කෙල්ලො වැඩියෙන් ම කැමති serious relationship වලට වඩා Casual dating වලට.
මම අහපු කෙල්ලො බහුතරේ ඔය වගේ. කැෂුවල් ඩේටින් කර කර ඉන්නවා. කිසි කසාදයක් වෙන පාටක් නෑ බන්. සීරියස් රිලේෂන්ෂිප් ආස කෙල්ලො යාළු වෙන්න ඇහුව ම rate nathi උට්ටක් කියලා බෑ කියාගෙන යනවා. කැෂුවල් ඩේටින් කසාදයකට යන එකකුත් නෑ. එහෙම ගියත් මට උන් ෂුවර් නෑ. මොක්කු එක්ක මොනව කරපු උන් ද දන්නෑනෙ. මට උන් හරි යන්නෑ. ෆුල් ලව් කරන්න මගේ මයි කියන එක හැගීම තියෙන්න ඕන. කිරි ඔස්තාර්ලා මොනව හරි කියන් යමන් සීරියස් රිලේෂන්ෂිප් එකක් ගොඩ දාගන්න.
