කෙල්ලො කොහෙද ඉන්නෙ?

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
කෙල්ලො කොහෙද ඉන්නෙ?

උඹලා දන්නවද වැඩියෙන්ම කෙල්ලො ගැවසෙන්නෙ මොනවගේ තැන්වලද කියලා>?

පුලුවන්නම් එහෙම කෙල්ලො ඉන්න පොදු ස්ථාන ටිකක් කියහන්කෝ...:(

ඔන්න මං දන්න ඒවා ටිකනම් දානවා. මේ සේරම තැන්වල ඉඳලා මට කෙල්ලො සෙට් වෙලා තියෙනවා...:cool:

1.ඉස්කෝලෙ
2.පන්තිවල
3.බස් එකේ /කෝච්චියේ
4.නාන ලිඳේ
5.බීච් ඒකෙ
6.පාක් එකේ
7.පන්සලේ
8.පුස්තකාලෙ
9. වැවේ ගඟේ ඇලේ දොලේ ඔයේ...
 
Last edited:

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
හම්බ ගෙයක් අස්සට ගියානම් ගෑණු බුරුතු පිටින් උඹට හොයාගන්න පුලුවන්. මේක ඇත්තටම කියන්නේ.
මගේ යළුවෙක්ට ඌ දන්න මුස්ලිම් එකෙක්ගේ ගෙදරකට යන්න වෙලා එක දවසක්. ඌ කියනවා ඒ ගේ අස්සෙම හිටියලු හෙන සෙට් එකක්. ගොඩක් එවුන් ගෑණුලු. මම ජාතිවාදේ එහෙම නෙවෙයි මේක ඇත්ත එකක්. උබ අහපු නිසයි කිව්වේ.
 
:yes: :yes: