අපේ හිතට දැනෙන ආදරය අපි හිතේ තියාගෙන ජිවත් වෙන තාක් කල්..
අපිට අන්තිමේදි ඉතුරු වෙන්නේ දුක විතරයි මචන්..
ඒ හින්දා මොන දේ වුනත් අපි යාළුවෝ විදියට ඉන්නවා කියලා පොරොන්දුව මත...
දෙකෙන් එකක් අහලා විසද ගන්න..

අපේ හිතට දැනෙන ආදරය අපි හිතේ තියාගෙන ජිවත් වෙන තාක් කල්..
අපිට අන්තිමේදි ඉතුරු වෙන්නේ දුක විතරයි මචන්..
ඒ හින්දා මොන දේ වුනත් අපි යාළුවෝ විදියට ඉන්නවා කියලා පොරොන්දුව මත...
දෙකෙන් එකක් අහලා විසද ගන්න..

හැම කෙල්ලෙක් ම එකම අදහස දරන්නේ නෑ මචන්..
එවුන්ගේ හිතේ තියෙන දේ දැන ගන්න ටික කාලයක් ආශ්‍රය කරන්නම වෙනවා..
නැතුව පෙනුමෙන් මේ කෙල්ලගේ හිතේ තියෙන දේවල් හිතන්න විදියක් නෑ..

අපේ හිතට දැනෙන ආදරය අපි හිතේ තියාගෙන ජිවත් වෙන තාක් කල්..
අපිට අන්තිමේදි ඉතුරු වෙන්නේ දුක විතරයි මචන්..
ඒ හින්දා මොන දේ වුනත් අපි යාළුවෝ විදියට ඉන්නවා කියලා පොරොන්දුව මත...
දෙකෙන් එකක් අහලා විසද ගන්න..
ඒ බය උඹට විතරක් නෙවෙයි සමහර වේලාවට ඒ කෙල්ලගේ හිතෙත් ඕය බය තියෙන්න
පුලුවන් ඒ හින්දා..
බය නැතුව අහපන්.. නැත්නම් උඹ ඒ කෙල්ලට ආදරේ කියලා ක්‍රියාවෙන් පෙන්නපන්..
niyamayi machanමෙහෙම නේ මචන්..
උඹ දැන් බදිනවා නම් බදින්නේ ඒ කෙල්ලව..
ඒ කෙල්ල උඹට කැමති ද කියලා දැන ගෙන ඉන්න ඕනේ මොනවා කරන්නත් කලින්..
ඒ කෙල්ල කැමති නම් ඊට පස්සේ කරන්න පුලුවන් ඕන දෙයක්..
නැතුව ඒ කෙල්ල අකමැති වේලා ඒ කෙල්ල ගේ පවුල් පසු බිම ගැන හිතලා වැඩක් නෑ..

කතාව තරමක් දුරට හරි..
එත් එහෙමයි කියලා හැම එකාම ඒ කෙල්ලට ගණන් උස්සන් හිටියා නම්..
අපේ හිතේ ඉන්න කෙල්ලව..
වෙන කොල්ලෙක් දැහැගෙන යන කම් උඩ බිම බලාගෙනයි ඉන්න වෙන්නේ..![]()
![]()
මෙන්න කතාව... මොකද කියන්නෙ උබල !
ඉස්සුවෙ මූනු පොතෙන්

... මොනවා උනත් කෙල්ලෝ එක්ක fun එකේ ඉන්න ඕනේ මොකද ඔය කියන තරම් කෙල්ලෝ ගනන් ඉස්සුවට අලි මෝඩයි ඇතුලෙන්... ඒනිසා කතා නොකරම හිටියොත් හැමදාම එහෙම තමයි.. 

කතාව තරමක් දුරට හරි..
එත් එහෙමයි කියලා හැම එකාම ඒ කෙල්ලට ගණන් උස්සන් හිටියා නම්..
අපේ හිතේ ඉන්න කෙල්ලව..
වෙන කොල්ලෙක් දැහැගෙන යන කම් උඩ බිම බලාගෙනයි ඉන්න වෙන්නේ..

wenna athi machan..aeth kello hena kamathie unege passen enawata kollo. ane manda bun.mamath mey full kattak kanne kellek hinda.
![]()

100% true machan.... as my exp mama iye mage 4 yers affr eka stp kara... coz she leaves me.... ekatat reason eka mekamai too much of lov hinda care abt her so much... thn brk up...
but mama dan eken hoda padamak igena gatta... it will nevr evrs happen...
Now i knw the correct way ...

serious karanne natuwa athal ekata karana ekada?? 