කෙල්ලො ප්‍රොබ්ලම්

skylander

Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    Serious Relationship හොයන කෙල්ලො හොයාගන්න බැරිනම් Social Circle එකේ අවුලක්. තමන් තමන්ගෙ Circle එකෙන් පිට පැනල ගවේශනය කරන්න ඕනෙ. එහෙම කෙල්ලො ඕනතරම් ඉන්නව මගෙ Circle එක ඇතුලෙනම්. Casual හොයන කෙල්ලො එකයි ඉන්නෙ
    වෙන්න ඇති බන්. මම වැඩියෙන් ම interact වෙන්නෙ ගොඩක් තරුණ වයස් වල අයත් එක්ක. ඒ ගෲප් එකේ සෙක්ස් රිලේෂන්ෂිප් ගැන ගොඩක් ඕපන් මයින්ඩඩ්. කොච්චර උන් එක්ක මූව් උනත් මගේ හිත අන්තිමට හොයන්නෙ ම අර කල්චර් එක ඇති කරපු ට්‍රැඩිෂනල් කෙල්ලෙක්.
    Circle එක වෙනස් කරන එක ගැන ලොකු අයිඩියා එකක් මට නෑ. රස්සාව සහ ඒ වටේ ජොයින් වෙච්ච කමියුනිටි එක ඇරෙන්න වෙන අය එක්ක ලොකුවට මූව් වෙන්න විදියක් නෑ DO YOU HAVE ANY IDEA?
     

    Sen-lu

    Well-known member
  • මූ එකකින් ඇවිත් කසාද බැන්දා කියනවා. මේකෙන් ඇවිත් කෙල්ලො හොයන්න නෑ කියනවා.මාර ෆැන්ටසියක ෆේල් පොන්නයා ජීවත් වෙන්නෙ. මේකෙ උනුත් තාම ඇන්දෙනවනෙ මුට 😂


    මූ අවුරුදු 28ක් වෙලත් තාම රස්සවක් නොකර ඒලෙවල් ලියනවා ගවර්මන්ට් යුනිවසිටි යන්න. හොයපන්කො ඉතින් කෙල්ලො :lol:
    ------ Post added on May 30, 2022 at 8:01 PM
    මනෝ ගහ ගහ අම්මගෙන් කකා ඉන්න එකෙක්ද කොහෙද බං. පවු ඉතින්. ඔන්න ඔහේ මනෝ ගහගහ ඉදපුදෙන්.
     
    • Haha
    Reactions: Hydra

    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    Simple advice to you if you have never been unfaithful to your wife.

    Don't go for extramarital shit bro. If you get into it, you are done.

    Innama bari nam man wage salli walata gahapan 20 k vithara viyadam karala hida quality ekak. Talk karala gahanawanam love karanna giyoth kasadeth iwarai. It's sort of an addiction.

    Matath me nawaththa ganna baruwa inne.

    I never have been unfaithful to my wife even if I got chances. Aparade kiyalath hithenawa welawakata. :dull:

    Uba salli walatada gahanne?
     
    • Like
    Reactions: RealityOfX

    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    ගහනව. ඒත් ලව් කරන්න හිතක් නෑ. උන්ගෙත් කිසි ලව් එකක් නෑ. ගස්සෝ ගන්න විතරක් එන්නෙත්. චැට් එකක් දැම්මත් එච්චරයි. ආදරෙන් කතා කරන්නෙත් අඩුවෙන්😰
    උබේ වයස කියපන් මට හිත හදාගන්න මම ඒ ජෙනරේශන් එකේ නෙවේ නාකි කුකුලෙක් කියලවත්.මට වෙලා තියෙන්නෙ serious love එකක් සෙට් වෙන්නෙත් නෑ.casual love සෙට් වෙන්නෙත් නෑ. දැන් නම් serious love හොයල ඇති වෙලා ඇන්නා පැන්නා හරි කමක් නෑ . කොහෙන්ද යකෝ ඕව උබලට සෙට් වෙන්නෙ වෙලාවකට හිතෙනව මම ඉන්නෙ වෙන ලංකාවකද කියලත් :(:(
     

    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    උබේ වයස කියපන් මට හිත හදාගන්න මම ඒ ජෙනරේශන් එකේ නෙවේ නාකි කුකුලෙක් කියලවත්.මට වෙලා තියෙන්නෙ serious love එකක් සෙට් වෙන්නෙත් නෑ.casual love සෙට් වෙන්නෙත් නෑ. දැන් නම් serious love හොයල ඇති වෙලා ඇන්නා පැන්නා හරි කමක් නෑ . කොහෙන්ද යකෝ ඕව උබලට සෙට් වෙන්නෙ වෙලාවකට හිතෙනව මම ඉන්නෙ වෙන ලංකාවකද කියලත් :(:(
    මූට 28යි. තාම ඒලෙවල් ලියනවා. ශාරීරික වගේම මානසික ලෙඩත් තියෙනවා. මූ ඒවටත් බෙහෙත් බොනවා.මූ අක්කගේ මනුස්සයා අතින් අතවරයට ලක්වෙලා තියෙනවා. කෙල්ලෙක්ගෙ අතින්වත් අල්ලලා නෑ තවම. මූගේ ෆැන්ටසි තමයි අක්වුන්ට් දහයකින් විතර හදාගෙන ඇවිත් මේකෙ දාන්නෙ.
     
    • Haha
    Reactions: KalanIND