන්. ඕවගෙන් තමයි සෙට් වෙන්නේ

    අනිවා මචන් :yes::yes::yes::yes:
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    diabetes naha machn. eth mage angen sugur controll wenne nahalu. samaharavita issarahata hadeyi. liavr and kidnys walata balapapu mokadda magulak kiuuwa dengu hadunaa mata poddak amaru unaa. urine ekka protine yana sin ekak awith. dan bonna kanna kisi deyak hoda naha. sigarat ekak baonneth dath kibulava set unoth thamyi
    :dull::dull:
     

    ume_541

    Member
    Apr 29, 2015
    10
    0
    0
    office eke kellonta try karanna epa kawadawath.ewa maha karadara wada.anthimata job ekatath kela wela nawathinne.office eken eliye ona ekakata try karapan.oya bus eke ehema yaddi try ekak deepan poddak:D