කෙල්ලො ඕන උන් වර ඇතුලට. 🤘🤘🤘

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,320
    21,342
    113
    කරල බලල ප්‍රථිපල කියපන්. "සත්තයි " කියලත් තියෙනවා. 🙄🙄🙄

    FB_IMG_16587390656739689.jpg
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    gq8qZeT.jpg

    වශි යන්ත්‍ර ජප කිරීම උතුරු දිසාව බලා සිදුකල යුතුය.
    යන්ත්‍රය ජිවම් කිරිමේදි කිලි වලට අසු නොවි සිටිය යුතුය.
    යන්ත්‍රය එල්ලා ගැනිම සදහා කන්‍යාවක විසින් කටින ලද නූල් පටවල් 5,7,9 යොදා ගත යුතුය. පාට රතු වීම වඩා සුභයි.
    නූල පහත මන්ත්‍රයෙන් හත්වරක් මතුරමින් සේදිය යුතුය.

    "ඕං නමෝ අග්‍ර මණ්ඩල දේසේ ඊශ්වර දෙවියෝ මංග්‍ර පොකුණේ තිබුන කහ අත්ත ගෙන්වා පිරිමැද්ද ආනුභාවයෙන් ආජීව ආජීව යේස්වහා."

    සුභ හෝරාවෙන් යන්ත්‍රය ඇද කස්තුරි සදුන් අඹරා ප්‍රාණ මන්ත්‍රයකින් මතුරා ගෑ යුතුය.
    කිලි පහකිරීමට හා කිලිනොවැදීමට මතුරන මන්ත්‍රයක් ජප කරමින් දුම් ඇල්ලිය යුතුය.
    කිසිදු අවස්ථාවක 108 වරක් ජප කිරිමට පෙර ජපය නැවැත්වීම නොකල යුතුය.

    මේ සියල්ල කිරිමෙන් අනතුරුව යන්ත්‍රය ජිවම් කල යුතුය. එම මන්ත්‍රය මෙසේය

    "ඕං හ්‍රීං රක්තවා මුණ්ඩ කුරු (වශි කරගැනිමට අවශය අයගේ නම) ආකර්ෂය හ්‍රීං ඕං නාරාඩිකාලි වරාඩි දේවරාවෙන් මුන්ඩේන් වාරාඩව: ( 108 වරයි)"

    ඉන්පසු මදන මෝහිනි දිෂ්ටියෙන් ජීවම් කල යුතුය.

    "ඕං හ්‍රිං අං ආං සර්ව මදන මෝහිනි දිෂ්ටි වර වර ඕඩිවා වාර්ශද්ධි වා වා ඕං හ්‍රීං රතිකාම මදන මෝහිනි යන්ත්‍ර ජීවං වර වර එං ඒං ඒස්වාහා... (108 වරයි)"

    ඉන්පසු හිමිදිරි පාන්දර දින හතක් මදන මෝහිනි දිෂ්ටියෙන් ජප කරමින් යන්ත්‍රය අලුයට තබා උඩින් ගිනි මොලවමින් රත්කල යුතුය.එහිදි වශි කරගැනිමට අවශ්‍ය පුද්ගලයා තමා වෙත ක්‍රමයෙන් වශි වේ.දින හත ගෙවුන පසු යන්ත්‍රය තම ඉනේ පැලද වශි කරගැනිමට අවශය පුද්ගලයා ඉදිරියට යා යුතුය.
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,657
    1
    4,509
    113
    Matale

    උබත් දන්න දේවල් හැ...
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,789
    28,158
    113
    දොරක් තියෙනවා ඇර ගන්න, පොඩ්ඩක් කියපන්කෝ ඒ කියලා තියෙන දේ පැහැදිලිව. මොකක් අටොරාශිය?
     
    • Haha
    Reactions: pathaleiretta

    Similar threads