කෙල්ලො කැමති ...

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    අපේ හිතට දැනෙන ආදරය අපි හිතේ තියාගෙන ජිවත් වෙන තාක් කල්..
    අපිට අන්තිමේදි ඉතුරු වෙන්නේ දුක විතරයි මචන්..
    ඒ හින්දා මොන දේ වුනත් අපි යාළුවෝ විදියට ඉන්නවා කියලා පොරොන්දුව මත...
    දෙකෙන් එකක් අහලා විසද ගන්න..
    :eek:
     

    Arc Defender

    Member
    Oct 9, 2011
    165
    35
    0
    හැම කෙල්ලෙක් ම එකම අදහස දරන්නේ නෑ මචන්..
    එවුන්ගේ හිතේ තියෙන දේ දැන ගන්න ටික කාලයක් ආශ්‍රය කරන්නම වෙනවා..
    නැතුව පෙනුමෙන් මේ කෙල්ලගේ හිතේ තියෙන දේවල් හිතන්න විදියක් නෑ..


    නැත්තං නැත්තං. නේද පඬිතුමනි ?:yes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අපේ හිතට දැනෙන ආදරය අපි හිතේ තියාගෙන ජිවත් වෙන තාක් කල්..
    අපිට අන්තිමේදි ඉතුරු වෙන්නේ දුක විතරයි මචන්..
    ඒ හින්දා මොන දේ වුනත් අපි යාළුවෝ විදියට ඉන්නවා කියලා පොරොන්දුව මත...
    දෙකෙන් එකක් අහලා විසද ගන්න..


    ඒ බය උඹට විතරක් නෙවෙයි සමහර වේලාවට ඒ කෙල්ලගේ හිතෙත් ඕය බය තියෙන්න
    පුලුවන් ඒ හින්දා..
    බය නැතුව අහපන්.. නැත්නම් උඹ ඒ කෙල්ලට ආදරේ කියලා ක්‍රියාවෙන් පෙන්නපන්..

    මෙහෙම නේ මචන්..
    උඹ දැන් බදිනවා නම් බදින්නේ ඒ කෙල්ලව..
    ඒ කෙල්ල උඹට කැමති ද කියලා දැන ගෙන ඉන්න ඕනේ මොනවා කරන්නත් කලින්..
    ඒ කෙල්ල කැමති නම් ඊට පස්සේ කරන්න පුලුවන් ඕන දෙයක්..
    නැතුව ඒ කෙල්ල අකමැති වේලා ඒ කෙල්ල ගේ පවුල් පසු බිම ගැන හිතලා වැඩක් නෑ..
    niyamayi machan :rofl:
     

    RazerDAM

    Member
    Dec 7, 2010
    184
    7
    0
    35
    Kalutara
    කතාව තරමක් දුරට හරි..
    එත් එහෙමයි කියලා හැම එකාම ඒ කෙල්ලට ගණන් උස්සන් හිටියා නම්..
    අපේ හිතේ ඉන්න කෙල්ලව..
    වෙන කොල්ලෙක් දැහැගෙන යන කම් උඩ බිම බලාගෙනයි ඉන්න වෙන්නේ.. :P


    umbe kathawa sahathika aththa machan gindara
     

    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    295243_277955738955640_180755498675665_655843_1530588579_n.jpg


    මෙන්න කතාව... මොකද කියන්නෙ උබල !

    ඉස්සුවෙ මූනු පොතෙන්

    ඔය කියන්නේ පස්සෙන් නොයන කොල්ලොන්ට තමා කෙල්ලෝ කැමති කියලද? :angry:
    මම දන්න විදිහට සෙවල පෙරාගෙන හෝ ගිහින් අහන කොල්ලන්ට තමයි කෙල්ලෝ කමති හෝ අකැමති වෙන්නේ නැතුව අඩම්බරෙන් උඩබලන් ඉන්න උන්ට නෙවෙයි:rolleyes:... මොනවා උනත් කෙල්ලෝ එක්ක fun එකේ ඉන්න ඕනේ මොකද ඔය කියන තරම් කෙල්ලෝ ගනන් ඉස්සුවට අලි මෝඩයි ඇතුලෙන්... ඒනිසා කතා නොකරම හිටියොත් හැමදාම එහෙම තමයි..
    අර කියන්නේ තට්ටු කරන්නාට දොර ඇරෙයි කියලා ඒ නිසා උත්සහ කරන්න ඕනේ

    කොහොමත් කෙල්ලන්ව form කරන එකෙත් fun එකක් නැතුවම නෙවෙයි.. සමහර කෙල්ලෝ, එච්චරම ලස්සන නැති කෙල්ලොන්ව form කරහම තියෙන ආතල්..අනේ අම්මේ
    මම බැනුම් පවා අහලා තියෙනවා උන්ගෙන්, ඒ නිසා බලාගෙන එහෙම කෙල්ලන්ට බලාපොරොත්තු දෙන්නේ, ගලවා ගන්න බැරි ඇණ වෙනවා ඒවා
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    100% k agree wenna ba..samahara kellonta ehemai ona..samaharu ekata kamati na.. :oo::(



    කතාව තරමක් දුරට හරි..
    එත් එහෙමයි කියලා හැම එකාම ඒ කෙල්ලට ගණන් උස්සන් හිටියා නම්..
    අපේ හිතේ ඉන්න කෙල්ලව..
    වෙන කොල්ලෙක් දැහැගෙන යන කම් උඩ බිම බලාගෙනයි ඉන්න වෙන්නේ.. :P

    :yes::yes:

    wenna athi machan..:( aeth kello hena kamathie unege passen enawata kollo. ane manda bun.mamath mey full kattak kanne kellek hinda.:(

    hmm..mamath... :(:(:(

    100% true machan.... as my exp mama iye mage 4 yers affr eka stp kara... coz she leaves me.... ekatat reason eka mekamai too much of lov hinda care abt her so much... thn brk up...
    but mama dan eken hoda padamak igena gatta... it will nevr evrs happen...

    Now i knw the correct way ...

    wat is the correct way????? :rolleyes::rolleyes: serious karanne natuwa athal ekata karana ekada?? :oo::oo::no::no: